Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
to whom you most respect ??? u muzt watch MR supporters
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

To whom you respecting most and what do u think about Ven. Athuraliye rathanasara thera's comment???

රටේ ප්රජාතන්ත්රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පැවසුවේ මෙවැනි සර්ව ආගමික සමුළු දහයකට වඩා වැඩි ප්රමාණයක් සොයා ගත හැකි බවත්, එහෙන් මෙහෙන් අහුලා ගත් පිරිසක් එක් කොට අටවා ගත් සංවිධානයක් මගින් රටේ ප්රජාතන්ත්රවාදය අහිමි වී ඇති බව හෝ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම වැරදි බව පැවසිය නොහැකි බවයි. එමෙන්ම මෙම සමුළුවේ එක් නියෝජිතයෙකු වන පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ බවයි.

මෙම ප්රකාශයේදී අතුරලියේ රතන හිමියෝ සිය ප්රකාශය මගින් ව්යංගයෙන් දැක්වීමට උත්සහ දැරුවේ පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ එක්සත් ජාතික පක්ෂය හා එක් වෙමින් කටයුතු කිරීමෙන් ත්රස්තවාදයට සහය දැක්වූ බවයි.

මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි.

c what's happening to Buddhism now...all monks tryn to take a seat in parliament ... i dunno why???

But

We all should respect to Ven.Malwatte mahanayake thera

To a Politician or real venerable Buddhist monk ???

[QUOTE="Dr.Brother, post: 6726562, member: 121154"] [SIZE="4"][CENTER][COLOR="Red"][FONT="Book Antiqua"]To whom you respecting most and what do u think about Ven. Athuraliye rathanasara thera's comment???[/FONT][/COLOR][/CENTER][/SIZE] රටේ ප්රජාතන්ත්රවාදය ගිලිහී ඇති බව දක්වමින්, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව සිය අප්රසාදය පළ කළ සර්ව ආගමික සමුළුවේ සිටිය අය පසුගිය කාලයේදී ත්රස්තවාදයට සහය දුන් අය බව ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසුවේ අද (15) TNL රූපවාහිනියේ පැවැති "ජනහඬ" සජීව සංවාදයේදී අදහස් දක්වමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ පැවසුවේ මෙවැනි සර්ව ආගමික සමුළු දහයකට වඩා වැඩි ප්රමාණයක් සොයා ගත හැකි බවත්, එහෙන් මෙහෙන් අහුලා ගත් පිරිසක් එක් කොට අටවා ගත් සංවිධානයක් මගින් රටේ ප්රජාතන්ත්රවාදය අහිමි වී ඇති බව හෝ ජෙනරාල් අත්අඩංගුවට ගැනීම වැරදි බව පැවසිය නොහැකි බවයි. එමෙන්ම මෙම සමුළුවේ එක් නියෝජිතයෙකු වන පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව කටයුතු කළ බවයි. මෙම ප්රකාශයේදී අතුරලියේ රතන හිමියෝ සිය ප්රකාශය මගින් ව්යංගයෙන් දැක්වීමට උත්සහ දැරුවේ පූජ්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියෝ එක්සත් ජාතික පක්ෂය හා එක් වෙමින් කටයුතු කිරීමෙන් ත්රස්තවාදයට සහය දැක්වූ බවයි. මෙයට අමතරව රතන හිමියෝ පැවසුවේ ත්රෛනිකායික මහ සංඝ සමුළුව වෙනුවෙන් මහ නායක ස්වාමීන් වහන්සේලා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය පිළිගැනීමට නොහැකි බවයි. මෙම නිකායන් තුනෙහි පාර්ශව ගණනාවක් ඇති බැවින් මහ නායක ස්වාමීන් වහන්සේලා සිවු නම අත්සන් කළ පමණින් මෙය පිළිගත නොහැකි බවයි. [SIZE="4"][B]c what's happening to Buddhism now...all monks tryn to take a seat in parliament ... i dunno why??? :no::no: [/B] [B]But We all should respect to Ven.Malwatte mahanayake thera [/B] [B]To a Politician or real venerable Buddhist monk ??? [/B][/SIZE] [IMG]http://www.go2lanka.com/amopics/malwattanew.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom