torrent direct කරන්න සුපිරිම site එක.
seedr.cc
මචන්ලා, හුගක් කට්ටිය මේක දැනටමත් දන්නවත් ඇති..
(FREE) torrent direct කරන්න දැනට ඉතිරි වෙලා තියෙන හොදම site එක මේක,
දාන ඕනෙම එකක් සේනිකවම දෙනවා,,
ඒ කියන්නේ උන්ගේ server එකේ ඔක්කොම වගේ දැනටමත් තියෙනවා..
film එහෙමනම් දාන පමාව විතරයි,
ඔයා request කරන torrent file එක තිබුනේ නෑ කියමුකෝ..(කලාතුරකින් තම වෙන්නේ)
එත් සේනිකවම මුන් එක download කරලා අපිට direct කරලා දෙනවා..
වැඩේ තේරුනේ නැති කට්ටිය මේක බලන්න.
furk.net එකට වඩානම් දහස් ගුණයක් හොදයි මේක...
තාම මේ site එකේ register වෙලා නැත්නම් මෙන්න මේ link එකෙන් ගිහිල්ලම account
එක හදන්න.
https://www.seedr.cc/?r=312717
එතොකට දෙන්නටම 500mb extra space එකක් හම්බෙනවා,,
නැත්නම් 2GB විතරයි හම්බවෙන්නේ,,
4 දෙනෙක් මේකෙන් account හදපුවාම 4GB space එකක් හම්බෙනවා එතනින් ඉවරයි,,
එකියන්නේ 4GB size file එකක් උනත් එක පාර download කරාකි..
මේ ක්රමේට ඊට වඩා space එකක් ගන්න බෑ..
4GB ඉතින් ඇතිනේ..
ඉතින් ඔයාලගේ refferal link එකත් comment වල ගහන්න එතොකට ඔයාලටත් 4GB ගත්තහැකි.

වැඩේ ගොඩයනකම් මේ account තියෙන කට්ටිය BUMP එකක් දාල හරි මේක up කරලා තියාගන්න help එකක් දෙන්ඩෝ.