Torrent බාන්න කලින් බලමු.
යාලුවනේ මෙන්න පට්ට tool එකක්.
ඕගොල්ලෝ දන්නවා ඇති අපි torrent එකක් බාන්න කලින් කොච්චරවත් එකේ sample හොයනවා screen shots බලනවා කියන එක.
එකට හොඳම tool එක තමයි ROX PLAYER.
Torrent එක බාන්න කලින් එකේ Magnet link එක use කරලා අපිට torrent එකේ තියෙන audio/video file play කරලා බලන්න පුළුවන්.
මෙතනින් බාගන්න.
https://entertainmentsl.wordpress.com/2016/05/05/rox-player/