Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Torrent eken download karanawadha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා අනිවා torrent එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවනේ

Seed කරපන් මචං ඩවුන්ලෝඩ් කලාට පස්සේ

පුලුවන් විදිහට

හරි මම මේ පොඩි සීන් එකක් කියන්න කියලා මේ ත්රෙඩ් එක දැම්මේ මචං. මම මේ සීන් එක කලින් දැනන් හිටියේ නෑ මේ අද තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඔබලා හොයා ගත්තේ. එලකිරියේ අයටත් ඕන වෙයි කියලා තමා පොඩ්ඩක් කියන්න කියලා හිතුවේ.මොකද මේ වගේ ප්රශ්නයක් නිසා සීඩ් කරන එක නවත්තන එක අපරාදේ බන්.

මම නම් ටොරන්ට් එකෙන් ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරද්දි එක ලොකේශන් එකක් තියාගෙන ඉන්නවා. හැම තිස්සෙම ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරන්නේ එතනට.ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ මට සෙට් වෙන ෆිල්ම් එකක් නම් watched කියලා ෆෝල්ඩර් එකක් තියනවා මම ඒ ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා බැලුවට පස්සේ

ඉතින් ෆිල්ම් එක බලලා අර ලොකේශන් එක මාරු කලාට පස්සේ ටොරන්ට් එක සීඩ් කරන්න බෑ. ඉතින් මම පුරුදු වෙලා හිටියේ ඊට පස්සේ සීඩ් කරන්නේ නැතුව remove කරලා දාන්න. මොකද error එකක් එන නිසා. ඔන්න මට අද තමා ඕක හදා ගන්න පුලුවන් වුනේ

ඔන්න පල්ලෙහා තියනවා ෆිල්ම් එකක්.ඒක දැන් නෝමල් එකේ සීඩ් වෙනවා ලොකේශන් එක මාරු කරලා නැති නිසා.

පොඩ්ඩක් ෆිල්ම් එකේ නමයි ලොකේෂන් එකය්ටි බලා ගන්න

ඊට පස්සේ මම ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ watched කියන ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා එතකොට ලොකේශන් එක මාරු වෙන නිසා සීඩ් කරන්න බෑ error එකක් එනවා

ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලෙහා රූපයේ විදිහට රයි ක්ලික් කරලා අලුතෙන් ලොකේශන් එක සිලෙක්ට් කරන එක

ඔන්න මම ෆිල්ම් එක අලුතෙන් ගිහිල්ලා දාපු ලොකේශන් එක සිලෙක්ට් කරා

ඊට පස්සේ එන මැසෙජ් එකට yes පාරක් දාලා ටොර්රෙන්ට් එකට ගිහින් ආයෙත් සීඩ් කරන එක ස්ටාර්ට් කරන්න වැඩේ ගොඩ

මොනවා උනත් ඔයාලා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියහම සීඩ් ලා හිටියේ නැත්නම් ලොකු අපහසු තාවයකට ලක් වෙනවා නේද? අන්න ඒ නිසා ෆිල්ම් එකක් බෑවට පස්සේ තමන්ට පුලුවන් විදිහට සීඩ් කරන්න.

මට නම් ඇත්තටම සතුටුයි මම සීඩ් කරපු ප්රමානය දකිද්දි. මොකද මම නිසා ලෝකේ ඉන්න කවුරු හරි කෙනෙක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා කියන හැගීම මට දැනෙනවා

මම නම් තාම පොඩ්ඩයි සීඩ් කරලා තියෙන්නේ ඒ වුනාට මීට පස්සේ පුලුවන් හැම වෙලාවෙම සීඩ් කරනවා

[QUOTE="Toothbrush, post: 14233924, member: 455892"] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]උඹලා අනිවා torrent එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවනේ :growl::growl::growl::growl:[/COLOR][/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://img2.findthebest.com/sites/default/files/668/media/images/Torrent.png[/IMG] [SIZE="4"][COLOR="DarkOliveGreen"]Seed කරපන් මචං ඩවුන්ලෝඩ් කලාට පස්සේ [B][SIZE="4"][COLOR="Red"] [SIZE="5"][COLOR="Black"]පුලුවන් විදිහට[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]හරි මම මේ පොඩි සීන් එකක් කියන්න කියලා මේ ත්රෙඩ් එක දැම්මේ මචං. මම මේ සීන් එක කලින් දැනන් හිටියේ නෑ මේ අද තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඔබලා හොයා ගත්තේ. එලකිරියේ අයටත් ඕන වෙයි කියලා තමා පොඩ්ඩක් කියන්න කියලා හිතුවේ.මොකද මේ වගේ ප්රශ්නයක් නිසා සීඩ් කරන එක නවත්තන එක අපරාදේ බන්. :D:D:D:D[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="DarkOrchid"]මම නම් ටොරන්ට් එකෙන් ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරද්දි එක ලොකේශන් එකක් තියාගෙන ඉන්නවා. හැම තිස්සෙම ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරන්නේ එතනට.ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ මට සෙට් වෙන ෆිල්ම් එකක් නම් watched කියලා ෆෝල්ඩර් එකක් තියනවා මම ඒ ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා බැලුවට පස්සේ :P[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]ඉතින් ෆිල්ම් එක බලලා අර ලොකේශන් එක මාරු කලාට පස්සේ ටොරන්ට් එක සීඩ් කරන්න බෑ. ඉතින් මම පුරුදු වෙලා හිටියේ ඊට පස්සේ සීඩ් කරන්නේ නැතුව remove කරලා දාන්න. මොකද error එකක් එන නිසා. ඔන්න මට අද තමා ඕක හදා ගන්න පුලුවන් වුනේ :D:D:D:D:D [/COLOR][/SIZE] [SIZE="4"]ඔන්න පල්ලෙහා තියනවා ෆිල්ම් එකක්.ඒක දැන් නෝමල් එකේ සීඩ් වෙනවා ලොකේශන් එක මාරු කරලා නැති නිසා. පොඩ්ඩක් ෆිල්ම් එකේ නමයි ලොකේෂන් එකය්ටි බලා ගන්න[/SIZE] [IMG]http://img191.imageshack.us/img191/303/ghfghn.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateBlue"]ඊට පස්සේ මම ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ watched කියන ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා එතකොට ලොකේශන් එක මාරු වෙන නිසා සීඩ් කරන්න බෑ error එකක් එනවා[/COLOR][/SIZE] [IMG]http://img543.imageshack.us/img543/3465/33147334.jpg[/IMG] [SIZE="4"][COLOR="MediumTurquoise"][COLOR="Green"]ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලෙහා රූපයේ විදිහට රයි ක්ලික් කරලා අලුතෙන් ලොකේශන් එක සිලෙක්ට් කරන එක[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][/SIZE] [IMG]http://img23.imageshack.us/img23/8250/90152269.png[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]ඔන්න මම ෆිල්ම් එක අලුතෙන් ගිහිල්ලා දාපු ලොකේශන් එක සිලෙක්ට් කරා [/COLOR][/SIZE] [IMG]http://img502.imageshack.us/img502/4082/lhgfcxgh.jpg[/IMG] [SIZE="4"][COLOR="Navy"]ඊට පස්සේ එන මැසෙජ් එකට yes පාරක් දාලා ටොර්රෙන්ට් එකට ගිහින් ආයෙත් සීඩ් කරන එක ස්ටාර්ට් කරන්න වැඩේ ගොඩ[/COLOR][/SIZE] [IMG]http://img189.imageshack.us/img189/825/69869729.png[/IMG] [IMG]http://img14.imageshack.us/img14/7154/jkhjko.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkSlateBlue"]මොනවා උනත් ඔයාලා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියහම සීඩ් ලා හිටියේ නැත්නම් ලොකු අපහසු තාවයකට ලක් වෙනවා නේද? අන්න ඒ නිසා ෆිල්ම් එකක් බෑවට පස්සේ තමන්ට පුලුවන් විදිහට සීඩ් කරන්න. මට නම් ඇත්තටම සතුටුයි මම සීඩ් කරපු ප්රමානය දකිද්දි. මොකද මම නිසා ලෝකේ ඉන්න කවුරු හරි කෙනෙක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා කියන හැගීම මට දැනෙනවා :D:D:D:D[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]මම නම් තාම පොඩ්ඩයි සීඩ් කරලා තියෙන්නේ ඒ වුනාට මීට පස්සේ පුලුවන් හැම වෙලාවෙම සීඩ් කරනවා :D:D[/COLOR][/SIZE] [IMG]http://img441.imageshack.us/img441/1774/hjkikljhjjjjjjjjjjjjjjj.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom