Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOM AND JERRY❤️😍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප කවුරුත් දන්නා හඳුනන, අපේ ළමා කාලය රසවත් කළ කලබලකාර ටොම් සහ දඟකාර ජෙරීගේ උපත අහම්බෙන් සිදු වූවක් නොවේ. එය ළමා ලෝකයේ හද ගැස්ම හඳුනාගත් සොඳුරු මිනිසුන් දෙදෙනෙකුගේ සැලැස්මකි. ජම්මාන්තර බළල් මී කෝන්තරය අලළා නිර්මාණය කරන ලද ටොම් සහ ජෙරී කතා පුවත, 90 දශකයේ පොඩිත්තන්ගේ ප්රියතම කාටූන් කතා මාලාවක් බවට පත්විය. හිත පුරා දුවමින් දඟ පෑ ටොම්ටත් ජෙරීටත් පණදීමට තීරණය කළ ජෝසප් බාබරාට තවත් එවැනි ම නව අදහස්වලින් පිරුණු සොඳුරු මිනිසෙකු හමුවීම අහම්බෙන් සිදු වේ. ඔහු නමින් විලියම් හැනා ය. විලියම් හැනා සමග එක් වී ටොම් සහ ජෙරී යන දඟකාරයන් දෙදෙනාට ජීවය එන්නත් කළ ජෝසප් බාබරා ළමා ලොව තුළ ඇති කළේ සුන්දර කැළඹීමකි.

ටොම් සහ ජෙරී (Wallpapers13.com)

ටොම් ඇන්ඩ් ජෙරී ළමා කාටූන් කතා මාලාව නිෂ්පාදනය වූයේ 1940 තරම් ඈත අතීතයක දී ය. නමුත් එය දශක ගණනාවක් ගෙවී ගිය තැන්හි වුවත්, අද පවා තවමත් කාටූන්ලෝලීන්ගේ තේරීමක් බවට පත් වී තිබේ. මෙකී කාටූන් මාලාව නිෂ්පාදනය කිරීම ෆ්රෙඩ් ක්විම්බි විසින් සිදුකරන ලදී. සැබැවින් ම ටොම් සහ ජෙරී පසුපස සිටියේ විශිෂ්ට ශිල්පීන් කණ්ඩායමකි. ඔවුන්ගේ අරමුණ වූයේ කිසිදා නිමා නොවන පූස් මී අරගලයේ රසවත් පැතිකඩක් ළමා ලෝකයට හෙළිදරව් කිරීම ය. ටොම් ඇන්ඩ් ජෙරී දෙදෙනාව ආරම්භයේ දී ම නම් කරන ලද්දේ ජැස්පර් සහ ජින්ක්ස් යන නම්වලිනි. ආරම්භයේ දී නිමාවක් නැති කෝන්තරයක පැටලී සිටි මේ පූසාත් මීයාත් වසර 30කට පසු මිතුරන් වීම විශේෂ සිදුවීමක් විය. ඔවුන් මිතුරන් ලෙසින් පෙනී සිටි විශේෂ කාටූන කතාව බොහෝ දෙනාට රසවත් සහ නැවුම් අත්දැකීමක් විය. ටොම් සහ ජෙරී ඔවුන්ගේ පළමු ඔස්කාර් සම්මානය 1941 දී දිනාගත්තේ ප්රේක්ෂකයන් ව බොහෝ සෙයින් සතුටට පත් කරවාලමිනි. ඉන් නොනැවතුණු ටොම් සහ ජෙරී ඔස්කාර් සම්මාන 7ක් දිනාගන්නා ලදී. කෙසේ නමුත් සම්මාන පිට සම්මාන දිනාගත් ටොම් සහ ජෙරී අද වන විට මහලු වියේ පසු වේ.

ආරම්භයේදී සතුරන් සේ හැසිරුණු ටොම් සහ ජෙරී (Wallpapers13.com)

ටොම් සහ ජෙරී කාටූන මාලාව කාටූන කරළියේ කෙතරම් පෙරළියක් ඇති කළත් එහි පැවති ඇතැම් දර්ශනයන්ට විරුද්ධ වූ පුද්ගලයන් ද විය. ඔවුන් ගෙන ආ තර්කය වූයේ එහි ප්රචණ්ඩකාරී හැසිරීම් පවත්නා බව යි. ටොම් සහ ජෙරී නිර්මාණය තුළ කිසිදු විටෙක ලේ සෙලවීම් දර්ශන ඇතුළත් නොවීය. නමුත් එකිනෙකා ලුහුබඳින ටොම් සහ ජෙරීගේ ඇතැම් හැසිරීම් දෙස කුඩා දරුවන් සිනහ සලමින් බලා සිටිය ද ඒ පිළිබඳ ව වැඩිහිටියන්ගේ විරෝධය මතු වූ අවස්ථාවන් ද නැතුවා ම නොවේ. සැබැවින් ම ටොම් සහ ජෙරී කතා මාලාවේ පූසාගේ චරිතය ආරම්භක කතා මාලාවන් හි දී කකුල් හතරෙන්ම ගමන් කරන්නෙකු විය. නමුත් දරුවන්ට වඩාත් විනෝදය ගෙන දීම සඳහා පූස් මිතුරාව මිනිසෙකු මෙන් දෙපාවලින් ගමන් කළ හැකි තත්ත්වයෙන් නිරූපණය කර පෙන්වීම පසු ව සිදුවිය.

ටොම් සහ ජෙරී මිතුරන්ව (Pinterest)

Puss Gets The Boots, The Midnight Snack, The Night Before Christmas, The Yankee Doodle Mouse, Mouse Trouble, Quiet Please, The Cat Concerto, Dr Jekyll And Mr Mouse, The Little Orphan, Hatch Up Your Troubles, Jerry’s Cousin, The Two Mousketeers, Johann Mouse, Touche, Pussy Cat!, Tot Watchers යන ටොම් සහ ජෙරී කතාංග වඩාත් ම සාර්ථක කතාංග ලෙස ප්රසිද්ධියට පත් විය. මේවා කාටූන කතාංග ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ අතර ඒ අතරින් බොහෝමයක් ඔස්කාර් සම්මාන දිනාගන්නා ලදී. ආරම්භයේ දී යම් යම් ප්රචණ්ඩකාරී සිදුවීම් නිරූපණය කළ ටොම් සහ ජෙරී කාටූන මාලාව අවසානයට ළංවත්ම වඩාත් සාමකාමී එකක් බවට පරිවර්තනය කරන ලදී. එකී කතා මාලාව අවසාන වන විට ටොම් සහ ජෙරී ඉතා හොඳ මිතුරන් ය.

ටොම් සහ ජෙරීගේ නිර්මාතෘවරු (dr-cambiz.com)

ටොම් සහ ජෙරීගේ නිර්මාතෘවරුන් දෙපළ ඉන් දශක ගණනාවට පසු ව තවත් අපූරු නිර්මාණයක් පොඩිත්තන්ට දායාද කිරීමට අමතක නොකරයි. කවුරුත් ආදරෙන් නැරඹූ “ස්කුබි ඩූ” කාටූන කතා මාලාව බිහිවන්නේ එලෙසිනි. ජෝසප් බාබරා සමඟ එක් වී අපූරු පෙරළිකම් කළ විලියම් හැනා Huckleberry Hound, Yogi Bear, the Flintstones, Jetsons වැනි කාටූන චරිත ගණනාවක් කාටූන සිනමාවට දායාද කරන ලදී. විලියම් හැනා උපත ලබන්නේ 1910 දී නව මෙක්සිකෝවෙහි දී ය. ඇනිමේෂන් තාක්ෂණය පිළිබඳ හදාරමින් පිටපත් ගණනාවක් නිර්මාණය කළ විලියම් හැනාට ඔහුගේ අපූරු සහායකයා, ජෝසප් බාබරාව හමුවන්නේ MGM ආයතනයෙහි දී ය. 1911 දී නිව් යෝර්ක් නගරයෙහි දී උපත ලද ජෝසප් බාබරා, විලියම් හැනාට නොදෙවෙනි දක්ෂයෙකු විය. 1957 දී MGM ආයතනයෙහි ඇනිමේෂන් තාක්ෂණ ඒකකය වසා දමන ලදින් හැනා සහ බාබරා එක් වී නව ආයතනයක් පිහිටුවන ලදී.

ටොම් සහ ජෙරී කාටූන මාලාව හිමි කරගත් සම්මාන (theguaisforrafa.blogspot.com)

විලියම් හැනා 2001 මාර්තු මස ජීවන කරළියට ආයුබෝවන් කියූවේ සුවහසක් ජනතාවගේ ළමා කාලය සිනහවෙන් අපූර්වත්වයට පත් කළ මිනිසෙකු ලෙසිනි. ඔහු වැළඳූ වසර 90ක ආයු කාලය බොහෝ දෙනාගේ හිත සුව පිණිස හේතු විය. 1957 දී බිහිකරන ලද Hanna Barbera Studiosහි සම සභාපති සහ සම නිර්මාතෘ වූයේ ද ඔහු ය. ඔහුගේ දීර්ඝකාලීන සහායකයා වූ ජෝසප් බාබරා 2006 වන තෙක් ආයු වළඳා ජීවිතයෙන් නික්ම ගියේ ළමා ලෝකය සිනහවෙන් පිර වූ වීරයෙකු ලෙසිනි.

[MEDIA=youtube]5m-ZMGs5pr0[/MEDIA]

කවරයේ පින්තූරය: Wallpaperstock

මූලාශ්රයයන්:

Master cartoonist who created Tom and Jerry draws his last, telegraph.co.uk

History Of Tom & Jerry, historyinworld.blogspot.com

Tom & Jerry, home.ku.edu.tr

What are some mind blowing facts about Tom & Jerry, quora.com

Source: rOar.media

[QUOTE="Bitter Truth, post: 28760176, member: 555686"] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/dtoAumus8RQBrqaV_%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%96%E0%B6%BB%E0%B6%BA-%28Wallpaperstock%29.jpg?w=1200[/IMG] [SIZE=5]අප කවුරුත් දන්නා හඳුනන, අපේ ළමා කාලය රසවත් කළ කලබලකාර ටොම් සහ දඟකාර ජෙරීගේ උපත අහම්බෙන් සිදු වූවක් නොවේ. එය ළමා ලෝකයේ හද ගැස්ම හඳුනාගත් සොඳුරු මිනිසුන් දෙදෙනෙකුගේ සැලැස්මකි. ජම්මාන්තර බළල් මී කෝන්තරය අලළා නිර්මාණය කරන ලද ටොම් සහ ජෙරී කතා පුවත, 90 දශකයේ පොඩිත්තන්ගේ ප්රියතම කාටූන් කතා මාලාවක් බවට පත්විය. හිත පුරා දුවමින් දඟ පෑ ටොම්ටත් ජෙරීටත් පණදීමට තීරණය කළ ජෝසප් බාබරාට තවත් එවැනි ම නව අදහස්වලින් පිරුණු සොඳුරු මිනිසෙකු හමුවීම අහම්බෙන් සිදු වේ. ඔහු නමින් විලියම් හැනා ය. විලියම් හැනා සමග එක් වී ටොම් සහ ජෙරී යන දඟකාරයන් දෙදෙනාට ජීවය එන්නත් කළ ජෝසප් බාබරා ළමා ලොව තුළ ඇති කළේ සුන්දර කැළඹීමකි.[/SIZE] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/1Ife66oncadQT6Zy_1-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%93-%28Wallpapers13.jpg[/IMG]ටොම් සහ ජෙරී (Wallpapers13.com) [SIZE=5]ටොම් ඇන්ඩ් ජෙරී ළමා කාටූන් කතා මාලාව නිෂ්පාදනය වූයේ 1940 තරම් ඈත අතීතයක දී ය. නමුත් එය දශක ගණනාවක් ගෙවී ගිය තැන්හි වුවත්, අද පවා තවමත් කාටූන්ලෝලීන්ගේ තේරීමක් බවට පත් වී තිබේ. මෙකී කාටූන් මාලාව නිෂ්පාදනය කිරීම ෆ්රෙඩ් ක්විම්බි විසින් සිදුකරන ලදී. සැබැවින් ම ටොම් සහ ජෙරී පසුපස සිටියේ විශිෂ්ට ශිල්පීන් කණ්ඩායමකි. ඔවුන්ගේ අරමුණ වූයේ කිසිදා නිමා නොවන පූස් මී අරගලයේ රසවත් පැතිකඩක් ළමා ලෝකයට හෙළිදරව් කිරීම ය. ටොම් ඇන්ඩ් ජෙරී දෙදෙනාව ආරම්භයේ දී ම නම් කරන ලද්දේ ජැස්පර් සහ ජින්ක්ස් යන නම්වලිනි. ආරම්භයේ දී නිමාවක් නැති කෝන්තරයක පැටලී සිටි මේ පූසාත් මීයාත් වසර 30කට පසු මිතුරන් වීම විශේෂ සිදුවීමක් විය. ඔවුන් මිතුරන් ලෙසින් පෙනී සිටි විශේෂ කාටූන කතාව බොහෝ දෙනාට රසවත් සහ නැවුම් අත්දැකීමක් විය. ටොම් සහ ජෙරී ඔවුන්ගේ පළමු ඔස්කාර් සම්මානය 1941 දී දිනාගත්තේ ප්රේක්ෂකයන් ව බොහෝ සෙයින් සතුටට පත් කරවාලමිනි. ඉන් නොනැවතුණු ටොම් සහ ජෙරී ඔස්කාර් සම්මාන 7ක් දිනාගන්නා ලදී. කෙසේ නමුත් සම්මාන පිට සම්මාන දිනාගත් ටොම් සහ ජෙරී අද වන විට මහලු වියේ පසු වේ.[/SIZE] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/UXzAa2qfe5yB5QTa_2.jpg[/IMG]ආරම්භයේදී සතුරන් සේ හැසිරුණු ටොම් සහ ජෙරී (Wallpapers13.com) [SIZE=5]ටොම් සහ ජෙරී කාටූන මාලාව කාටූන කරළියේ කෙතරම් පෙරළියක් ඇති කළත් එහි පැවති ඇතැම් දර්ශනයන්ට විරුද්ධ වූ පුද්ගලයන් ද විය. ඔවුන් ගෙන ආ තර්කය වූයේ එහි ප්රචණ්ඩකාරී හැසිරීම් පවත්නා බව යි. ටොම් සහ ජෙරී නිර්මාණය තුළ කිසිදු විටෙක ලේ සෙලවීම් දර්ශන ඇතුළත් නොවීය. නමුත් එකිනෙකා ලුහුබඳින ටොම් සහ ජෙරීගේ ඇතැම් හැසිරීම් දෙස කුඩා දරුවන් සිනහ සලමින් බලා සිටිය ද ඒ පිළිබඳ ව වැඩිහිටියන්ගේ විරෝධය මතු වූ අවස්ථාවන් ද නැතුවා ම නොවේ. සැබැවින් ම ටොම් සහ ජෙරී කතා මාලාවේ පූසාගේ චරිතය ආරම්භක කතා මාලාවන් හි දී කකුල් හතරෙන්ම ගමන් කරන්නෙකු විය. නමුත් දරුවන්ට වඩාත් විනෝදය ගෙන දීම සඳහා පූස් මිතුරාව මිනිසෙකු මෙන් දෙපාවලින් ගමන් කළ හැකි තත්ත්වයෙන් නිරූපණය කර පෙන්වීම පසු ව සිදුවිය.[/SIZE] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/GfrTy2fZGMbpn8XC_3-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B7%80-%28Pinterest%29.jpg[/IMG] [SIZE=5]ටොම් සහ ජෙරී මිතුරන්ව (Pinterest) Puss Gets The Boots, The Midnight Snack, The Night Before Christmas, The Yankee Doodle Mouse, Mouse Trouble, Quiet Please, The Cat Concerto, Dr Jekyll And Mr Mouse, The Little Orphan, Hatch Up Your Troubles, Jerry’s Cousin, The Two Mousketeers, Johann Mouse, Touche, Pussy Cat!, Tot Watchers යන ටොම් සහ ජෙරී කතාංග වඩාත් ම සාර්ථක කතාංග ලෙස ප්රසිද්ධියට පත් විය. මේවා කාටූන කතාංග ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ අතර ඒ අතරින් බොහෝමයක් ඔස්කාර් සම්මාන දිනාගන්නා ලදී. ආරම්භයේ දී යම් යම් ප්රචණ්ඩකාරී සිදුවීම් නිරූපණය කළ ටොම් සහ ජෙරී කාටූන මාලාව අවසානයට ළංවත්ම වඩාත් සාමකාමී එකක් බවට පරිවර්තනය කරන ලදී. එකී කතා මාලාව අවසාන වන විට ටොම් සහ ජෙරී ඉතා හොඳ මිතුරන් ය.[/SIZE] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/pUxsxr4UdTmszLye_4-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%93%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%98%E0%B7%80%E0%B6%BB%E0%B7%94-%28dr-cambiz.%29.jpg[/IMG]ටොම් සහ ජෙරීගේ නිර්මාතෘවරු (dr-cambiz.com) [SIZE=5]ටොම් සහ ජෙරීගේ නිර්මාතෘවරුන් දෙපළ ඉන් දශක ගණනාවට පසු ව තවත් අපූරු නිර්මාණයක් පොඩිත්තන්ට දායාද කිරීමට අමතක නොකරයි. කවුරුත් ආදරෙන් නැරඹූ “ස්කුබි ඩූ” කාටූන කතා මාලාව බිහිවන්නේ එලෙසිනි. ජෝසප් බාබරා සමඟ එක් වී අපූරු පෙරළිකම් කළ විලියම් හැනා Huckleberry Hound, Yogi Bear, the Flintstones, Jetsons වැනි කාටූන චරිත ගණනාවක් කාටූන සිනමාවට දායාද කරන ලදී. විලියම් හැනා උපත ලබන්නේ 1910 දී නව මෙක්සිකෝවෙහි දී ය. ඇනිමේෂන් තාක්ෂණය පිළිබඳ හදාරමින් පිටපත් ගණනාවක් නිර්මාණය කළ විලියම් හැනාට ඔහුගේ අපූරු සහායකයා, ජෝසප් බාබරාව හමුවන්නේ MGM ආයතනයෙහි දී ය. 1911 දී නිව් යෝර්ක් නගරයෙහි දී උපත ලද ජෝසප් බාබරා, විලියම් හැනාට නොදෙවෙනි දක්ෂයෙකු විය. 1957 දී MGM ආයතනයෙහි ඇනිමේෂන් තාක්ෂණ ඒකකය වසා දමන ලදින් හැනා සහ බාබරා එක් වී නව ආයතනයක් පිහිටුවන ලදී.[/SIZE] [IMG]https://assets-roar-media.cdn.ampproject.org/i/s/assets.roar.media/assets/N3lX6tMC1N72FShh_5-%E0%B6%A7%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A-%E0%B7%83%E0%B7%84-%E0%B6%A2%E0%B7%99%E0%B6%BB%E0%B7%93-%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7%E0%B7%96%E0%B6%B1-%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92-%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1-%28theguaisforrafa.blogspot.%29.jpg[/IMG]ටොම් සහ ජෙරී කාටූන මාලාව හිමි කරගත් සම්මාන (theguaisforrafa.blogspot.com) [SIZE=5]විලියම් හැනා 2001 මාර්තු මස ජීවන කරළියට ආයුබෝවන් කියූවේ සුවහසක් ජනතාවගේ ළමා කාලය සිනහවෙන් අපූර්වත්වයට පත් කළ මිනිසෙකු ලෙසිනි. ඔහු වැළඳූ වසර 90ක ආයු කාලය බොහෝ දෙනාගේ හිත සුව පිණිස හේතු විය. 1957 දී බිහිකරන ලද Hanna Barbera Studiosහි සම සභාපති සහ සම නිර්මාතෘ වූයේ ද ඔහු ය. ඔහුගේ දීර්ඝකාලීන සහායකයා වූ ජෝසප් බාබරා 2006 වන තෙක් ආයු වළඳා ජීවිතයෙන් නික්ම ගියේ ළමා ලෝකය සිනහවෙන් පිර වූ වීරයෙකු ලෙසිනි.[/SIZE] [MEDIA=youtube]5m-ZMGs5pr0[/MEDIA] [I]කවරයේ පින්තූරය: Wallpaperstock [B]මූලාශ්රයයන්:[/B] Master cartoonist who created Tom and Jerry draws his last, telegraph.co.uk History Of Tom & Jerry, historyinworld.blogspot.com Tom & Jerry, home.ku.edu.tr What are some mind blowing facts about Tom & Jerry, quora.com[/I] [I]Source: rOar.media[/I] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom