මචංලා පොඩි හෙල්ප් එකක් මගෙ සහොදරයෙක්ට
ටොෆල් වගෙ ඉංග්‍රිසි එක්සැම්ස් වලින් ටොප් මාර්ක්ස් ගත්තාහම ස්කොලර්ෂිප් එහෙම හම්බ වෙනවද ?
එතකොට සැට් එක්සැම් එකෙන් එහෙම ?
කොච්චර මාර්ක්ස් ද ගන්න ඔනි ?
දන්න කෙනෙක් කියන්න බලන්න .
එහෙම නැත්තම් ඇමරිකාව වගෙ රටකට ඉගෙන ගන්න යන කෙනෙක්ට ස්කොල් සෙට් වෙන වෙනත් ක්‍රම තියෙද ?