Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
TOP 10 Shoes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TOP 10 Shoes

කාඩ්බෝඩ් පාවහන්

cardboard shoes

එක්වරම මේ පාවහන් දිහා බෑලු බෑල්මට කිසිම අමුත්තක් පෙනෙන්නේ නෑ ඒත් මේ පාවහන් හදලා තියෙන අමද්රව්ය නම් ටිකක් අමුතුයි හිතාගන්න අමාරු වුණත්ත් මේ පාවහන් යුගලය නිර්මාණය කර ඈත්තේ කඩ්බෝඩ්වලින් ඒ නිසා වෑසි දවසක මේ වගේ පාවහන් පෑළඳ එලියට යනවනම් ඊට පෙර දෙපාරක් හිතන එක වඩාත් හොදයි මොකද ඔබට ගෙදර එන්න වෙන්නෙ නිරුවත් දෙපතුල්වලින් විමේ ඉඩකඩ වෑඩි නිසයි

රොද පාවහන්

Hot Wheels Shoes

මේ පාවහන් දිහා බෑලු බෑල්මට හෑඟිම් ඈවිස්සෙන පාවහන් යුගලක් යෑයි කෙනෙකුට සිතෙන්න පුලුවන් ඒත් ඒක වෑරදි වෑටහීමක් මේ පාවහන් වඩා හොඳ විනොදවීම සඳහායි ඒ නිසා මේ පාවහන්වලට වෑඩි කෑමෑත්තක් දක්වන්නේ පොඩි දරුවන් බව ආරන්චියි කකුල් දෙකට රෝද සවිකරගන්න ඉඩක් තියනවා නම් පොඩි දරුවන් විතරක් නොවෙයි වෑඩිහිටියොත් මේ පාවහන්වලට කෑමෑති වෙයි

විනෝදකාමී පාවහන්

The Gameboy shoes

මේ පාවහන් පළඳින විට කකුලේ ආරක්ශාව වගේම විනෝදයක්ද ලෑබේ ඒ මේ පාවහන් තුළ විනෝදවිය හෑකි පහසුකමක් තිබෙන නිසාය මෙහි අතේ ගෙන යා හෑකි විනෝදාස්වාදය ගෙන දෙන පද්ධතියක් අඩංගුයි ඒත් ක්රිඩාවේ යෙදෙන විට වෑඩි ආරක්ශාවට ඒ කොටස ගලවා හිතු හෑටියේ සෙල්ලමේ යෙදෙන්න ඔබට ඉඩකඩ තිබෙනවා

උස් පුටුවක් වෑනි පාවහන්

The High Chair heels

මේ පාවහන් යුගල පෙනුමෙන් නවීන උස් පුටුවක් හා සමානයි මෙය පෑළඳි විට ඔබේ උස අඟල් 6 කින් පමණ වෑඩි වේ ඔබ සාහසික වෙන්න් කෑමෑතියි නම් මේ පාවහන් යුගල ඔබට වඩාත් සුදුසුයි ඒත් අඩිය උසින් වෑඩි නිසා මේ පාවහන් පළඳින්නන්න කලින් තමන්ගේ ආරක්ශාව ගෑන වගේම ඔබ අසල ගෑවසෙන අයගේ අරක්ශාව ගෑනත් ඔබට අව3නය යොමු කරන්න වෙයි

නියපොතු පාවහන්

The Claw Shoes

ගොතික් විලාසිතාවන්ට කෑමති අය නම් අනිවාර්යයෙන්ම මේ පාවහන් යුවලට කෑමති වන බවට කිසිම සෑකයක් නෑහෑ මේ පාවහන් යුගල පක්ශියෙක්ගේ නියපොත්තක හෑඩයට සමානයි ඒත් පක්ශියකුගේ හිසක් වගේ ඉදිරිපස තියෙන නිසා පාවහන් පයලු විට කකුලේ ඉදිරි කොටස නිරාවරණය වී තිබෙන්නේ ඒ නිසා මේ පාවහන් පළඳලා ඉන්නකොට කකුලේ පාවහන් නෑ කියලා හිතෙන්න පුලුවන්

දිවිමකුලු පාවහන්

Tarantula Shoes

මෙහි ඈති අමුත්ත නම් එය වඩා භයානක පාවහන් යුගලක් සේ පෙනි යාමයි එහි අඩියේ ඈති උස නිසා කෙනකුට ඒවෑනි අදහසක් ඈති විම සා3ර් ඒ නිසා දුර්වල ව3ලුකරක් ඈති අය මේ පාවහන් යුගල භාවිත නොකරනවා නම් එය වඩාත් නුවණට හුරුය ඒ වගේම පණපිටින් සිටිනා දිවිමකුලුවෙක් පාවහන් යුගලේ අඩියේ සිටිනා ලෙස පෙනෙනා නිසා පොඩි තෑතිගෑන්මක්ද ඈතිවිය හෑකියි

මී පාවහන්

The Rat Shoes

මේ පාවහන් යුගල දුටු විගස කෙනෙක්ට මතක් වෙන්නේ මිය ගිය මීයන්ය ඒ නිසා මීයන්ට අකෑමෑති අය වගේම හදවත දුර්වල අයට මේ පාවහන් කිසිසේත්ම ගෑළපෙන්නේ නෑහෑ ඒ වගේම මේ පාවහන් පෑළඳගෙන පාරේ යන විට පූසන් පස්සෙන් එයිදෑයි ටිකක් හොයලා බලන්න වෙයි

කලිසම් පාවහන්

The pant Shoes

ඈත්තට මෙය කලිසමක්ද එසේත් නෑතිනම් පාවහන් යුගලක්ද කියා තෝරා ගන්නට ටිකක් අපහසු වේවි ඒ දෙකෙහිම එකතුවක් ලෙසද මෙම පාවහන් හෑඳින්විය හෑකිය ඒ නිසා මේ වගේ පාවහන් යුලක් මිලදි ගන්නට පෙර ටිකක් විතර හිතලා බලන්න ඕන

භූ දර්ශන පාවහන්

The Landscape Shoes

පරිසරයට ආදරය කරනා අයට මේ පාවහන් යුගල වඩාත් උචිතයි ඒත් මෙය පුළදිනවාට වඩා කලාවක් ලෙස රසවිඳිය හෑකි බව බොහෝ දෙනා පවසනවා ඒ නිසා බොහෝ දෙනා පවසන්නේ මෙය කකුලට වඩා කෑබිනෙට්ටුව තුළ බහාලන්නට සුදුසු බවයි

කස්කුරුප්පු පාවහන්

The Center Heel Corkscrew Shoes

මේ පාවහන් යුගල සෑම අතින්ම අමුතුයි පමුවෑන්න නම් සාමාන්3යෙන් අපි දකින පාවහන් යුගලක අඩිය ඈති තෑනින් වෙනස් තෑනක මෙහි අඩිය පිහිටා තිබිමය දෙවෑන්න නම් ඒ අඩිය කස්කුරුප්පුවකට සමාන් විමයි තෙවෑන්න මෙම පාවහන් යුගල නිර්මාණය කර ඈති ආකාරයයි

මගේ මහන්සියට මට සලකලා යයි කියල හිතනවා

[QUOTE="D.shan, post: 15488042, member: 378369"] [CENTER][SIZE="5"][COLOR="Red"]TOP 10 Shoes[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]කාඩ්බෝඩ් පාවහන්[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][CENTER][COLOR="Blue"]cardboard shoes[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i44.tinypic.com/11ki9hi.jpg[/IMG][/CENTER] [SIZE="4"]එක්වරම මේ පාවහන් දිහා බෑලු බෑල්මට කිසිම අමුත්තක් පෙනෙන්නේ නෑ ඒත් මේ පාවහන් හදලා තියෙන අමද්රව්ය නම් ටිකක් අමුතුයි හිතාගන්න අමාරු වුණත්ත් මේ පාවහන් යුගලය නිර්මාණය කර ඈත්තේ කඩ්බෝඩ්වලින් ඒ නිසා වෑසි දවසක මේ වගේ පාවහන් පෑළඳ එලියට යනවනම් ඊට පෙර දෙපාරක් හිතන එක වඩාත් හොදයි මොකද ඔබට ගෙදර එන්න වෙන්නෙ නිරුවත් දෙපතුල්වලින් විමේ ඉඩකඩ වෑඩි නිසයි[/SIZE] :P [SIZE="4"][CENTER][COLOR="Blue"]රොද පාවහන්[/COLOR][/CENTER][/SIZE] [SIZE="3"][CENTER][COLOR="blue"]Hot Wheels Shoes[/COLOR][/CENTER][/SIZE][CENTER][IMG]http://i44.tinypic.com/sbtt9i.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ පාවහන් දිහා බෑලු බෑල්මට හෑඟිම් ඈවිස්සෙන පාවහන් යුගලක් යෑයි කෙනෙකුට සිතෙන්න පුලුවන් ඒත් ඒක වෑරදි වෑටහීමක් මේ පාවහන් වඩා හොඳ විනොදවීම සඳහායි ඒ නිසා මේ පාවහන්වලට වෑඩි කෑමෑත්තක් දක්වන්නේ පොඩි දරුවන් බව ආරන්චියි කකුල් දෙකට රෝද සවිකරගන්න ඉඩක් තියනවා නම් පොඩි දරුවන් විතරක් නොවෙයි වෑඩිහිටියොත් මේ පාවහන්වලට කෑමෑති වෙයි[/SIZE] :rolleyes: [CENTER][SIZE="4"][COLOR="Blue"]විනෝදකාමී පාවහන්[/COLOR][/SIZE][/CENTER][SIZE="3"][COLOR="blue"][CENTER]The Gameboy shoes[/CENTER][/COLOR][/SIZE][CENTER][IMG]http://i43.tinypic.com/5qr6d.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ පාවහන් පළඳින විට කකුලේ ආරක්ශාව වගේම විනෝදයක්ද ලෑබේ ඒ මේ පාවහන් තුළ විනෝදවිය හෑකි පහසුකමක් තිබෙන නිසාය මෙහි අතේ ගෙන යා හෑකි විනෝදාස්වාදය ගෙන දෙන පද්ධතියක් අඩංගුයි ඒත් ක්රිඩාවේ යෙදෙන විට වෑඩි ආරක්ශාවට ඒ කොටස ගලවා හිතු හෑටියේ සෙල්ලමේ යෙදෙන්න ඔබට ඉඩකඩ තිබෙනවා[/SIZE] :) [CENTER][SIZE="4"][COLOR="Blue"]උස් පුටුවක් වෑනි පාවහන්[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="blue"][CENTER]The High Chair heels[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i42.tinypic.com/s2uz9w.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ පාවහන් යුගල පෙනුමෙන් නවීන උස් පුටුවක් හා සමානයි මෙය පෑළඳි විට ඔබේ උස අඟල් 6 කින් පමණ වෑඩි වේ ඔබ සාහසික වෙන්න් කෑමෑතියි නම් මේ පාවහන් යුගල ඔබට වඩාත් සුදුසුයි ඒත් අඩිය උසින් වෑඩි නිසා මේ පාවහන් පළඳින්නන්න කලින් තමන්ගේ ආරක්ශාව ගෑන වගේම ඔබ අසල ගෑවසෙන අයගේ අරක්ශාව ගෑනත් ඔබට අව3නය යොමු කරන්න වෙයි[/SIZE]:baffled: [CENTER][SIZE="4"][COLOR="Blue"]නියපොතු පාවහන්[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][CENTER][COLOR="blue"]The Claw Shoes[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i43.tinypic.com/s2qwlt.jpg[/IMG][/CENTER] [SIZE="4"]ගොතික් විලාසිතාවන්ට කෑමති අය නම් අනිවාර්යයෙන්ම මේ පාවහන් යුවලට කෑමති වන බවට කිසිම සෑකයක් නෑහෑ මේ පාවහන් යුගල පක්ශියෙක්ගේ නියපොත්තක හෑඩයට සමානයි ඒත් පක්ශියකුගේ හිසක් වගේ ඉදිරිපස තියෙන නිසා පාවහන් පයලු විට කකුලේ ඉදිරි කොටස නිරාවරණය වී තිබෙන්නේ ඒ නිසා මේ පාවහන් පළඳලා ඉන්නකොට කකුලේ පාවහන් නෑ කියලා හිතෙන්න පුලුවන්[/SIZE] :oo: [SIZE="4"][COLOR="Blue"][CENTER]දිවිමකුලු පාවහන්[/CENTER][/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="3"][CENTER]Tarantula Shoes[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i42.tinypic.com/29fv29i.jpg[/IMG][/CENTER] [SIZE="4"]මෙහි ඈති අමුත්ත නම් එය වඩා භයානක පාවහන් යුගලක් සේ පෙනි යාමයි එහි අඩියේ ඈති උස නිසා කෙනකුට ඒවෑනි අදහසක් ඈති විම සා3ර් ඒ නිසා දුර්වල ව3ලුකරක් ඈති අය මේ පාවහන් යුගල භාවිත නොකරනවා නම් එය වඩාත් නුවණට හුරුය ඒ වගේම පණපිටින් සිටිනා දිවිමකුලුවෙක් පාවහන් යුගලේ අඩියේ සිටිනා ලෙස පෙනෙනා නිසා පොඩි තෑතිගෑන්මක්ද ඈතිවිය හෑකියි[/SIZE]:shocked: [COLOR="Blue"][SIZE="4"][CENTER]මී පාවහන්[/CENTER][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="3"][CENTER]The Rat Shoes[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i42.tinypic.com/5khfki.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ පාවහන් යුගල දුටු විගස කෙනෙක්ට මතක් වෙන්නේ මිය ගිය මීයන්ය ඒ නිසා මීයන්ට අකෑමෑති අය වගේම හදවත දුර්වල අයට මේ පාවහන් කිසිසේත්ම ගෑළපෙන්නේ නෑහෑ ඒ වගේම මේ පාවහන් පෑළඳගෙන පාරේ යන විට පූසන් පස්සෙන් එයිදෑයි ටිකක් හොයලා බලන්න වෙයි[/SIZE]:lol: [SIZE="4"][COLOR="Blue"][CENTER]කලිසම් පාවහන්[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="blue"]The pant Shoes[/COLOR][/SIZE] [IMG]http://i43.tinypic.com/351wtty.jpg[/IMG][/CENTER] [SIZE="4"]ඈත්තට මෙය කලිසමක්ද එසේත් නෑතිනම් පාවහන් යුගලක්ද කියා තෝරා ගන්නට ටිකක් අපහසු වේවි ඒ දෙකෙහිම එකතුවක් ලෙසද මෙම පාවහන් හෑඳින්විය හෑකිය ඒ නිසා මේ වගේ පාවහන් යුලක් මිලදි ගන්නට පෙර ටිකක් විතර හිතලා බලන්න ඕන[/SIZE] :eek: [SIZE="4"][COLOR="Blue"][CENTER]භූ දර්ශන පාවහන්[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="3"][COLOR="blue"]The Landscape Shoes[/COLOR][/SIZE] [IMG]http://i41.tinypic.com/11akc36.jpg[/IMG][/CENTER] [SIZE="4"]පරිසරයට ආදරය කරනා අයට මේ පාවහන් යුගල වඩාත් උචිතයි ඒත් මෙය පුළදිනවාට වඩා කලාවක් ලෙස රසවිඳිය හෑකි බව බොහෝ දෙනා පවසනවා ඒ නිසා බොහෝ දෙනා පවසන්නේ මෙය කකුලට වඩා කෑබිනෙට්ටුව තුළ බහාලන්නට සුදුසු බවයි[/SIZE]:cool: [SIZE="4"][COLOR="blue"][CENTER]කස්කුරුප්පු පාවහන්[/CENTER][/COLOR][/SIZE] [COLOR="blue"][SIZE="3"][CENTER]The Center Heel Corkscrew Shoes[/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i40.tinypic.com/2wlsppc.jpg[/IMG][/CENTER] [SIZE="4"]මේ පාවහන් යුගල සෑම අතින්ම අමුතුයි පමුවෑන්න නම් සාමාන්3යෙන් අපි දකින පාවහන් යුගලක අඩිය ඈති තෑනින් වෙනස් තෑනක මෙහි අඩිය පිහිටා තිබිමය දෙවෑන්න නම් ඒ අඩිය කස්කුරුප්පුවකට සමාන් විමයි තෙවෑන්න මෙම පාවහන් යුගල නිර්මාණය කර ඈති ආකාරයයි[/SIZE]:dull: [SIZE="3"][COLOR="Red"]මගේ මහන්සියට මට සලකලා යයි කියල හිතනවා[/COLOR][/SIZE]:rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom