Torrent and Browser Help

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,453
    113
    මචන්ලා PC 1කේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් වෙබ් සයිට් වලට යන්න දෙන්නේත් නෑ. Chrome & Firefox දෙකෙන්ම
    Hmm. We’re having trouble finding that site.

    We can’t connect to the server at www.freepik.com.

    If that address is correct, here are three other things you can try:

    Try again later.
    Check your network connection.
    If you are connected but behind a firewall, check that Firefox has permission to access the Web.

    ඔන්න ඔය මැසේජ් 1ක එනවා. වෙන බ්‍රවුසර් මොකුත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මචන්ලා PC 1කේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් වෙබ් සයිට් වලට යන්න දෙන්නේත් නෑ. Chrome & Firefox දෙකෙන්ම
    Hmm. We’re having trouble finding that site.

    We can’t connect to the server at www.freepik.com.

    If that address is correct, here are three other things you can try:

    Try again later.
    Check your network connection.
    If you are connected but behind a firewall, check that Firefox has permission to access the Web.

    ඔන්න ඔය මැසේජ් 1ක එනවා. වෙන බ්‍රවුසර් මොකුත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ.
    Internet connection eka? Fiber/4gda?
    ISP kawda?
    Google/Cloudflare DNS dalada?
    Virus Guard eka?
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,774
    9,782
    113
    මචන්ලා PC 1කේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් වෙබ් සයිට් වලට යන්න දෙන්නේත් නෑ. Chrome & Firefox දෙකෙන්ම
    Hmm. We’re having trouble finding that site.

    We can’t connect to the server at www.freepik.com.

    If that address is correct, here are three other things you can try:

    Try again later.
    Check your network connection.
    If you are connected but behind a firewall, check that Firefox has permission to access the Web.

    ඔන්න ඔය මැසේජ් 1ක එනවා. වෙන බ්‍රවුසර් මොකුත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ.
    Virus එකක්‌ ඇවිල්ලා තියෙන්නේ. Malwarebytes එක install කරලා අයින් කර ගන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,459
    113
    - උඩරට -
    මචන්ලා PC 1කේ ටොරන්ට් ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. ගොඩක් වෙබ් සයිට් වලට යන්න දෙන්නේත් නෑ. Chrome & Firefox දෙකෙන්ම
    Hmm. We’re having trouble finding that site.

    We can’t connect to the server at www.freepik.com.

    If that address is correct, here are three other things you can try:

    Try again later.
    Check your network connection.
    If you are connected but behind a firewall, check that Firefox has permission to access the Web.

    ඔන්න ඔය මැසේජ් 1ක එනවා. වෙන බ්‍රවුසර් මොකුත් ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙත් නෑ.
    මගෙත් එනවා, වයිරස් ගාඩ් එක ඕෆ් කරපන් , එතකොට හරි යනවා ඕක 😁
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    Machan... Proxy settings wala proxy ekak watila thiyeda balanna, thiye nm eka off karala balanna, matath last week eke ohoma una 2 parakma...