Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Top 10 Desktop Linux Distros in 2021
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝ හෝ යාලුවනේ...

ඉතිං මේ දවස් වල කට්ටිය OS scene එකේ ඉන්න නිසා Linux Distro ටිකක් ගැන පොඩි නූලක් දාන්න හිතුනා

මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්..

ඒ පිලිවෙලට තමා අංක කරලා තියෙන්නෙත්...

එත් මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා..

ඒ නිසා තමන් පාවිච්චි කරන එක ලිස්ට් එකේ පහල තිබ්බොත් පැනික් වෙන්නෙපා

(මේවා පැනික් වෙලා කරන්න බෑ..ටූල්ස් පාවිච්චි කරන්න ඔිනි )

අනික මේ ත්‍රෙඩ් එකේ Common Desktop Distros ගැන කතාකරන නිසා Specific distros ගැන සදහන් කරලා නෑ (Kali, Parrot, Arch,RHEL..etc)

මං සාරාංශයක් විදියට හැම distro එකකම මං දකින විශේෂතා ටික විතරක් කියන් යනවා...

මට මොනවහරි මිස් වෙලානම් ඒකත් කියන්න

වැඩිපුර දැනගන්න ඔනි නම් Google දෙයියගෙන් අහලා බලන්න

01) Manjaro Linux

Arch Based Linux distro එකක්...simple & clean UI එකත් performance සහ softwares සෑහෙන්න තියෙන arch repo එකත් නිසා මේක ගොඩක් ජනප්‍රිය distro එකක්'

Traditional ubuntu & debain based distros වලට වඩා වෙනස්ම විදිහක අත්දැකීමක් ගන්න පුලුවන් manjaro වලින්

02) Fedora Workstation

Personally මගේ favourite desktop distro එක..Fedora ගැන නම් සෑහෙන්න කියන්න පුලුවන්..

Fedora develop කරන්නෙ RedHat යටතේ(හරියට Cent OS වගේ)...RHEL (RedHat Enterprise Linux) & Cent OS දෙකම server distros විදිහට industry එකේ use වෙනවා.. Fedora වල ප්‍රධානම විශේෂත්වය තමයි හැමතිස්සෙම අලුත්ම package updates, technologies , distro එකට add වෙන එක... ඒ මොකද කියනවනම් RHEL & CentOS වල updates දෙන්නෙ Fedora එකට updates push කරලා කරන test සාර්ථක උනොත් විතරයි... ඒක නිසා end usersලා විදිහට අපිට අලුත්ම technologies එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා..අහ් තව Fedora Server edition එකක් Cloud Image එකක් වගේම ARM version එකකුත් තියෙනවා

03) MX Linux

මං use කරලා තියෙන පට්ටම Debian based distro එකක්.. simple configuration, high stability & solid performance ඔක්කොම එක පොකුරට..

මේකෙ MX Tools කියලා built in App එකක් තියෙනවා.. Terminal එකේ ගොඩක් වැඩ කරලා පුරුදු නැති අයට සෑහෙන වෙලාවක් මේකෙන් ඉතුරු කරගන්න පුලුවන්

04) Ubuntu

Ubuntu CD බෙදන කාලේ මං හිතන් හිටියෙ linux කියන්නෙ Ubuntu කියලා

ඒ තරමට ubuntu popluar distro එකක් තාමත්

මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ ඒ නිසා

updates cycle එක මාස 6න් 6 යන්නේ..

අන්තිමට ඇවිත් තියෙන LTS version එක 20.04

05) Linux Mint

Ubuntu based powerful & stable සුපිරි distro එකක් තමා mint කියන්නේ...පට්ට lightweight & Fast distro එකක්... අපිට කැමති DE(Desktop Environment) එකක් තෝරගන්න පුලුවන් image එක download කරද්දිම (Cinnamon, Mate ,XFCE)

ගොඩක්ම low end desktops, laptops වල හොදට වැඩගන්න පුලුවන් මේකෙන්

06) Garuda Linux

Garuda ලගදි ආපු අලුත් අප්ඩේට් එකත් එක්ක තමා ගොඩක්ම නැගලා ගියේ (mostly garuda themes)

සාමාන්‍ය වැඩ ඇරුනම Gaming වලට තියෙන හොදම Linux Distro එකක් කියන්න පුලුවන්

Detailed Walkthrough එකක් බලන්න පුලුවන් yt එකේ

07) Pop!_OS

Pop OS එකත් ගොඩක් popular ubuntu based distro එකක්... high stability, performance,& look and feel අතින් ගොඩක් හොදයි ..මේක develop කරන්නෙ System 76 කියන company එක.. කතාවට කියන්නෙ "System 76 is the Apple in Linux World" කියලා..ඒ ඇයිිි කියලා පොඩ්ඩඩක් හොයලා බලන්නකෝ

08) Solus

අනික් ගොඩක් distros වගේ ubuntu/debian/arch based distro එකක් නෙවේ මේක..

built from scratch unique linux distro එකක් (සාමාණ්‍යයෙන් දකින්න අඩුයි එහෙම ඒවා)

එහෙමයි කියලා performance drop එකක් නම් නැහැ.

තියෙන එකම අවුල අනික් distros වගේ ලොකු software repository එකක් නැහැ..ඒ උනාට සාමාන්‍යයෙන් හැමෝටම ඔනි කරන (normal user/developer) හැමහැම software එකම වගේ මට හම්බුනා..try එකක් දීලා බලන්න.. හොද stable distro එකක්

09) Deepin os

Mac OS + Windows combined look & feel එකක් ගේන මේ distro එකත් ගොඩක් ජනප්‍රියයි... performance අතින් නම් ලොකු වෙනසක් දැනිලා නෑ...day to day home,office වැඩ වලට use කරන්න හොද distro එකක්.. අනික windows/mac වල ඉදන් first time, linux වලට මාරුවෙන්න කැමති කෙනෙක්ට හොදම distro එකක් කියන්නත් පුලුවන්

10) Zorin Os

Windows/Mac වල ඉදන් linux වලට එන කෙනෙක්ට වැඩ කරන්න ලේසිම වගේම හොද user experience එකක් දෙන distro එකක් මේක...privacy & security පැත්තට ගොඩක් focus කරලා develop කරපු distro එකක්...

මෙතන තියෙන /නැති distros ගැන උබලගේ අත්දැකීමුත් කියාගෙන යන්න පහලින් අනික් අයටත් දැනගන්න

Linux Applications ගැන දාපු කලින් ත්‍රෙඩ

[QUOTE="Ragna_SL, post: 26589271, member: 575925"] [CENTER]හෝ හෝ යාලුවනේ... :D ඉතිං මේ දවස් වල කට්ටිය OS scene එකේ ඉන්න නිසා Linux Distro ටිකක් ගැන පොඩි නූලක් දාන්න හිතුනා ;) [IMG width="602px"]https://marijuanapy.com/wp-content/uploads/2021/06/Windows-11-vs-macOS-embracing-what-works-regardless-of-the-1024x773.png[/IMG] :rolleyes: මේ නූලෙ මං දාලා තියෙන්නෙ දැනට මං පාවිච්චි කරලා තියනවයින් හොදම කියලා මට හිතෙන 10ක්.. ඒ පිලිවෙලට තමා අංක කරලා තියෙන්නෙත්... එත් මේක එක එක්කෙනා අනුව වෙනස් වෙනවා.. ඒ නිසා තමන් පාවිච්චි කරන එක ලිස්ට් එකේ පහල තිබ්බොත් පැනික් වෙන්නෙපා :no: ([I]මේවා පැනික් වෙලා කරන්න බෑ..ටූල්ස් පාවිච්චි කරන්න ඔිනි :nerd:[/I]) අනික මේ ත්‍රෙඩ් එකේ Common Desktop Distros ගැන කතාකරන නිසා Specific distros ගැන සදහන් කරලා නෑ (Kali, Parrot, Arch,RHEL..etc) මං සාරාංශයක් විදියට හැම distro එකකම මං දකින විශේෂතා ටික විතරක් කියන් යනවා... මට මොනවහරි මිස් වෙලානම් ඒකත් කියන්න :sorry: වැඩිපුර දැනගන්න ඔනි නම් Google දෙයියගෙන් අහලා බලන්න :P[/CENTER] [SIZE=6]01) [/SIZE][URL='https://manjaro.org/'][SIZE=6]Manjaro Linux[/SIZE][/URL] [IMG width="1075px"]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fr00t4bl3.com%2Fuploads%2Fscreenshot-from-2018-09-13-15-04-25-668e0341dd2cba82864505300c5a9988.png&f=1&nofb=1[/IMG] Arch Based Linux distro එකක්...simple & clean UI එකත් performance සහ softwares සෑහෙන්න තියෙන arch repo එකත් නිසා මේක ගොඩක් ජනප්‍රිය distro එකක්' Traditional ubuntu & debain based distros වලට වඩා වෙනස්ම විදිහක අත්දැකීමක් ගන්න පුලුවන් manjaro වලින් [SIZE=6]02) [/SIZE][URL='https://getfedora.org'][SIZE=6]Fedora Workstation[/SIZE][/URL] [IMG width="1076px"]https://www.debugpoint.com/blog/wp-content/uploads/2021/01/Fedora-34-in-rawhide-1024x554.jpg[/IMG] Personally මගේ favourite desktop distro එක..Fedora ගැන නම් සෑහෙන්න කියන්න පුලුවන්..:P Fedora develop කරන්නෙ RedHat යටතේ(හරියට Cent OS වගේ)...RHEL (RedHat Enterprise Linux) & Cent OS දෙකම server distros විදිහට industry එකේ use වෙනවා.. Fedora වල ප්‍රධානම විශේෂත්වය තමයි හැමතිස්සෙම අලුත්ම package updates, technologies , distro එකට add වෙන එක... ඒ මොකද කියනවනම් RHEL & CentOS වල updates දෙන්නෙ Fedora එකට updates push කරලා කරන test සාර්ථක උනොත් විතරයි... ඒක නිසා end usersලා විදිහට අපිට අලුත්ම technologies එක්ක වැඩ කරන්න අවස්ථාව හම්බෙනවා..අහ් තව Fedora Server edition එකක් Cloud Image එකක් වගේම ARM version එකකුත් තියෙනවා :yes: [SIZE=6]03) [/SIZE][URL='https://mxlinux.org'][SIZE=6]MX Linux[/SIZE][/URL] [IMG]https://i.ibb.co/D8DZ2zZ/MX-Linux-The-Desktop-tkvgyo.png[/IMG] මං use කරලා තියෙන පට්ටම Debian based distro එකක්.. simple configuration, high stability & solid performance ඔක්කොම එක පොකුරට.. :yes: මේකෙ MX Tools කියලා built in App එකක් තියෙනවා.. Terminal එකේ ගොඩක් වැඩ කරලා පුරුදු නැති අයට සෑහෙන වෙලාවක් මේකෙන් ඉතුරු කරගන්න පුලුවන් :nerd: [IMG width="565px"]https://i.ibb.co/1RfzNDH/MX-Tools-w6ovip.jpg[/IMG] [SIZE=6]04) [/SIZE][URL='https://ubuntu.com'][SIZE=6]Ubuntu[/SIZE][/URL] [IMG width="1068px"]https://www.opensourcefeed.org/screenshots/Ubuntu%2020.04/05%20GNOME%20Terminal.jpg[/IMG] Ubuntu CD බෙදන කාලේ මං හිතන් හිටියෙ linux කියන්නෙ Ubuntu කියලා :lol: ඒ තරමට ubuntu popluar distro එකක් තාමත් මේක ගැන වැඩිය කියන්න දෙයක් නෑ ඒ නිසා updates cycle එක මාස 6න් 6 යන්නේ.. අන්තිමට ඇවිත් තියෙන LTS version එක 20.04 [SIZE=6]05) [/SIZE][URL='https://linuxmint.com/download.php'][SIZE=6]Linux Mint[/SIZE][/URL] [SIZE=6][IMG width="1055px"]https://i.ibb.co/xz9tQSC/Linux-Mint-1.png[/IMG][/SIZE] [SIZE=4]Ubuntu based powerful & stable සුපිරි distro එකක් තමා mint කියන්නේ...පට්ට lightweight & Fast distro එකක්... අපිට කැමති DE(Desktop Environment) එකක් තෝරගන්න පුලුවන් image එක download කරද්දිම (Cinnamon, Mate ,XFCE) ගොඩක්ම low end desktops, laptops වල හොදට වැඩගන්න පුලුවන් මේකෙන් :yes:[/SIZE] [SIZE=6]06) [/SIZE][URL='https://garudalinux.org'][SIZE=6]Garuda Linux[/SIZE][/URL] [IMG width="1064px"]https://garudalinux.org/images/garuda/download/gnome/garuda-gnome.png[/IMG] Garuda ලගදි ආපු අලුත් අප්ඩේට් එකත් එක්ක තමා ගොඩක්ම නැගලා ගියේ (mostly garuda themes) සාමාන්‍ය වැඩ ඇරුනම Gaming වලට තියෙන හොදම Linux Distro එකක් කියන්න පුලුවන් Detailed Walkthrough එකක් බලන්න පුලුවන් yt එකේ [SIZE=6]07) [/SIZE][URL='https://pop.system76.com'][SIZE=6]Pop!_OS[/SIZE][/URL] [IMG width="1059px"]https://i.redd.it/raf5v6143ka51.png[/IMG] Pop OS එකත් ගොඩක් popular ubuntu based distro එකක්... high stability, performance,& look and feel අතින් ගොඩක් හොදයි ..මේක develop කරන්නෙ System 76 කියන company එක.. කතාවට කියන්නෙ "[I]System 76 is the Apple in Linux World"[/I] කියලා..ඒ ඇයිිි කියලා පොඩ්ඩඩක් හොයලා බලන්නකෝ :P [SIZE=6]08) [/SIZE][URL='https://getsol.us/home/'][SIZE=6]Solus[/SIZE][/URL] [IMG width="1052px"]https://i.ibb.co/WHkX2Wt/ss.png[/IMG] අනික් ගොඩක් distros වගේ ubuntu/debian/arch based distro එකක් නෙවේ මේක.. built from scratch unique linux distro එකක් (සාමාණ්‍යයෙන් දකින්න අඩුයි එහෙම ඒවා) එහෙමයි කියලා performance drop එකක් නම් නැහැ. තියෙන එකම අවුල අනික් distros වගේ ලොකු software repository එකක් නැහැ..ඒ උනාට සාමාන්‍යයෙන් හැමෝටම ඔනි කරන (normal user/developer) හැමහැම software එකම වගේ මට හම්බුනා..try එකක් දීලා බලන්න.. හොද stable distro එකක් :yes: [SIZE=6]09) [/SIZE][URL='https://www.deepin.org/en/'][SIZE=6]Deepin os[/SIZE][/URL] [IMG width="1048px"]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2F3.bp.blogspot.com%2F-LsBOKtSbdbM%2FW1H9C71dfYI%2FAAAAAAAARi0%2FHYI2iUD11ywncij78aj_8O-eR-3blcwhACLcBGAs%2Fs1600%2FDeepinScreenshot_20180720221359.png&f=1&nofb=1[/IMG] Mac OS + Windows combined look & feel එකක් ගේන මේ distro එකත් ගොඩක් ජනප්‍රියයි... performance අතින් නම් ලොකු වෙනසක් දැනිලා නෑ...day to day home,office වැඩ වලට use කරන්න හොද distro එකක්.. අනික windows/mac වල ඉදන් first time, linux වලට මාරුවෙන්න කැමති කෙනෙක්ට හොදම distro එකක් කියන්නත් පුලුවන් [SIZE=6]10) [/SIZE][URL='https://zorinos.com'][SIZE=6]Zorin Os[/SIZE][/URL] [IMG width="1063px"]https://external-content.duckduckgo.com/iu/?u=https%3A%2F%2Fspecials-images.forbesimg.com%2Fimageserve%2F5f54da74e6dda479906ce9be%2F960x0.jpg%3Ffit%3Dscale&f=1&nofb=1[/IMG] [SIZE=4]Windows/Mac වල ඉදන් linux වලට එන කෙනෙක්ට වැඩ කරන්න ලේසිම වගේම හොද user experience එකක් දෙන distro එකක් මේක...privacy & security පැත්තට ගොඩක් focus කරලා develop කරපු distro එකක්...[/SIZE] [CENTER] මෙතන තියෙන /නැති distros ගැන උබලගේ අත්දැකීමුත් කියාගෙන යන්න පහලින් අනික් අයටත් දැනගන්න :yes: [URL='https://elakiri.com/threads/linux-applications-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.1990176/']Linux Applications ගැන දාපු කලින් ත්‍රෙඩ :)[/URL] :D [IMG]https://i.ibb.co/Z1qkgQ2/Annotation-2021-05-24-125955.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom