Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
To President Mahinda.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

I got this message via email.

මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක.

මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ.

රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්.

කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා.

පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ.

ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා.

ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා.

ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ.

"මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා.

ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ.

.ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා

"දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා.

එච්චරයි ඒ අම්මට කියන්න උනේ.

"මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා.

අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ.

එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා.

ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්...

අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ..

ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ

"අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා.

ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ.

ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා.

ඊට පස්සේ තවත් එකක්...

අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි.

ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා?

ආච්චි : ඔව්

ඩොකා : නම මොකද්ද?

ආච්චි : ඔව්

ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද?

ආච්චි : ඔව්

ඩොකා : එහෙනම් ඔව් කිව්වේ?

ආච්චි : ඔව්

අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා.

ඩොකා : වලිගයක් තියෙනවද?

ආච්චි : ඔව්

එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි.

මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්.

මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ??

මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්..

"ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා.

ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති...

මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ...

මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...

ප.ලි. :-

ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..

[QUOTE="akilar25, post: 8071971, member: 167921"] [B][FONT=Book Antiqua][SIZE=4]I got this message via email. [/SIZE][/FONT][/B][URL="http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html"] [IMG]http://2.bp.blogspot.com/_-Vr-IqrtME0/TCqwu1nWN1I/AAAAAAAAAFg/wOwcqnkhX8I/S1600-R/Get+Sinhala+V2.GIF[/IMG] [/URL] [B][FONT=Book Antiqua][SIZE=4] [/SIZE][/FONT][/B][SIZE=4]මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක. මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ. රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්. කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා. පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ. ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා. ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා. ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ. "මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා. ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ. .ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා "දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා. එච්චරයි ඒ අම්මට කියන්න උනේ. "මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා. අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ. එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා. ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්... අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ.. ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ "අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා. ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ. ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා. ඊට පස්සේ තවත් එකක්... අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි. ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා? ආච්චි : ඔව් ඩොකා : නම මොකද්ද? ආච්චි : ඔව් ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද? ආච්චි : ඔව් ඩොකා : එහෙනම් ඔව් කිව්වේ? ආච්චි : ඔව් අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා. ඩොකා : වලිගයක් තියෙනවද? ආච්චි : ඔව් එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි. මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්. මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ?? මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්.. "ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා. ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති... මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ... [/SIZE][SIZE=4][COLOR=yellow]මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4][COLOR=red] ප.ලි. :- ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][B][FONT=Book Antiqua][SIZE=4][SIZE=4] [/SIZE] [/SIZE][/FONT][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom