Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Toronto Mayor John Tory in Jaffna (WHY ?)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ

Sunday, මාර්තු 19, 2017 - 23:30

යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි.

යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.

උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි.

ගිවිසුම අත්සන් තැබීමට පෙර මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ සංචාරය කළ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඇතුළු පිරිස යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට ද සහභාගී විය.

අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

- http://www.dinamina.lk/2017/03/20/දේශපාලන/31411

[QUOTE="monson, post: 21370444, member: 30005"] [B][SIZE="5"]ටොරෙන්ටෝව යාපනයට අත දීමට සැරසේ[/SIZE][/B] [SIZE="4"] Sunday, මාර්තු 19, 2017 - 23:30[/SIZE] [IMG]http://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/03/19/toranto.jpg?itok=VEFagnvv[/IMG] [SIZE="4"]යාපනය දිස්ත්‍රික්කයේ ඉඩම් සංවර්ධනය, අධ්‍යාපනය නගා සිටුවීම, සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම ඇතුළු තවත් සංවර්ධන කටයුතු රැසක් වෙනුවෙන් ආධාර සැපයීමට කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව ඉදිරිපත්ව සිටියි. යාපනය දිස්ත්‍රික්කය සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ඇතුළු මූල්‍ය පහසුකම් ලබාදීම සඳහා කැනඩාවේ ටොරෙන්ටෝ නගර සභාව සමග ගිවිසුමකට අත්සන් තැබීම අද යාපනය පුස්තකාල ශ්‍රවණාගාරයේ දී සිදු විය. උත්සව අවස්ථාවට ටොරෙන්ටෝ නගරාධිපති ජෝන් ටෝරී සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කියා සිටියේ අත්සන් තබන ලද ගිවිසුමේ නිශ්චිත ආධාර මුදල් ප්‍රමාණයක් සටහන් කොට නොමැති නමුත් සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ප්‍රමාණය පසුව තීරණය කෙරෙන බවයි. ගිවිසුම අත්සන් තැබීමට පෙර මුලතිව් මුල්ලිවයික්කාල් පළාතේ සංචාරය කළ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඇතුළු පිරිස යුද්ධයේ දී මියගිය පිරිස ස්මරණය කිරීමට ද සහභාගී විය. අනතුරුව මුලතිව් කේපාපිලව් පළාතේ අඛණ්ඩ විරෝධතාවක නිරතව සිටි පිරිස හමු වූ ටොරෙන්ටෝ නගරාධිපතිවරයා ඔවුන්ගේ ඉඩම් අහිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ දුක්ගැනවිල්ලට සවන් දුන් බව ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.[/SIZE] - [url]http://www.dinamina.lk/2017/03/20/%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1/31411[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom