Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOIYOI BAIYOI AHAGANIN HODATA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉල්ලං කෑමට නියමිතයි... - Live or let Die

අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා, අම්බ මැටි මෝල්, තකතීරූ, ගෝත්‍රිකයන් පිරිසක් බව නම්, මේ රටේ මොළේ කඳුලක් තියෙන එකාට හා දවස් දහයක් මේ රටේ සැරිසරන විදේශිකයකුට උනත් තේරුම් යන කාරනාවක්ය.

ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙක් හා පඩත්තල පාළණ ක්‍රමයක්, මාස තුනක් යෑමට ප්‍රථම නැවතත් මේ බිම මතට ගෙන ඒමට, ඔහු හා එම ක්‍රමය තුල හැදී වැඩුනු කම්බ හොරුන්ද, එම කම්බා හොරුන්ට කඩේ යන, රූපවාහිනි, ගුවන් විදුලි, කැලෑ පත්තරකාරන්ද, පාතාල ව්‍යාපාර මගින් දානපතියන් වී පාතාල ව්‍යාපරා හා ඈඳුනු නීත්‍යානුකූල ව්‍යාපාර පවත්වා ගෙන යන ධනපතියනුත්, ඒ බව මනාව වටහා ගත් පිරිස වේ.

එම පිරිස පැහැදිලිව දන්නා දෙය නම්, මුන්, බුද්ධිමත් කෙසේ වෙතත්, ඕනම සෙප්පඩ විජ්ජාවක් පෙන්නා, දපනේ දමා ගත හැකි හාතයි බූරුවන් පිරිසක් බවය. එසේ නොමැති නම්, තමන් හැදූ වැඩූ අප්පච්චි ගෙදර සිටියදි, කොහේවත් නාකි මුත්තෙකුට අපේ අප්පච්චි කියන්නේ නැත. එතුමාට වැඳ නමස්කාර කරන්නේත්, අත දරුවන් බෞතීස්ම කිරීමට දික් කරන්නේත්, අහු වෙන අහු වෙන ගස් ගල් වලට පමණක් නොව, වේස පූජකයන්ටත් වඳිනා පුදනා නිසාය.

මෙය බුදුන්ගේ දේශය යැයි කීවද, මෙහි නැත්තේත් පිරිසිඳු බුද්ධාගමයි. දැන් ඇත්තේ හින්දුන්ගේ ඇදහිලි ක්‍රම හා පඬු පැහැ රෙදි කරේ දමාගත් එක එක කාළකනින්ගේ ඉගැන්වීම් මිස, තේරවාදි බුද්ධාගමවත් මහායාන බුද්ධාගමවත් නොවන, එක එකාගේ අම්මා උන්ට කියා දුන් බුද්ධාගමක්ය. එසේ නොමැති නම්, තම විරුද්ධවාදියා මරා දමන බවට ගෝරනාඩු කරන්නේ නැතිය. පිරිසිඳු බුද්ධාගම තිබුනේ නම්, මේ රටේ බුද්ධිමතුන් මිස, එක එකා දෙන ගුලි කන අම්බරුවන් පිරි දිවයිනක් වන්නේද නැත. එහෙත් අතීතයේ පටන් මේ රටේ තිබුනේ මහරජාට කඩේ යන පච බුද්ධාගමකි.

මේ රට විනාශ කිරීමට සිටිනා අම්බ හොරුන්ට ඒ බව වැටහුනද, ගව ගාලක් තුල ජීවත් වූවත්, සිතින් ඇමරිකාවේ හා මොන්ටිකාලෝ වල ජීවත් පොන්ටිකාලෝලා පිරිසක් සිතාගෙන සිටිනුයේ, ඡන්දයකට ගිය හොත්, හොරුන්ට, කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට, කරෝකේ කාරයන්ට, බාර් කාරයන්ට, කසිප්පු කාරයන්ට ඡන්දය නොදි, උන්ට ඡන්දය දෙයි කියලාය. අපට කියන්නට ඇත්තේ, හදිසි මැතිවරණයකට හෝ ව්‍යවස්ථා වෙන්සකට යන තොපි වන් ගොන් රැලක් ළොවෙත් නෑ කියාය.

එකසිය ගානට ඉස්පීඩ් එකේ යන වාහන, එක තැන බ්රේක් ගසා නවත්තන්න යන්නේ නැතිය. එහෙම නවත්තන්න ගියොත් වැඩේ අහවර වෙන්නේ, වාහනයත් කුඩු පට්ටම් වී එකේ ඇතුලේ ඉන්නා උන් ඔක්කොම නිවන් පුරේ ගිහිල්ලාය. ඇහින්දාස් ටීම් එකක් දමා හදපු මඤ්ඤං පෝල් පීරිස්ලා, ඇමරිකන් සිස්ටම් උස්තාද්ලා, දේසප්පෙරේමි බලවේග, ලිබරල් පොරවල් ඉතරක් නොව දං ගෙඩියට බෙල්ල තියපු පොළොන්නරුවේ බයියා මහත්තයාද කොලේ ඒකය.

දැන් මුන්ට රට පාළණය කොර ගන්න බැරිය. රට පාළනේ කෙසේ වෙතත් යහපාළන කැඳ හැලියේ ආඬී ටිකවත් පාළනේ කොර ගන්න බැරිය. මුන් ඡන්දේ ඉල්ලන කාලේ අහෝසි කරනවා කියා ගිරිය කඩාගෙන කෑ ගහපු විධායකේ, දැන් සම හරක්ට හොඳ වෙලාය. තියෙන ඡන්ද කොරමේත් වල්ලා පට්ටය. අලි කුලප්පුව හැඳුන උන්ට එවා වෙනස් කොරන්න ඕනා කීවද, එවා අහෝසි කරන්න පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩපු මහ රහතන් වහන්සේ, මූලක්ගින්න තද උන එකා වාගේ, හොට බිම ඇනගෙන මර හඬ දෙනවාය. ඒ අස්සේ හාල් කෑලි පක්ෂ වලින් සෙට් උන උන් කියන්නේ සමානුපාතිකේ ඕනා කියලාය.

මේ සියළු දෝස වලට හේතුව වෙන මක්කාවත් නෙමෙයිය. කිසිම ප්ලෑන් එකක් හෝ එකමුතු කමක් නැති එකය. ඒ සියල්ලටම වඩා නිර්භීත නායකත්වයක් නැති එකය. මේ මට්ට හරකුන් 19 ය සම්මත කර ගන්න අළුත්කඩේ අස්සෙයි, පක්ෂ නායකයන්ගේ රෙද්ද අස්සෙයි රිංග රිංගා හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙන අස්සේ, ඕක මහින්ද මහත්තයාට දුන්නා නම්, හෙට උදේ වෙනකොට සම්මත කොරලා වෙන මක්කා හරිත් කොරලා ඉවරය.

විධායකය කියන්නේ එයටය. නායකත්වය කියන්නේ එයටය. එක අතකින් මහින්ද මහත්තයා නැත්නම් යුද්ධය ඉවර කරන්න බෑ කියන කතාව, මුන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා එවරය. මේ වගේ ගොන් රැලකට යුද්ධය වගේ දෙයක් දුන්නා නම්, පිරබාහරන්ගේ උන්, අපේ අධෝ මාර්ගයේ සංසර්ගය කරලා, උන්ගේ අධෝමාර්ගයෙන් හිනා වෙනවාය.

ඒ මක්කා උනත්, "වෙනස", වෙනස් කිරීමට යහ පාළණ කැඳ හැලියේ ආඬින්ට කිසිම අයිතියක් නැත. මේ රට වැඩවසම් යුගයකින් ගලවා ගත් බහුතරයකගේ බලාපොරොත්තු සුන් කර දැමීමට, මුන් එකෙකුටවත් අයිතියක් නැත. මොකෝ උන් ඔතන ඉන්නේ ඒ නිර්භීත ජනතාව නිසාය. උන් මේ යක්කුන්ගෙන් එක මලදානයක් වත් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ යහ පාළණයක විතරය. ඒකට කෙල වෙන බව ඇස් පනා පිට පෙනි පෙනී, මහ ඡන්දයකට යන්න කලින් දින 100 පොරොන්දු ඉටු කර, කම්බා හොරුන්ට දඬුවම් කොට යනවා නම්, තොපිට මෙන්ම අපටත් හොඳය.

ප්‍රශ්ණ කිරීම්, ෆයිල් හැදීමේ සෙප්පඩ විජ්ජා වලින්, තොපිට ඡන්දය දුන් වෙනසක් බලා පොරොත්තු වූ ජනතාව ගොනාට ඇන්දවිය නොහැකිය. අපට, තොපට කීමට ඇත්තේ, මහින්ද වන්, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල, බලවත් නායකයකු හා ගේමට ගොස් ඉල්ලාගෙන කන්නේ නැතිව, දීපූ පොරොන්දු ඉටු කරලා තියනා ඡන්දයක් තියන්න කියලාය.

අපට ඕනා ඡන්ද රෙද්දක් නැතිය. මිනිස්සු ඉල්ලන්නේ හොරු අල්ලන්නෙයි කියලාය. එහෙම නැතුව හොරුත් එක්ක හැමිනෙන්නෙයි කියලා කිව්වේ නැතිය. ඒක කොරන්නම බැරි නම්, ඉල්ලා ගෙන කන එකත් එක අතකට හොඳය. මොකෝ තොපිට කොරන්න බැරි උනාට, මහින්ද මහත්තයා කිසි ගින්නක් නැතිව මේ රට පාළණය කොල නිසාය.

[QUOTE="prisly, post: 18218581, member: 491756"] [B] ඉල්ලං කෑමට නියමිතයි... - Live or let Die [/B] [LEFT] [CENTER] [URL="http://1.bp.blogspot.com/-zvR2ZJeL314/VTE8sUGhx5I/AAAAAAAAM_o/atdhUT9vMDs/s1600/suicide_quote.jpg"][IMG]http://1.bp.blogspot.com/-zvR2ZJeL314/VTE8sUGhx5I/AAAAAAAAM_o/atdhUT9vMDs/s1600/suicide_quote.jpg[/IMG][/URL][/CENTER] [SIZE=5]අම්මට සිරි ලන්කාවේ ජනතාව ගොනාට අන්දන කාළකන්නි දේසපාලුවන්ගේ ජනප්‍රිය කෙප්පයක් වන්නේ, "මේ රටේ ජනතාව බුද්ධිමත්..." යැයි කියනා සොලෝගන් එකය. මේ රටේ ජනතාව බුද්ධිමත් බව කෙසේ වෙතත්, රටේ ජනතාවගෙන් බහුතරය, රටවල් රාශියකින් පිරි මහද්වීපයක් අසල දූපතක සිරවී සිටිනා, අම්බ මැටි මෝල්, තකතීරූ, ගෝත්‍රිකයන් පිරිසක් බව නම්, මේ රටේ මොළේ කඳුලක් තියෙන එකාට හා දවස් දහයක් මේ රටේ සැරිසරන විදේශිකයකුට උනත් තේරුම් යන කාරනාවක්ය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] ජනතාව ප්‍රතික්ෂේප කළ නායකයෙක් හා පඩත්තල පාළණ ක්‍රමයක්, මාස තුනක් යෑමට ප්‍රථම නැවතත් මේ බිම මතට ගෙන ඒමට, ඔහු හා එම ක්‍රමය තුල හැදී වැඩුනු කම්බ හොරුන්ද, එම කම්බා හොරුන්ට කඩේ යන, රූපවාහිනි, ගුවන් විදුලි, කැලෑ පත්තරකාරන්ද, පාතාල ව්‍යාපාර මගින් දානපතියන් වී පාතාල ව්‍යාපරා හා ඈඳුනු නීත්‍යානුකූල ව්‍යාපාර පවත්වා ගෙන යන ධනපතියනුත්, ඒ බව මනාව වටහා ගත් පිරිස වේ.[/SIZE] [URL="http://3.bp.blogspot.com/-iwfNRGxnmYo/VTEq4akPOKI/AAAAAAAAM_Y/kmtQfinNREs/s1600/16380_827518224003135_2907428530758782858_n.jpg"][IMG]http://3.bp.blogspot.com/-iwfNRGxnmYo/VTEq4akPOKI/AAAAAAAAM_Y/kmtQfinNREs/s1600/16380_827518224003135_2907428530758782858_n.jpg[/IMG][/URL][SIZE=5]එම පිරිස පැහැදිලිව දන්නා දෙය නම්, මුන්, බුද්ධිමත් කෙසේ වෙතත්, ඕනම සෙප්පඩ විජ්ජාවක් පෙන්නා, දපනේ දමා ගත හැකි හාතයි බූරුවන් පිරිසක් බවය. එසේ නොමැති නම්, තමන් හැදූ වැඩූ අප්පච්චි ගෙදර සිටියදි, කොහේවත් නාකි මුත්තෙකුට අපේ අප්පච්චි කියන්නේ නැත. එතුමාට වැඳ නමස්කාර කරන්නේත්, අත දරුවන් බෞතීස්ම කිරීමට දික් කරන්නේත්, අහු වෙන අහු වෙන ගස් ගල් වලට පමණක් නොව, වේස පූජකයන්ටත් වඳිනා පුදනා නිසාය. මෙය බුදුන්ගේ දේශය යැයි කීවද, මෙහි නැත්තේත් පිරිසිඳු බුද්ධාගමයි. දැන් ඇත්තේ හින්දුන්ගේ ඇදහිලි ක්‍රම හා පඬු පැහැ රෙදි කරේ දමාගත් එක එක කාළකනින්ගේ ඉගැන්වීම් මිස, තේරවාදි බුද්ධාගමවත් මහායාන බුද්ධාගමවත් නොවන, එක එකාගේ අම්මා උන්ට කියා දුන් බුද්ධාගමක්ය. එසේ නොමැති නම්, තම විරුද්ධවාදියා මරා දමන බවට ගෝරනාඩු කරන්නේ නැතිය. පිරිසිඳු බුද්ධාගම තිබුනේ නම්, මේ රටේ බුද්ධිමතුන් මිස, එක එකා දෙන ගුලි කන අම්බරුවන් පිරි දිවයිනක් වන්නේද නැත. එහෙත් අතීතයේ පටන් මේ රටේ තිබුනේ මහරජාට කඩේ යන පච බුද්ධාගමකි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේ රට විනාශ කිරීමට සිටිනා අම්බ හොරුන්ට ඒ බව වැටහුනද, ගව ගාලක් තුල ජීවත් වූවත්, සිතින් ඇමරිකාවේ හා මොන්ටිකාලෝ වල ජීවත් පොන්ටිකාලෝලා පිරිසක් සිතාගෙන සිටිනුයේ, ඡන්දයකට ගිය හොත්, හොරුන්ට, කුඩු කාරයන්ට, එතනෝල් කාරයන්ට, කැසිනෝ කාරයන්ට, කරෝකේ කාරයන්ට, බාර් කාරයන්ට, කසිප්පු කාරයන්ට ඡන්දය නොදි, උන්ට ඡන්දය දෙයි කියලාය. අපට කියන්නට ඇත්තේ, හදිසි මැතිවරණයකට හෝ ව්‍යවස්ථා වෙන්සකට යන තොපි වන් ගොන් රැලක් ළොවෙත් නෑ කියාය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] එකසිය ගානට ඉස්පීඩ් එකේ යන වාහන, එක තැන බ්රේක් ගසා නවත්තන්න යන්නේ නැතිය. එහෙම නවත්තන්න ගියොත් වැඩේ අහවර වෙන්නේ, වාහනයත් කුඩු පට්ටම් වී එකේ ඇතුලේ ඉන්නා උන් ඔක්කොම නිවන් පුරේ ගිහිල්ලාය. ඇහින්දාස් ටීම් එකක් දමා හදපු මඤ්ඤං පෝල් පීරිස්ලා, ඇමරිකන් සිස්ටම් උස්තාද්ලා, දේසප්පෙරේමි බලවේග, ලිබරල් පොරවල් ඉතරක් නොව දං ගෙඩියට බෙල්ල තියපු පොළොන්නරුවේ බයියා මහත්තයාද කොලේ ඒකය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] දැන් මුන්ට රට පාළණය කොර ගන්න බැරිය. රට පාළනේ කෙසේ වෙතත් යහපාළන කැඳ හැලියේ ආඬී ටිකවත් පාළනේ කොර ගන්න බැරිය. මුන් ඡන්දේ ඉල්ලන කාලේ අහෝසි කරනවා කියා ගිරිය කඩාගෙන කෑ ගහපු විධායකේ, දැන් සම හරක්ට හොඳ වෙලාය. තියෙන ඡන්ද කොරමේත් වල්ලා පට්ටය. අලි කුලප්පුව හැඳුන උන්ට එවා වෙනස් කොරන්න ඕනා කීවද, එවා අහෝසි කරන්න පිවිතුරු හෙටක් උස්සාගෙන වැඩපු මහ රහතන් වහන්සේ, මූලක්ගින්න තද උන එකා වාගේ, හොට බිම ඇනගෙන මර හඬ දෙනවාය. ඒ අස්සේ හාල් කෑලි පක්ෂ වලින් සෙට් උන උන් කියන්නේ සමානුපාතිකේ ඕනා කියලාය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] මේ සියළු දෝස වලට හේතුව වෙන මක්කාවත් නෙමෙයිය. කිසිම ප්ලෑන් එකක් හෝ එකමුතු කමක් නැති එකය. ඒ සියල්ලටම වඩා නිර්භීත නායකත්වයක් නැති එකය. මේ මට්ට හරකුන් 19 ය සම්මත කර ගන්න අළුත්කඩේ අස්සෙයි, පක්ෂ නායකයන්ගේ රෙද්ද අස්සෙයි රිංග රිංගා හත් පොලේ ගාගෙන නෝන්ඩි වෙන අස්සේ, ඕක මහින්ද මහත්තයාට දුන්නා නම්, හෙට උදේ වෙනකොට සම්මත කොරලා වෙන මක්කා හරිත් කොරලා ඉවරය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] විධායකය කියන්නේ එයටය. නායකත්වය කියන්නේ එයටය. එක අතකින් මහින්ද මහත්තයා නැත්නම් යුද්ධය ඉවර කරන්න බෑ කියන කතාව, මුන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා එවරය. මේ වගේ ගොන් රැලකට යුද්ධය වගේ දෙයක් දුන්නා නම්, පිරබාහරන්ගේ උන්, අපේ අධෝ මාර්ගයේ සංසර්ගය කරලා, උන්ගේ අධෝමාර්ගයෙන් හිනා වෙනවාය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ඒ මක්කා උනත්, "වෙනස", වෙනස් කිරීමට යහ පාළණ කැඳ හැලියේ ආඬින්ට කිසිම අයිතියක් නැත. මේ රට වැඩවසම් යුගයකින් ගලවා ගත් බහුතරයකගේ බලාපොරොත්තු සුන් කර දැමීමට, මුන් එකෙකුටවත් අයිතියක් නැත. මොකෝ උන් ඔතන ඉන්නේ ඒ නිර්භීත ජනතාව නිසාය. උන් මේ යක්කුන්ගෙන් එක මලදානයක් වත් ඉල්ලුවේ නැතිය. ඉල්ලුවේ යහ පාළණයක විතරය. ඒකට කෙල වෙන බව ඇස් පනා පිට පෙනි පෙනී, මහ ඡන්දයකට යන්න කලින් දින 100 පොරොන්දු ඉටු කර, කම්බා හොරුන්ට දඬුවම් කොට යනවා නම්, තොපිට මෙන්ම අපටත් හොඳය.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] ප්‍රශ්ණ කිරීම්, ෆයිල් හැදීමේ සෙප්පඩ විජ්ජා වලින්, තොපිට ඡන්දය දුන් වෙනසක් බලා පොරොත්තු වූ ජනතාව ගොනාට ඇන්දවිය නොහැකිය. අපට, තොපට කීමට ඇත්තේ, මහින්ද වන්, කට්ට කයිරාටික, වෙට්ට පිත්තල, බලවත් නායකයකු හා ගේමට ගොස් ඉල්ලාගෙන කන්නේ නැතිව, දීපූ පොරොන්දු ඉටු කරලා තියනා ඡන්දයක් තියන්න කියලාය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] අපට ඕනා ඡන්ද රෙද්දක් නැතිය. මිනිස්සු ඉල්ලන්නේ හොරු අල්ලන්නෙයි කියලාය. එහෙම නැතුව හොරුත් එක්ක හැමිනෙන්නෙයි කියලා කිව්වේ නැතිය. ඒක කොරන්නම බැරි නම්, ඉල්ලා ගෙන කන එකත් එක අතකට හොඳය. මොකෝ තොපිට කොරන්න බැරි උනාට, මහින්ද මහත්තයා කිසි ගින්නක් නැතිව මේ රට පාළණය කොල නිසාය. [/SIZE] [/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom