TORRENT බාන්න පට්ටම software එකක්

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Torrent බාන්න පට්ටම software එකක්

    30iyj9f.gif


    30lewis.jpg



    Torrent බාන්න ඔන්න භාණ්ඩේ
    utorrent එකට වැඩ මගේ නම් පට්ටම speed
    දාගෙනම බලහල්ලකෝ
    admin ඒකෙන ලොග් වෙන්න ඕනත් නෑ

    http://www.freedownloadmanager.org/download.htm

    REP හරි BUMP හරි දාගෙනම යන්න අනිත් අයට හරි වැදගත් වෙයි
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔකේ ඇති විශේෂයක් නෑ බං.. speed තීරණය වෙන්නේ seeders/leechers මත.. (බොහෝ දුරට..)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehemada?ela ela torrent patta speed bn.mat dagattama thama danne.ahamben damme bn campus eke admin nathuwa danna puluwan una download manager eka hinda

    ටොරන්ට් නං බෑවෙනව අඩුයි බං :no:
    ෆර්ක් ෆයිල්ස්ට්‍රීම් හයු තමා.. :yes: :yes:
    කලාතුරකිං තමා ටොරන්ට් එකක් ටොරන්ට් එකක් විදිහට බෑවෙන්නෙ..