Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOIYOI BAIYOI AHAGANIN HODATA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුදල් සෙවීමේදී රජය පඹගාලක

මුදල් සෙවීමේදී රජය පඹගාලක

බැඳුම්කර හුටපටයෙන් දැනට පාඩුව රු. කෝටි 4250 ක්

ශ්‍යාම් නුවන් ගනේවත්ත

රජයේ වියදම් දැරීම සඳහා මුදල් සොයා ගැනීම සම්බන්ධයෙන් වත්මන් රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මේ වනවිට මුහුණ දී සිටින බව මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් 'දිවයින' ට වාර්තා වේ.

දේශීය වෙළෙඳපොළෙන් මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීම සඳහා ද අසීරු තත්ත්වයකට මුහුණදී සිsටින වාතාවරණය තුළ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රාජ්‍ය වියදම දැරීමට මුදල් සොයා ගැනීමේ අභියෝගයට රජය මුහුණදී සිsටින බව ද වාර්තා වේ.

චෝදනා එල්ලවී ඇති තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වනවිට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4250 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙන බව ද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින' ට ඊයේ ප්‍රකාශ කළහ.

එම බැඳුම්කර වෙන්දේසියේදී ඉහළ පොලියට ලංසු පිළිගැනීම නිසා රජයට වැඩි පොලී වියදමක් දැරීමට සිදුවීම නිසා මේ පාඩුව සිදුවන අතර වෙළෙඳපොළ පොලී අනුපාතද ඒ නිසාම ඉහළ යැමකට ලක්විය. මේ නිසා එම චෝදනාවට ලක්වූ බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැත්වූ සෑම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දිසියකදීම වැඩි පොලියක් ගෙවීමට රජයට සිදුවිණි.

මේ සඳහා වැය වන්නේ මහජන මුදල් බැවින් මෙය පොදු දේපළ නාස්ති කිරීමක් ලෙස සැලකිය හැකි බවද මූල්‍ය වෙළෙඳපොළ නිsයෝජිතයෝ පවසති.

[QUOTE="Paththara_malli, post: 18218706, member: 82908"] [b]මුදල් සෙවීමේදී රජය පඹගාලක[/b] [SIZE=5][B][COLOR=#336600]මුදල් සෙවීමේදී රජය පඹගාලක[/COLOR][/B][/SIZE][SIZE=4] [SIZE=6][B]බැඳුම්කර හුටපටයෙන් දැනට පාඩුව රු. කෝටි 4250 ක් [/B][/SIZE] ශ්‍යාම් නුවන් ගනේවත්ත රජයේ වියදම් දැරීම සඳහා මුදල් සොයා ගැනීම සම්බන්ධයෙන් වත්මන් රජය දැඩි අර්බුදකාරී තත්ත්වයකට මේ වනවිට මුහුණ දී සිටින බව මහා භාණ්ඩාගාරයේ සහ මහ බැංකුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් 'දිවයින' ට වාර්තා වේ. දේශීය වෙළෙඳපොළෙන් මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීම සඳහා ද අසීරු තත්ත්වයකට මුහුණදී සිsටින වාතාවරණය තුළ [B]රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රාජ්‍ය වියදම දැරීමට මුදල් සොයා ගැනීමේ අභියෝගයට රජය මුහුණදී සිsටින බව[/B] ද වාර්තා වේ. චෝදනා එල්ලවී ඇති තිස් අවුරුදු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව නිසා මේ වනවිට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4250 ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙන බව ද මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින' ට ඊයේ ප්‍රකාශ කළහ. එම බැඳුම්කර වෙන්දේසියේදී ඉහළ පොලියට ලංසු පිළිගැනීම නිසා රජයට වැඩි පොලී වියදමක් දැරීමට සිදුවීම නිසා මේ පාඩුව සිදුවන අතර වෙළෙඳපොළ පොලී අනුපාතද ඒ නිසාම ඉහළ යැමකට ලක්විය. මේ නිසා එම චෝදනාවට ලක්වූ බැඳුම්කර නිකුතුවෙන් පසු පැවැත්වූ සෑම භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දිසියකදීම වැඩි පොලියක් ගෙවීමට රජයට සිදුවිණි. මේ සඳහා වැය වන්නේ මහජන මුදල් බැවින් මෙය පොදු දේපළ නාස්ති කිරීමක් ලෙස සැලකිය හැකි බවද මූල්‍ය වෙළෙඳපොළ නිsයෝජිතයෝ පවසති.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom