Tomorowland ගහන ලංකාවේ කොල්ලෝ #proud

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Tomorowland ගහන ලංකාවේ කොල්ලෝ #proud

    දන්නවද සින් එකක් ... tomorowland ගහන්න ලංකාවේ කොල්ලෝ දෙන්නෙක්ට චාන්ස් එකක් ලැබිලා .බෙල්ජියම් වල ජුනි 22 තමයි දිනේ ..

    facebook : https://www.facebook.com/selectro.lk/

    web : http://selectro.lk/

    1450279_10151682659341567_827863340_n.jpg



    .. සිරා සිරා යකෝ විහිළුවක් නෙවෙයි ..ඔන්න 22 ගහන අර්ටිස්ට්ලා සෙට් එකේ බලපල්ලා


    facebook : https://www.facebook.com/tomorrowland/?fref=nf

    web : http://tomorrowland.com/en



    13418545_10153906814439177_1867098351075986270_o.jpg


    අඩෝ පට්ටනේ ..?

    # srilanka to the tomorowland #proud
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ කියන්නෙ උන්ට අර ජාතියෙන් බැජ් එකක් ලැබෙනවද අල්ලපු ගමං වෙන ලෝකයක් පේන ? :shocked: :shocked:
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    පට්ට බන් එත් main stage එකේ play කරන්නේ නැතිව ඇති.main stage එකේ play කරොත් කොහොමද කොයහන්කෝ පට්ටනේ :love::love::shocked: කොමද පපරයක් එහම play වෙද්දී.....raniduth ultra music festival එකේ play කරලා තිබ්බ..එත් පොඩි stage එකක.