Tool Band

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    පින්ක් ෆ්ලොය්ඩ් ගැන දාපු ත්‍රෙඩ් එක හැමෝම කියෙව්වා නං.. මෙන්න ඒ තාලේම.. හැබය් පොඩ්ඩක් හේවි සින් එකේ ඉන්න ලෝකේ වෙනස්ම තාලෙක මියුස්ක් හදන තවත් එක බෑන්ඩ් එකක්.. තවත් එකක් කියනවට වඩා..ඉස්සරහින්ම ඉන්න කස්ටියක් කිව්වොත් නිවරදිය්..


    කතන්දර ඕන නැහැ කෙලින්ම එන්ටර් වෙමු සින් එකට.. මේ බෑන්ඩ් එක ස්ටාර්ට් කරන්නේ 1990. ඇමරිකාවේ.





    toolsuit-830x350.jpg





    Bass - Paul D'Amour
    Lead vocals - maynard James Keenan
    Bass - Justin chancellor
    Drums - Danny Carey





    මේ කස්ටිය සැහෙන්න සුවිශේෂී බෑන්ඩ් එකක් වෙන්නේ මේක ඇවිල්ල සම්ප්‍රදායක විදියට ගොන් ජෝක් දෙන බෑන්ඩ් එකක් නෙවි.. මෙයාලගේ විඩියෝස් නැහැ.. හරියට මෙයාල පෆෝම් කරන විදියෝ එකක් නං මට හම්බවෙලා නැහැ.. එකක් මන් එච්චර වීඩියෝ බලන්නෙන නැහැ සහ මන් සින්දුව විතරය් අහන්නේ බොහෝ විට.. එක නිසා වෙන්නැති..


    මෙයාලගේ කොන්සට් වල බලන්න ආපු උන් වීඩියෝ කරපුවා නං දස දහස් ගනක තියෙනවා නෙට් එකේ.. ඒවා නං පලක් නැහැ හෙල්ලි හෙල්ලි ලබ්බක් කරනවා.

    මෙයාලගේ සින්දු වලට පාදක වෙච්චි සැහෙන්න ගැබුරු සිද්දාන්ත ඇතුලත් වෙනවා එකය් කිවේ..

    ටුල් කියන්නේ අහන්න තියෙන බෑන්ඩ් එකක් නෙවි..
    විදින්න තියෙන බෑන්ඩ් එකක්..






    මෙයාලගේ ජිවිත ගැන කිවොත්, මෙතනින් සැහෙන්න සින්දුවලට පාදක වෙලා තියෙන්නේ මෙනාඩ් ගේ ජිවිතේ.. පොර රිලීස් කරන හැම ඇල්බම් එකකක තේමාව වෙලා තියෙන්නේ ජිවිත් පහු කරපු එක කඩ ඉමක්.

    දැන් කස්ටිය රිලීස් කරපු ඇල්බම් ටික බලමුකෝ..

    මේ මෙයාලා 1991 රිලීස් කරන අල්මබ් එක..

    Tool- 72826 [1991]






    ඉඅලගට මෙයාල රිලීස් කරන්නේ ඔපියට් කියන ඇල්බම් එක.. එක කරන්නේ 1992.. මේක සැහෙන්න ජනප්‍රිය වෙනවා වගේම අදටත් සැහෙන්න විකිනෙන ඇල්බම් එකක්..



    TOOL OPIATE FULL ALBUM










    1993 අන්දර්ටෝ කියන ඇල්බම් එක



    Undertow by Tool (1993)






    මේ විදියට ගොඩක් ඇල්බම් රිලීස් කරලා තියෙනවා සහ මේ මියුසික් ජෝන්රේ එක සහෙන්නම ලොකු වෙනසක් කරපු එකක්.

    මේක ඇවිල්ල සැහෙන්න ස්ය්කදෙලික් වලට සම්බන්දයක් දක්වනවා..
    මේ ත්‍රෙඩ් එකේ එක ගැන මම සදහන් කරන්න යන්නේ නැහැ.. හැබය් මෙයාලගේ ඇල්බම් කවර්ස් එහෙම නැත්තන් මෙයාල දෙයක් interpret කරන විදිය සැහෙන වෙනස් වෙන බාන්ඩ්ස් එක්ක ගත්තම..







    p1782cha71n6g1kgl1d7vubf1t0e0_54923.jpg


    tumblr_ondxq8leUw1rrk5zio1_500.jpg


    මේවා දැක්කම හිතාගන්න පුළුවන් නේ කතන්දෙර් මොකද්ඩ් අකියල.. :lol::lol::lol:

    .







    මේකේ තියෙන සින්දුවල තේරුම මචන් මන් කියලා උබලට තේරෙන එකක් නැහැ.. මොකද ඒවා තේරුම් ගන්න ඕන මේවා අහලමය්.. එක නිසා


    ඔයුද තියෙන ඇල්බම් ටික ඇහුවට පස්සේ ඒවාගේ තේරුම බලන්න මෙන්න මේ සය්ට් එකට යන්ට ප්ලස්...



    :lol::lol::lol:




    https://www.samwoolfe.com/2013/03/interesting-facts-about-tools-music.html







    මම ආසම මෙයාලගේ letaralus ඇල්බම් එකට සහ 10000 දෙය්ස් එකට...


    ලේටරාලස් එකේ තමා ෆිබනාචි සික්වන්ස් එකේ විදියට බිට්, ටය්මින්ග්, ලිරික්ස් ඔක්කම හදලා තියෙනේ.. අහපල්ලකෝ...

    මේවා අහනවා කියන්නේ මොලේ ඇතුලට ගිහිල්ල කතුරකින් අනිනවා වගේ.. ඒ තරඟ සික් එකකින් හදපු සින්දු මචන් මේවා නං... :eek::eek::eek::eek:



     
    Last edited:
    • Like
    Reactions: awjas2621