Tommorow will be a breaking news days. 🔥

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    unta one AKD
    ඕකට බෑ බන් මේක කරන්න, උට උවමනාවකුත් නෑ..නිකමට හිතපන්කො මුන් බලේ ගත්ත කියල.. වෘත්තීය සමිති බැලන්ස් කරන්න ඕන, පෙරෙට්ටෝ බැලන්ස් කරන්න ඕන.. අනිත් එක මූ කවදාවත් කිව්වද රාජ්‍ය සේවේ හොරු අයින් කරනවා කියල.. උට එහෙම කියන්න බෑ, මොකද වෘතීය සංගම් මැරයන්ගේ කරපිටින් මූ එන්නෙ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,483
    124,427
    113
    දෙහිවල
    Spying Christoph Maria Herbst GIF by MajesticFilm
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඕකට බෑ බන් මේක කරන්න, උට උවමනාවකුත් නෑ..නිකමට හිතපන්කො මුන් බලේ ගත්ත කියල.. වෘත්තීය සමිති බැලන්ස් කරන්න ඕන, පෙරෙට්ටෝ බැලන්ස් කරන්න ඕන.. අනිත් එක මූ කවදාවත් කිව්වද රාජ්‍ය සේවේ හොරු අයින් කරනවා කියල.. උට එහෙම කියන්න බෑ, මොකද වෘතීය සංගම් මැරයන්ගේ කරපිටින් මූ එන්නෙ..

    :yes: :yes: මුන් එක්ක කරන්න වෙන්නේ නෑ. මේ මගුලේ රාජ්‍ය ආයතන අපහු ශක්තිමත් උන කියන්නේ අපි අපහු හිටිය තැනමයි. මේ මගුල් ටික පවුද්ගලිකරණය කරලා නියාමනය කරන එකෙක් එන්නම ඕනේ. අපි ඇමරිකන් ආර්ථික ආකෘතියකට යන්න ඕනේ IMF එකේ උදව් එක්ක.
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,813
    9,903
    113
    යාපා දත මැදගෙන හන්දි වලට ඔයිල් එහෙම දාගෙන ඇත්තෙ එහෙනම්. බ්‍රේකින් නිව්ස් දෙන්න :P
    ඌ breaking news දෙන්නේ හෙළකුරු එකෙන් අරන්. 😂😂
     
    • Haha
    Reactions: sakuntha1996