Torrent eken download karanawadha

Toothbrush

Member
Jan 8, 2013
61
10
0
උඹලා අනිවා torrent එකෙන් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවනේ
:growl::growl::growl::growl:

Torrent.png

Seed කරපන් මචං ඩවුන්ලෝඩ් කලාට පස්සේ
පුලුවන් විදිහට

හරි මම මේ පොඩි සීන් එකක් කියන්න කියලා මේ ත්‍රෙඩ් එක දැම්මේ මචං. මම මේ සීන් එක කලින් දැනන් හිටියේ නෑ මේ අද තමා පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඔබලා හොයා ගත්තේ. එලකිරියේ අයටත් ඕන වෙයි කියලා තමා පොඩ්ඩක් කියන්න කියලා හිතුවේ.මොකද මේ වගේ ප්‍රශ්නයක් නිසා සීඩ් කරන එක නවත්තන එක අපරාදේ බන්.
:D:D:D:D

මම නම් ටොරන්ට් එකෙන් ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරද්දි එක ලොකේශන් එකක් තියාගෙන ඉන්නවා. හැම තිස්සෙම ෆිල්ම් ඩොවුන්ලෝඩ් කරන්නේ එතනට.ඉතින් ෆිල්ම් එක බැලුවට පස්සේ මට සෙට් වෙන ෆිල්ම් එකක් නම් watched කියලා ෆෝල්ඩර් එකක් තියනවා මම ඒ ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා බැලුවට පස්සේ :P

ඉතින් ෆිල්ම් එක බලලා අර ලොකේශන් එක මාරු කලාට පස්සේ ටොරන්ට් එක සීඩ් කරන්න බෑ. ඉතින් මම පුරුදු වෙලා හිටියේ ඊට පස්සේ සීඩ් කරන්නේ නැතුව remove කරලා දාන්න. මොකද error එකක් එන නිසා. ඔන්න මට අද තමා ඕක හදා ගන්න පුලුවන් වුනේ
:D:D:D:D:D

ඔන්න පල්ලෙහා තියනවා ෆිල්ම් එකක්.ඒක දැන් නෝමල් එකේ සීඩ් වෙනවා ලොකේශන් එක මාරු කරලා නැති නිසා.
පොඩ්ඩක් ෆිල්ම් එකේ නමයි ලොකේෂන් එකය්ටි බලා ගන්න

ghfghn.jpg

ඊට පස්සේ මම ෆිල්ම් එක බැලුවට පස්සේ මගේ watched කියන ෆෝල්ඩර් එකට ෆිල්ම් එක දානවා එතකොට ලොකේශන් එක මාරු වෙන නිසා සීඩ් කරන්න බෑ error එකක් එනවා

33147334.jpg

ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ පල්ලෙහා රූපයේ විදිහට රයි ක්ලික් කරලා අලුතෙන් ලොකේශන් එක සිලෙක්ට් කරන එක

90152269.png

ඔන්න මම ෆිල්ම් එක අලුතෙන් ගිහිල්ලා දාපු ලොකේශන් එක සිලෙක්ට් කරා

lhgfcxgh.jpg

ඊට පස්සේ එන මැසෙජ් එකට yes පාරක් දාලා ටොර්‍රෙන්ට් එකට ගිහින් ආයෙත් සීඩ් කරන එක ස්ටාර්ට් කරන්න වැඩේ ගොඩ

69869729.png

jkhjko.jpg

මොනවා උනත් ඔයාලා ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියහම සීඩ් ලා හිටියේ නැත්නම් ලොකු අපහසු තාවයකට ලක් වෙනවා නේද? අන්න ඒ නිසා ෆිල්ම් එකක් බෑවට පස්සේ තමන්ට පුලුවන් විදිහට සීඩ් කරන්න.
මට නම් ඇත්තටම සතුටුයි මම සීඩ් කරපු ප්‍රමානය දකිද්දි. මොකද මම නිසා ලෝකේ ඉන්න කවුරු හරි කෙනෙක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කර ගත්තා කියන හැගීම මට දැනෙනවා
:D:D:D:D

මම නම් තාම පොඩ්ඩයි සීඩ් කරලා තියෙන්නේ ඒ වුනාට මීට පස්සේ පුලුවන් හැම වෙලාවෙම සීඩ් කරනවා
:D:D

hjkikljhjjjjjjjjjjjjjjj.jpg
 
Last edited:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලනේ බන් මමත් කරන්නේ ඩවුන්ලෝඩ් කරාට පස්සේ වෙන පාටිෂන් එකකට කට් පේස්ට් කරන එක බන්
    මෙහෙම පුළුවන් නම් හොදයි :yes::yes:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එල එල....

    ඔහොම යං.......

    හැම මාසෙම අන්තිමට මම upload speed unlimited කරලා දෙනවා කට්ටියට......

    ඒ පිනෙන් තමා අපිටත් බාන්න පුළුවන් වෙන්නෙ.....

    ස්තූතියි තොරතුරු වලට........!!!!!

    :D:D:D

    11.gif
    11.gif

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්....බන්.....torrent එක බාල එක movies folder එකට දාගන්න විදියක් නැහැ seed වෙලා ඉවර වෙනකම්....ඉතින් seed එක cancel කරාන්ව....මේක බලමු
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    film ekkek bageta download unata passe machine eke format kara unoth e film eke torrent file eke add karala oya wage dan bageta download una location eke dunnaham ai kalin nawathuna thna idan download wenna gannawa ;)
     
    • Like
    Reactions: Mal Baba

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    සනෝජ්_තරංග;14235847 said:
    ඔව්....බන්.....torrent එක බාල එක movies folder එකට දාගන්න විදියක් නැහැ seed වෙලා ඉවර වෙනකම්....ඉතින් seed එක cancel කරාන්ව....මේක බලමු

    soft ware ekanma location eka change krapan :yes: file eka ubata oni thakata daganna puluwan
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    එල එල....

    ඔහොම යං.......

    හැම මාසෙම අන්තිමට මම upload speed unlimited කරලා දෙනවා කට්ටියට......

    ඒ පිනෙන් තමා අපිටත් බාන්න පුළුවන් වෙන්නෙ.....

    ස්තූතියි තොරතුරු වලට........!!!!!

    :D:D:D

    11.gif
    11.gif

    Same Here :yes:
    Torrent එකක් අපිට බාන්න පුලුවන් වෙන්නෙත් ඒ වගේ එකෙක් මැරීගෙන up කරන නිසානෙ
     
    Toothbrush

    Member
    Jan 8, 2013
    61
    10
    0
    එලනේ බන් මමත් කරන්නේ ඩවුන්ලෝඩ් කරාට පස්සේ වෙන පාටිෂන් එකකට කට් පේස්ට් කරන එක බන්
    මෙහෙම පුළුවන් නම් හොදයි :yes::yes:

    එලකිරි එලකිරි කොහොම හරි ටික දවසක් සීඩ් කරන්න මචං

    එල එල....

    ඔහොම යං.......
    හැම මාසෙම අන්තිමට මම upload speed unlimited කරලා දෙනවා කට්ටියට......
    ඒ පිනෙන් තමා අපිටත් බාන්න පුළුවන් වෙන්නෙ.....
    ස්තූතියි තොරතුරු වලට........!!!!!

    :D:D:D
    11.gif
    11.gif

    එල කොල්ලෙක් එලකිරි :D

    ________________________________

    :shocked::shocked::shocked:thankyou machan

    සනෝජ්_තරංග;14235847 said:
    ඔව්....බන්.....torrent එක බාල එක movies folder එකට දාගන්න විදියක් නැහැ seed වෙලා ඉවර වෙනකම්....ඉතින් seed එක cancel කරාන්ව....මේක බලමු

    අනිවා මේක හරි යනවා මචං ට්‍රයි කරලා බලන්න :D

    film ekkek bageta download unata passe machine eke format kara unoth e film eke torrent file eke add karala oya wage dan bageta download una location eke dunnaham ai kalin nawathuna thna idan download wenna gannawa ;)

    :D:yes::D:yes::D:yes:

    විල්සන් මාමා;14235957 said:

    :D:D