Top 10 Places You Can’t Go!!!

shenat

Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    Hmm. ekath aththa tamai!! :yes::rolleyes::rolleyes: Eth mama nan kiyannne oke pitasakwala jeewin inna one kiyalai. :rolleyes: Ehenan ai apita okata yanna denne naththe. :shocked:

    ලෝකෙ දියුණු කිසිම රටක් (විශේෂයෙන් ඇමරිකාවෙ ) තමන්ගෙ ආරක්ෂක උපක්‍රම පිටට දෙන්නෙ නෑ.. තමන්ගෙ රටේ අයට පවා.. :no: ඒක ඒ රටවල්වල ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවනේ. ඒත් ඔතන මොනවහරි ඉතාම රහසිගත දෙයක් වෙන බව මාත් හිතනවා.. :yes::shocked::dull:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ලෝකෙ දියුණු කිසිම රටක් (විශේෂයෙන් ඇමරිකාවෙ ) තමන්ගෙ ආරක්ෂක උපක්‍රම පිටට දෙන්නෙ නෑ.. තමන්ගෙ රටේ අයට පවා.. :no: ඒක ඒ රටවල්වල ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙනවනේ. ඒත් ඔතන මොනවහරි ඉතාම රහසිගත දෙයක් වෙන බව මාත් හිතනවා.. :yes::shocked::dull:

    100 true machan!!! ;) Mamath hitanne eke loku rahasak tiyenawa. Eth apita nan eka kawadawath hoyaganna bariwei.

    they showed this in Angels and demons film ! highly sophisticated security and safty measures has been taken.. :cool:

    Didn't watch that movie yet. :) Should watch it soon. Thanks for the info bro! :)