Top 5 Kissing Prank (+18)

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    menna kata kanawoooo.. apita koheda mewwa.. lankawe mewa kara nam..walikada thama inna wenne.. hire giyath awulak nah.. eth watey pitey un gen guti kala.. pinthura fb eke dala chaa karawala.. mulu jeewithema nathi wela thiyei ..
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,197
    746
    113
    youtube එකේ කිස්ස් කර කර යන වීඩියෝ හදන කුකුලන්ට oral herpes වගේ එකක් හැදුනම තමයි සැබෑ ලෝකෙට එන්නේ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,369
    16,016
    113
    කොහොමද ලංකාවෙත් ඔය වගේ කරොත්.:lol: