Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
Others
To You My Bro..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං දැන් නාල ඇවිත් කණ්නාඩිය ඉස්සරහට යද්දී මේක මතක් උනේ.  (කොන්ඩේ හදන්න ගියෙ හරිද, පීරන්න නෙමේ නිකන් බැලන්ස් කරගන්න )

මගෙ දකුණු ඇහැට අඟලක් යටින් කැලලක් තියෙනවා. ඒක උනේ අපේ Store Room එක ගාව ඉඳන් අපෙ අයියා (පොඩි කාලෙ) කෙක්ක අරන් එද්දී සයිඩ් එකේ හිටපු මගෙ ඇහැ ළඟ පිහිය වැදිලා.

නූලෙන් බේරුනේ නැත්තන් එක ඇහැක් ඉවරයි. හොස්පිටල් එකට ගියාම ඩොකා කිව්වලු, ඇස් බෝලෙට සෙන්ටිමීටරෙන් බේරිලා තියෙන්නෙ කියල

ඉතින් මචං ඔය වගේ දේවල් වලින් පොඩි උන් පරිස්සන් කරගන්න ඕනෙ. අපි වගේ වතු අස්සෙ ඉන්න එවුන්ට ඔව්ව වෙනවා සාමාන්‍යයෙන්. එක නිසා වැඩිය ගානක් නෑ අපිට නං.

එදා ඒ වැඩුන වෙලාවේ ඉඳල අයියා මචං ඇඬුවා දවසම. මට ඒක මතකයි.  ඇහැට බේත් දාල ගෙදර ගෙනල්ලත් සෑහෙන වෙලාවක් මූ ඇඬුව. පොඩිම පොඩියිනෙ බං. අනික්වා මට එච්චර මතකයක් නෑ බං.  එදා ඉඳල අද වෙනකන් ඌ මට කිසි දෙයක් වෙන්න ඉඩ තියල නෑ. වලි දාගත්තට ගෙදර ටික වේලාවෙන් ශේප්.

තව මාස 5 කින් විතර උගෙ වෙඩින් එක  අදත් අපිත් එක්ක. බැන්දමත් අපිත් එක්කම තමයි.  මට ඉතින් සිරාම සන්තෝසයක් දැනෙන්නෙ ඒව මතක් වෙනකොට. ඉස්සරහටත් ඌ මං එක්ක ඉන්නව කියල හිතන කොටත් සතුටුයි.

[QUOTE="පූස්, post: 14386186, member: 329734"] [SIZE="4"][COLOR="Blue"] මචං දැන් නාල ඇවිත් කණ්නාඩිය ඉස්සරහට යද්දී මේක මතක් උනේ. :P:P (කොන්ඩේ හදන්න ගියෙ හරිද, පීරන්න නෙමේ නිකන් බැලන්ස් කරගන්න :lol::lol:) මගෙ දකුණු ඇහැට අඟලක් යටින් කැලලක් තියෙනවා. ඒක උනේ අපේ Store Room එක ගාව ඉඳන් අපෙ අයියා (පොඩි කාලෙ) කෙක්ක අරන් එද්දී සයිඩ් එකේ හිටපු මගෙ ඇහැ ළඟ පිහිය වැදිලා. නූලෙන් බේරුනේ නැත්තන් එක ඇහැක් ඉවරයි. හොස්පිටල් එකට ගියාම ඩොකා කිව්වලු, ඇස් බෝලෙට සෙන්ටිමීටරෙන් බේරිලා තියෙන්නෙ කියල :baffled: ඉතින් මචං ඔය වගේ දේවල් වලින් පොඩි උන් පරිස්සන් කරගන්න ඕනෙ. අපි වගේ වතු අස්සෙ ඉන්න එවුන්ට ඔව්ව වෙනවා සාමාන්‍යයෙන්. එක නිසා වැඩිය ගානක් නෑ අපිට නං. :oo: එදා ඒ වැඩුන වෙලාවේ ඉඳල අයියා මචං ඇඬුවා දවසම. මට ඒක මතකයි. :( ඇහැට බේත් දාල ගෙදර ගෙනල්ලත් සෑහෙන වෙලාවක් මූ ඇඬුව. පොඩිම පොඩියිනෙ බං. අනික්වා මට එච්චර මතකයක් නෑ බං. :no::no: එදා ඉඳල අද වෙනකන් ඌ මට කිසි දෙයක් වෙන්න ඉඩ තියල නෑ. වලි දාගත්තට ගෙදර ටික වේලාවෙන් ශේප්. :love::love::love: තව මාස 5 කින් විතර උගෙ වෙඩින් එක :love::love::love: අදත් අපිත් එක්ක. බැන්දමත් අපිත් එක්කම තමයි. :cool: මට ඉතින් සිරාම සන්තෝසයක් දැනෙන්නෙ ඒව මතක් වෙනකොට. ඉස්සරහටත් ඌ මං එක්ක ඉන්නව කියල හිතන කොටත් සතුටුයි.:cool: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom