Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
To SF supporters (SF supporters lata)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං, මට හිතෙන්නේ මෙහෙමයි..

මේ පාර මිනිස්සු මහින්දට ඡනදෙ දුන්නෙ හේතු කිහිපයක් උඩ

1. මහින්දගේ දේශපාලනමය මඟපෙන්වීම යටතේ යුද්ධය අවසන් කිරීම

2. යූඇන්පී - ජේවීපී එකමුතුව - මහින්ද රාජපක්ෂයි අපේ අතුලයි වගේ කවදාවත් එක මඟක් ගන්නෙ නැති පක්ෂ දෙකක් එකතු වෙලා රට පාලනය කිරීමේ විහිළුව ප්රතික්ෂේප වීම

3. ටීඑන්ඒ වගේ කොටින්ට කඩේ යන පක්ෂ සරත් ෆොන්සේකාට සහය දැක්වීම.. වගේ දේවල්

ඒ ඡන්ද ප්රතිඵලයෙන් ම පේනවා මේ රටේ මිනිස්සු තවත් සීනිබෝල දේශපාලන කථා වලට රැවටෙන්නෙ නෑ කියන එක. සරත් ෆොන්සේකා රු.10000ක් අපිට පඩි වැඩි කරනව කිවුවත් මම ඡන්දෙ දුන්නෙත් මහින්දට. ඒ වගේම මහින්දට ඡන්දෙ දුන්නු අති මහත් බහුතරය තමුන්ගෙ බඩ ගැන හිතුවෙ නෑ. (මම කියන්නෙ නෑ මම පොරක් කියල මහින්දට ඡන්දෙ දීල)

ඒ වගේම මම කියන්න ඕනි මහින්දත් 100%ක් නිවැරදි නෑ.. එයා දිහා මේ රටේ බුද්ධිමත් ජනතාව බලන් ඉන්නේ.. මහින්ද වැරදි කරන්න පටන් ගත්තොත් මුලින්ම එළියට බහින්නෙ මහින්දට ඡන්දෙ දීපු මිනිස්සු. අපි එතුමා ගැන තියපු විශ්වාසෙ කඩකරොත් එදාට තේරෙයි ඉතුරු හරියත්.

ඒත් එතකම් වත් බලන් ඉන්න.. අනේ තොපිට කෙලවියව් කියල බලන් ඉන්නෙ නැතුව. ප්රජාතන්ත්රවාදී රටක ප්රතිවිරුද්ධ මතධාරීන් ඉන්න ඕනි. ඔයාල නිසා තමයි මම නම් මේ රජයේ වැරදි වත් දැනගන්නේ.. ඒත් මේ රටට කෙළවෙනකම් බලන් ඉන්න එක නම් ප්රජාතන්ත්රවාදය නෙවී මචං. මම හිතන්නේ මහින්ද වැරදි කරන්න පටන්ගත්තු දාට ඔයා ඔය කථාව කිවුව නම් ටිකක් හරි සාධාරණයි!!

[QUOTE="thulithasajeewa, post: 6620440, member: 34727"] [SIZE="5"][COLOR="DarkRed"]මචං, මට හිතෙන්නේ මෙහෙමයි.. මේ පාර මිනිස්සු මහින්දට ඡනදෙ දුන්නෙ හේතු කිහිපයක් උඩ 1. මහින්දගේ දේශපාලනමය මඟපෙන්වීම යටතේ යුද්ධය අවසන් කිරීම 2. යූඇන්පී - ජේවීපී එකමුතුව - මහින්ද රාජපක්ෂයි අපේ අතුලයි වගේ කවදාවත් එක මඟක් ගන්නෙ නැති පක්ෂ දෙකක් එකතු වෙලා රට පාලනය කිරීමේ විහිළුව ප්රතික්ෂේප වීම 3. ටීඑන්ඒ වගේ කොටින්ට කඩේ යන පක්ෂ සරත් ෆොන්සේකාට සහය දැක්වීම.. වගේ දේවල් ඒ ඡන්ද ප්රතිඵලයෙන් ම පේනවා මේ රටේ මිනිස්සු තවත් සීනිබෝල දේශපාලන කථා වලට රැවටෙන්නෙ නෑ කියන එක. සරත් ෆොන්සේකා රු.10000ක් අපිට පඩි වැඩි කරනව කිවුවත් මම ඡන්දෙ දුන්නෙත් මහින්දට. ඒ වගේම මහින්දට ඡන්දෙ දුන්නු අති මහත් බහුතරය තමුන්ගෙ බඩ ගැන හිතුවෙ නෑ. (මම කියන්නෙ නෑ මම පොරක් කියල මහින්දට ඡන්දෙ දීල) ඒ වගේම මම කියන්න ඕනි මහින්දත් 100%ක් නිවැරදි නෑ.. එයා දිහා මේ රටේ බුද්ධිමත් ජනතාව බලන් ඉන්නේ.. මහින්ද වැරදි කරන්න පටන් ගත්තොත් මුලින්ම එළියට බහින්නෙ මහින්දට ඡන්දෙ දීපු මිනිස්සු. අපි එතුමා ගැන තියපු විශ්වාසෙ කඩකරොත් එදාට තේරෙයි ඉතුරු හරියත්. ඒත් එතකම් වත් බලන් ඉන්න.. අනේ තොපිට කෙලවියව් කියල බලන් ඉන්නෙ නැතුව. ප්රජාතන්ත්රවාදී රටක ප්රතිවිරුද්ධ මතධාරීන් ඉන්න ඕනි. ඔයාල නිසා තමයි මම නම් මේ රජයේ වැරදි වත් දැනගන්නේ.. ඒත් මේ රටට කෙළවෙනකම් බලන් ඉන්න එක නම් ප්රජාතන්ත්රවාදය නෙවී මචං. මම හිතන්නේ මහින්ද වැරදි කරන්න පටන්ගත්තු දාට ඔයා ඔය කථාව කිවුව නම් ටිකක් හරි සාධාරණයි!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom