Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Toilet help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ

කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ?

පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්

අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ.

ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්?

ඇතුලට තියෙන්න ඉදගන්න

පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද?

කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි

තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන.

කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ

තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න.

පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )

[QUOTE="රත්තරං, post: 19510096, member: 391748"] [SIZE=4][COLOR=Red]හොද ප්‍රශ්නයක්... හැමෝම හැමදේම ඉගෙනගෙන මේ ලෝකෙට එන්නේ නෑ[/COLOR][/SIZE] [SIZE=4]කෙලින්ම කියන්නම්කො. මං කොමඩ් එක පාවිච්චි කරන්න හරියට දන්නේ නැ . මුලින්ම කොමඩ් එක පාවිච්චි කරනකොට හරියට ඉදගන්නේ කොහොමද? පිටිපස්සට හේත්තු වෙලාද නැත්තම් යන්තම් පස්ස විතරක් කොමඩ් එකට හිටින්න ඉස්සරහටම වෙලාද ඉදගන්නේ? [COLOR=Red]පුටුවක වගේ ඉදගන්න.. හේත්තු වෙන්න අවශ්‍යතාවයක් නෑ මචන්[/COLOR] අපි කොමඩ් එකේ ඉඩගත්තම ප#ය කොමඩ් එකේ ඇතුලට හිටින්නද ඉදගන්න ඕන . එත් එතකොට හදිස්සියේ කෙලින් උනොත් කොමඩ් එකේ ගෑවෙන්න පුළුවන්නේ. ප#යිය එලියට තියෙන්න ඉඩගත්තොත් චූ යන්න ආවොත්? [COLOR=Red]ඇතුලට තියෙන්න ඉදගන්න[/COLOR] පොදු වැසිකිලි පාවිච්චි කරනකොට ඒවගේ ඉඩගත්තම විශබීජ යන්නේ නැද්ද? [COLOR=Red]කොමඩ් සීට් එකට ටොයිලට් පේපර්ස් එලන්න. මමනම් කරන්නේ ඒකයි[/COLOR] තව ප්‍රශ්නයක් කොමඩ් එකේ උඩට උස්ස්න්න පුලුවන් පියන් දෙකක් තියනවනේ එකෙන් දෙකම උස්සල ද වැඩේ කරන්න ඕන. [COLOR=Red]කොමඩ් සීට් එක තියෙන්නේ ඉදගන්න බන්... පියන විතරයි අරින්නේ[/COLOR] තව ප්‍රශ්නයක් අර කොමඩ් එකේ හෝස් එකෙන් හෝදගන්න හැටිත් පොඩ්ඩක් කියන්න. [COLOR=Red]පොඩ්ඩක් ඉස්සිලා ඒකෙන් හෝදපන්.. වටේටම වතුර හලන්න එපා.. හොද පුරුදු තියෙන උන් ඉන්න ගෙදරකනම් කිසිම විදිහකින් ටොයිලට් එකේ බිම වතුර තියෙන්න බෑ (ශවර් කැබිය වෙනම තියෙන්න ඕනේ )[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom