TOP 10 Shoes
කාඩ්බෝඩ් පාවහන්
කාඩ්බෝඩ් පාවහන්
cardboard shoes

රොද පාවහන්
Hot Wheels Shoes
මේ පාවහන් දිහා බෑලු බෑල්මට හෑඟිම් ඈවිස්සෙන පාවහන් යුගලක් යෑයි කෙනෙකුට සිතෙන්න පුලුවන් ඒත් ඒක වෑරදි වෑටහීමක් මේ පාවහන් වඩා හොඳ විනොදවීම සඳහායි ඒ නිසා මේ පාවහන්වලට වෑඩි කෑමෑත්තක් දක්වන්නේ පොඩි දරුවන් බව ආරන්චියි කකුල් දෙකට රෝද සවිකරගන්න ඉඩක් තියනවා නම් පොඩි දරුවන් විතරක් නොවෙයි වෑඩිහිටියොත් මේ පාවහන්වලට කෑමෑති වෙයි

විනෝදකාමී පාවහන්
The Gameboy shoes
මේ පාවහන් පළඳින විට කකුලේ ආරක්ශාව වගේම විනෝදයක්ද ලෑබේ ඒ මේ පාවහන් තුළ විනෝදවිය හෑකි පහසුකමක් තිබෙන නිසාය මෙහි අතේ ගෙන යා හෑකි විනෝදාස්වාදය ගෙන දෙන පද්ධතියක් අඩංගුයි ඒත් ක්‍රිඩාවේ යෙදෙන විට වෑඩි ආරක්ශාවට ඒ කොටස ගලවා හිතු හෑටියේ සෙල්ලමේ යෙදෙන්න ඔබට ඉඩකඩ තිබෙනවා

උස් පුටුවක් වෑනි පාවහන්
The High Chair heels
මේ පාවහන් යුගල පෙනුමෙන් නවීන උස් පුටුවක් හා සමානයි මෙය පෑළඳි විට ඔබේ උස අඟල් 6 කින් පමණ වෑඩි වේ ඔබ සාහසික වෙන්න් කෑමෑතියි නම් මේ පාවහන් යුගල ඔබට වඩාත් සුදුසුයි ඒත් අඩිය උසින් වෑඩි නිසා මේ පාවහන් පළඳින්නන්න කලින් තමන්ගේ ආරක්ශාව ගෑන වගේම ඔබ අසල ගෑවසෙන අයගේ අරක්ශාව ගෑනත් ඔබට අව3නය යොමු කරන්න වෙයි

නියපොතු පාවහන්
The Claw Shoes
ගොතික් විලාසිතාවන්ට කෑමති අය නම් අනිවාර්යයෙන්ම මේ පාවහන් යුවලට කෑමති වන බවට කිසිම සෑකයක් නෑහෑ මේ පාවහන් යුගල පක්ශියෙක්ගේ නියපොත්තක හෑඩයට සමානයි ඒත් පක්ශියකුගේ හිසක් වගේ ඉදිරිපස තියෙන නිසා පාවහන් පයලු විට කකුලේ ඉදිරි කොටස නිරාවරණය වී තිබෙන්නේ ඒ නිසා මේ පාවහන් පළඳලා ඉන්නකොට කකුලේ පාවහන් නෑ කියලා හිතෙන්න පුලුවන්

දිවිමකුලු පාවහන්
Tarantula Shoes
මෙහි ඈති අමුත්ත නම් එය වඩා භයානක පාවහන් යුගලක් සේ පෙනි යාමයි එහි අඩියේ ඈති උස නිසා කෙනකුට ඒවෑනි අදහසක් ඈති විම සා3ර් ඒ නිසා දුර්වල ව3ලුකරක් ඈති අය මේ පාවහන් යුගල භාවිත නොකරනවා නම් එය වඩාත් නුවණට හුරුය ඒ වගේම පණපිටින් සිටිනා දිවිමකුලුවෙක් පාවහන් යුගලේ අඩියේ සිටිනා ලෙස පෙනෙනා නිසා පොඩි තෑතිගෑන්මක්ද ඈතිවිය හෑකියි

මී පාවහන්
The Rat Shoes
මේ පාවහන් යුගල දුටු විගස කෙනෙක්ට මතක් වෙන්නේ මිය ගිය මීයන්ය ඒ නිසා මීයන්ට අකෑමෑති අය වගේම හදවත දුර්වල අයට මේ පාවහන් කිසිසේත්ම ගෑළපෙන්නේ නෑහෑ ඒ වගේම මේ පාවහන් පෑළඳගෙන පාරේ යන විට පූසන් පස්සෙන් එයිදෑයි ටිකක් හොයලා බලන්න වෙයි

කලිසම් පාවහන්
The pant Shoes
ඈත්තට මෙය කලිසමක්ද එසේත් නෑතිනම් පාවහන් යුගලක්ද කියා තෝරා ගන්නට ටිකක් අපහසු වේවි ඒ දෙකෙහිම එකතුවක් ලෙසද මෙම පාවහන් හෑඳින්විය හෑකිය ඒ නිසා මේ වගේ පාවහන් යුලක් මිලදි ගන්නට පෙර ටිකක් විතර හිතලා බලන්න ඕන

භූ දර්ශන පාවහන්
The Landscape Shoes
පරිසරයට ආදරය කරනා අයට මේ පාවහන් යුගල වඩාත් උචිතයි ඒත් මෙය පුළදිනවාට වඩා කලාවක් ලෙස රසවිඳිය හෑකි බව බොහෝ දෙනා පවසනවා ඒ නිසා බොහෝ දෙනා පවසන්නේ මෙය කකුලට වඩා කෑබිනෙට්ටුව තුළ බහාලන්නට සුදුසු බවයි

කස්කුරුප්පු පාවහන්
The Center Heel Corkscrew Shoes
මේ පාවහන් යුගල සෑම අතින්ම අමුතුයි පමුවෑන්න නම් සාමාන්3යෙන් අපි දකින පාවහන් යුගලක අඩිය ඈති තෑනින් වෙනස් තෑනක මෙහි අඩිය පිහිටා තිබිමය දෙවෑන්න නම් ඒ අඩිය කස්කුරුප්පුවකට සමාන් විමයි තෙවෑන්න මෙම පාවහන් යුගල නිර්මාණය කර ඈති ආකාරයයි

මගේ මහන්සියට මට සලකලා යයි කියල හිතනවා



heta dennam