අපේ එළකිරි සහෝදර සහෝදරියන්ට උපකාරයක් කරන්න ආවේ. ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න තියෙන ටොරන්ට් ෆයිල්ස්(Torrent) වලට මට ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලින්ක්ස්(Direct Download Links) දෙන්න පුලුවන්.
ඔයාලට අවශ්ය ටොරන්ට් එකේ torrent File එක මෙතන පොස්ට් කරන්න. මන් ඩිරෙක්ට් ලින්ක් එක එවන්නම්. ඔයාලට එය IDM එක හරහා හෝ ඕනෑම Download Manager Software එකකින් බාගත හැක.
Magnet ලිනක් බාරගනු නොලැබේ
ඔයාලට අවශ්ය ටොරන්ට් එකේ torrent File එක මෙතන පොස්ට් කරන්න. මන් ඩිරෙක්ට් ලින්ක් එක එවන්නම්. ඔයාලට එය IDM එක හරහා හෝ ඕනෑම Download Manager Software එකකින් බාගත හැක.
Magnet ලිනක් බාරගනු නොලැබේ
ftp ලින්ක් එකක් දෙන නිසා idm එක හරහා උපරිම වේගයක් ගන්න පුළුවන්
Last edited: