Toronto Mayor John Tory in Jaffna (WHY ?)

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Toronto Mayor John Tory in Jaffna

    I think we need to find out what is the real reason Toronto mayor went to Sri Lanka ???


    The City of Toronto delegation reached Jaffna today afternoon, after visiting Killinechi and Mullaithivu. I was happy and proud to join the Mayor of Toronto John Tory and City Councillor Michael Thompson today to sign a historic agreement with Jaffna. The Mayor, on behalf of the City of Toronto, signed an agreement (MoU) with the City of Jaffna, in the presence of Chief Minister of Northern Province, Hon. C.V. Wigneswaran. Just based on the initial conversations alone.




    C7Yyo2OXwAQn4PQ.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,040
    27,231
    113
    ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ

    Sunday, මාර්තු 19, 2017 - 23:30


    toranto.jpg


    යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි.

    යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.

    උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි.

    ගිවිසුම අත්සන් තැබීමට පෙර මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ සංචාරය කළ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඇතුළු පිරිස යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට ද සහභාගී විය.

    අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.


    - http://www.dinamina.lk/2017/03/20/දේශපාලන/31411