Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
top up Digree
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Fade" data-source="post: 29195329" data-attributes="member: 580737"><p>Qs නම් ඉතින් CSCT,HORIZON,ICBT,SLIIT,BCAS,UNIVOTEC තමයි කරන්න වෙන්නේ. UNIVOTEC එකේනම් කල් යනවා degree එක ඉවර කරන්න. අනිත් ඒවල one year top up degree දෙන්නේ. ඔතනින් ගාන අඩු ICBT එක. 7.50lakh වගේ යන්නේ. වැඩිම cost එක යන්නේ CSCT එකට. දැන්නම් 10lakh පැනලා ඇති. CSCT degree awarding body එක salford uni එක. sliit and icbt එකේ awarding body එක ljmu uni එක. Horizon එකේ birmingham uni එක. BCAS එකනම් හරියට දන්නේ නෑ. මතක විදියට ඒකත් birmingham ද කොහෙද. ශුවර් නෑ ඒකනම්. ඔතනින් ljmu uni එකට RICS නෑ. birmingham එකයි salford එකට විතරයි RICS තියෙන්නේ. ඔතන්නි මන්නම් රෙකමන්ඩ් කරන්නේ univotec එකේ එක. හැබැයි කල් යනවා අවුරුදු 3kata වඩා. හැබයි දෙන නොලේජ් එකයි practical පැත්තයි මරු. one year degree එකක් කරන්න ඕනනම් csct එක තමයි රෙකමන්ඩ් කරන්නේ. univotec එකේ ඇර අනිත් degree same ඉතින්. එහෙම වෙනසක් කියලා නෑ. uni වෙනස් වෙන නිසා module වෙනස් වෙන එක ඇරෙන්න වෙන වෙනසක් නෑ. රට යන්න බලන් ඉන්නවනම් cost එක අඩුවෙන් යන degree එකක් කරන්න. Qs ඔන්ලයින් degree na වෙන රටවල මන් දන්න විදියට. එහෙම තිබ්බත් පට්ට cost එකක් යනවා. මෙහේ කරන එක කොහොමත් ලාබයි.</p></blockquote><p></p>
[QUOTE="Fade, post: 29195329, member: 580737"] Qs නම් ඉතින් CSCT,HORIZON,ICBT,SLIIT,BCAS,UNIVOTEC තමයි කරන්න වෙන්නේ. UNIVOTEC එකේනම් කල් යනවා degree එක ඉවර කරන්න. අනිත් ඒවල one year top up degree දෙන්නේ. ඔතනින් ගාන අඩු ICBT එක. 7.50lakh වගේ යන්නේ. වැඩිම cost එක යන්නේ CSCT එකට. දැන්නම් 10lakh පැනලා ඇති. CSCT degree awarding body එක salford uni එක. sliit and icbt එකේ awarding body එක ljmu uni එක. Horizon එකේ birmingham uni එක. BCAS එකනම් හරියට දන්නේ නෑ. මතක විදියට ඒකත් birmingham ද කොහෙද. ශුවර් නෑ ඒකනම්. ඔතනින් ljmu uni එකට RICS නෑ. birmingham එකයි salford එකට විතරයි RICS තියෙන්නේ. ඔතන්නි මන්නම් රෙකමන්ඩ් කරන්නේ univotec එකේ එක. හැබැයි කල් යනවා අවුරුදු 3kata වඩා. හැබයි දෙන නොලේජ් එකයි practical පැත්තයි මරු. one year degree එකක් කරන්න ඕනනම් csct එක තමයි රෙකමන්ඩ් කරන්නේ. univotec එකේ ඇර අනිත් degree same ඉතින්. එහෙම වෙනසක් කියලා නෑ. uni වෙනස් වෙන නිසා module වෙනස් වෙන එක ඇරෙන්න වෙන වෙනසක් නෑ. රට යන්න බලන් ඉන්නවනම් cost එක අඩුවෙන් යන degree එකක් කරන්න. Qs ඔන්ලයින් degree na වෙන රටවල මන් දන්න විදියට. එහෙම තිබ්බත් පට්ට cost එකක් යනවා. මෙහේ කරන එක කොහොමත් ලාබයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom