Torrent Download Speed!

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    poorna virajith said:
    mage nam 50KB per second:):)

    Mewage Mage Anne nahane
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    Wolverine GTR said:
    Me Thiyenne Mama medan Bit Torrent 1ke Gattha Pic 1kak......
    Balannako mekata Hethuwa Mokakda Kiyala..........
    2mgl4qc.jpg

    Adow oke seeds 3 thiyenne.... Oya thiyena speed eka wedith ekka...:rofl: :rofl:
    Kohenda yako seeds 3k thiyana torrent ekak hoyagatte....???:angry: :P
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මචං...Portforward කරන්න. ගොඩාක් වෙලාවට හරි යයි. මගේ දැනට average 46 විතර එනවා. Portforward.com එකේ තියෙන විදියට මට Portforward කරගන්න බැරි උණා. මම ටිකක් වෙනස් විදියට හදා ගත්තා. මම පාවිච්චි කරන රවුටර් එක Prolink H9200. ඔයත් ඒ වර්ගය නම් පාවිච්චි කරන්නෙ, Portforward කරගන්න තේරෙන්නෙ නැතිනම් කියන්න. මම කියන්නම් මම කරපු විදිය..

    ඒ වගේම seeders ලා වැඩි ගණනක් ඉන්න ටොරන්ට් download කරන්න...