Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toilet asse ebikam karapu muslim miniha wa gahala marala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරුවතින් ඇවිදයාම

සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ

බත්තරමුල්ලේ ග්රීස් යකා

පසුගිය කාලයේ බත්තරමුල්ල ප්රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හා අතවර වලට සම්බන්ධ බවට සැකකරන ‘ග්රීස් යකෙකු‘ ඊයේ 24 තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා.

කාන්තාවන් තනිව සිටින නිවෙස් සොයාගෙන ඔහු රාත්රී හා අලුයම් කාලයේ එම නිවෙස් වලට රිංගා සිරුරු ස්පර්ශ කිරීම් හා අතවර කිරීම්

සිදු කළ බවට චෝදනා පැවති අතර

ඇතැම් නිවෙස් වල රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ලකා පළාගිය බවටද පැමිණිලි තිබිණි.

ඔහු අල්ලාගන්නට කාලයක් තිස්සේ පොලිසිය සෙවුම් කටයුතු කරන අතරවාරයේ මින් මසකට පමණ පෙර කාන්තාවකට අතවර කර පළායද්දී අසළ නිවෙසක සීසීටීවී කැමරාවක ඔහුගේ නිරුවත් සිරුර සටහන්වී තිබුණි.

ඒ අනුව පොලිසිය වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයා එම ආසන්නයේ නිවසක බෝඩිමක පදිංචි අයෙකු බව සොයාගන්නට හැකිවූ අතර ඔහු තලවතුගොඩ පැලවත්ත ප්රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස දවල් කාලයේ රැකියාව කරන බවත් රෑට මෙම ‘සෙල්ලමේ‘ නිරතවීම විනෝදාංශයක් කරගත් අයෙකු බවත් සොයාගන්නට හැකි විය.

ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මැදිරිගිරිය ප්රදේශය ගම්පළාත කරගත් 29 හැවිරිදි අවිවාහක අයෙකු බවද වාර්තා විය.

ඔහුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය. ඔහු පැලවත්තේ නවාතැන්ගෙන සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඇඳක් යට සඟවා තිබුණ කාන්තා යට ඇඳුම් විශාල තොගයක් හා රන් ආභරණ තොගයක්ද හමුවී තිබේ.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.

Sinhala jaathika bovddha thirisanek karapu wedak ....

[QUOTE="kazzen, post: 21688630, member: 62457"] [B][SIZE="5"][COLOR="Red"]නිරුවතින් ඇවිදයාම සීසීටීවී යට හසුවීමෙන් පසු කොටුවූ බත්තරමුල්ලේ ග්රීස් යකා [/COLOR][/SIZE][/B] [B][SIZE="4"][COLOR="Blue"]පසුගිය කාලයේ බත්තරමුල්ල ප්රදේශයේ නිවෙස් ගණනාවක කොල්ලකෑම් හා අතවර වලට සම්බන්ධ බවට සැකකරන ‘ග්රීස් යකෙකු‘ ඊයේ 24 තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. කාන්තාවන් තනිව සිටින නිවෙස් සොයාගෙන ඔහු රාත්රී හා අලුයම් කාලයේ එම නිවෙස් වලට රිංගා සිරුරු ස්පර්ශ කිරීම් හා අතවර කිරීම් සිදු කළ බවට චෝදනා පැවති අතර ඇතැම් නිවෙස් වල රන් ආභරණ ඇතුළු වටිනා දේ කොල්ලකා පළාගිය බවටද පැමිණිලි තිබිණි. ඔහු අල්ලාගන්නට කාලයක් තිස්සේ පොලිසිය සෙවුම් කටයුතු කරන අතරවාරයේ මින් මසකට පමණ පෙර කාන්තාවකට අතවර කර පළායද්දී අසළ නිවෙසක සීසීටීවී කැමරාවක ඔහුගේ නිරුවත් සිරුර සටහන්වී තිබුණි. ඒ අනුව පොලිසිය වැඩිදුර සොයා බැලීමේදී එම පුද්ගලයා එම ආසන්නයේ නිවසක බෝඩිමක පදිංචි අයෙකු බව සොයාගන්නට හැකිවූ අතර ඔහු තලවතුගොඩ පැලවත්ත ප්රදේශයේ හෝටලයක කෝකියෙකු ලෙස දවල් කාලයේ රැකියාව කරන බවත් රෑට මෙම ‘සෙල්ලමේ‘ නිරතවීම විනෝදාංශයක් කරගත් අයෙකු බවත් සොයාගන්නට හැකි විය. ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමේදී ඔහු මැදිරිගිරිය ප්රදේශය ගම්පළාත කරගත් 29 හැවිරිදි අවිවාහක අයෙකු බවද වාර්තා විය. ඔහුගෙන් ප්රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමා රාත්රී කාලයේ මේ ආකාරයට යාම දැන් කලෙක සිටම කරන බවත් කාන්තාවන්ගේ යට ඇඳුම් වලට ආසා කරන බවත්ය. ඔහු පැලවත්තේ නවාතැන්ගෙන සිටි නිවස පරීක්ෂා කිරීමේදී ඇඳක් යට සඟවා තිබුණ කාන්තා යට ඇඳුම් විශාල තොගයක් හා රන් ආභරණ තොගයක්ද හමුවී තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.[/COLOR][/SIZE][/B] Sinhala jaathika bovddha thirisanek karapu wedak ....:angry::angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom