Toothpicks man

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙයාගෙ වයස අවුරුදු 38යි..මෙයා වැඩ කරන්නේ නිව්යෝක් වල විද්‍යා හා තාක්ෂණික කෞතුකාගාරයක. මෙයාගේ වැඩ දිහා පොඩ්ඩක් බලන්න..මෙයාගෙ වැඩ දැක්කම හිතෙයි මෙයාගෙ ඉවසීමේ තරම..
    මෙයාට මේ නගරය නිර්මාණය කරන්න වසර 6 ක කාලයක් ගත වෙලා තියෙනවා
    ටූත්පික්ස් මිලියන 6 ක් සහ ගම් ලීටර 170 ක් වැය කරල තියෙනවා..
    මෙන්න බලන්න ඒ අපුරැ නිර්මාණය සහ එයාගෙ වෙනත් නිර්මාණ..

    නොදැක්ක අයටත් බලන්න මේක බම්ප් කරල යන්න.
    ස්තූතියි



    1

    2

    3

    4

    5

    6

    7

    8

    9

    10

    11

    12

    13

    14

    15

    16

    17

    18

    19

    20
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මූට වඩා අපේ යුරාජ් අයියට ඉවසීම තියෙනවා බං..බලපන්කෝ..හැමදාම බස් එක කොට උඩ තියන් හදන්නේ..:lol::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගොඩක් ලස්සනයි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි සහෝ.උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගොඩක් ලස්සනයි.අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි සහෝ.උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.

    :oo: ගයේන්ද්‍ර මචන් ඔයා කාගෙ හරි අතවරයකට ලක් වුනේ නැහැ නේද? :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූට වඩා අපේ යුරාජ් අයියට ඉවසීම තියෙනවා බං..බලපන්කෝ..හැමදාම බස් එක කොට උඩ තියන් හදන්නේ..:lol::lol:
    :lol::lol::lol: පට්ට ඕයි..
    ඉවසීම නැත්නන් අර වගේ ත්‍රෙඩ් වල චා වෙන විදිහට මෙලහකට ඒකා ලිදේ පැනල :lol::lol::lol: