Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Torrent File එකක් Direct ගන්න තවත් ක්‍රමයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් ක්‍රමයක් කිව්වට.. අලුත් ක්‍රමයක් නෙවෙයි.. එක නිසා ගොඩක් අය දන්නවා... නොදන්න අයත් ඉන්නවනේ ඒ අයට තමයි ඉතින් දැම්මේ..

නිකන් දෙන Google Colab එකෙ පිහිටෙන් torrent file එක Google drive එකට Download කර ගන්න එක තමයි ක්‍රමය.. Google Drive එකට ගත්තට පස්සේ ඉතින් ඕනි විදිහකට Download ගන්න බැරියැ..

මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙනුනට එහෙම නෑ.. පලවෙනි පාර විතරයි එහෙම හිතෙන්නේ... පරිගණක සාක්ෂරතාවයෙන් බින්දු දෙකක් තිබ්බත් ඇති වැඩේ තේරෙනවා...

මේ ක්රමයේ වාසි සහ අවාසි තියෙනවා ඉතින්..

වාසි- Torrent File එක Google Drive එකට Download කරගන්න පුළුවන්

Google Drive එකට Download කරගත්තට පස්සේ IDM එකෙන් Download කරගන්න පුලුවන්.

GB 10 - 12 විතර torrent file එකක් වුනත් ගන්න පුළුවන්... ( seedr වල වුණත් ඉතින් free account එකකට දෙන්නේ 2GBයි නොවැ.. )

අවාසි- Torrent File එක Google Drive එකට Download වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.. සාමන්‍යයෙන් 4MB -6MB හෝ ඊට වැඩි speed එකකින් Download වෙනවා. ( ඊට අඩු speed එකෙන් Download වෙන්නත් පුලුවන් හරිය..)

Torrrent File එකට Seeders අඩුයි නම් ඉතින් එකත් බලපානවා..

මෙකට අවශ්‍ය පොඩි File එකක් තියෙනවා..(2MBවත් යන්නෑ) Download කරගන්න.

DOWNLOAD

1.පළවෙනියට මෙන්න මේ Google Colab site එකට යන්න. -- Google Colab --

2. එතකොට මේ වගේ interface එකක් බලාගන්න පුලුවන්..

[ATTACH=full]84913[/ATTACH]

3. Upload කියන එක ඔබන්න.

[ATTACH=full]84914[/ATTACH]

4.මෙන්න මෙතන දී අපි කලින් Download කරපු File එක තොරලා දෙන්න ඕනි..

[ATTACH=full]84915[/ATTACH]

ඉතිරි ටික මේ video එකේ තියෙන්වා...

[MEDIA=youtube]CkA-gNrIO84[/MEDIA]

[QUOTE="madhuwa111, post: 25511935, member: 575399"] [I]තවත් ක්‍රමයක් කිව්වට.. අලුත් ක්‍රමයක් නෙවෙයි.. එක නිසා ගොඩක් අය දන්නවා... නොදන්න අයත් ඉන්නවනේ ඒ අයට තමයි ඉතින් දැම්මේ..:rolleyes: නිකන් දෙන Google Colab එකෙ පිහිටෙන් torrent file එක Google drive එකට Download කර ගන්න එක තමයි ක්‍රමය.. Google Drive එකට ගත්තට පස්සේ ඉතින් ඕනි විදිහකට Download ගන්න බැරියැ..[/I] මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙනුනට එහෙම නෑ.. පලවෙනි පාර විතරයි එහෙම හිතෙන්නේ... පරිගණක සාක්ෂරතාවයෙන් බින්දු දෙකක් තිබ්බත් ඇති වැඩේ තේරෙනවා...:yes: මේ ක්රමයේ වාසි සහ අවාසි තියෙනවා ඉතින්.. [COLOR=rgb(97, 189, 109)]වාසි[/COLOR]- Torrent File එක Google Drive එකට Download කරගන්න පුළුවන් Google Drive එකට Download කරගත්තට පස්සේ IDM එකෙන් Download කරගන්න පුලුවන්. GB 10 - 12 විතර torrent file එකක් වුනත් ගන්න පුළුවන්... ( seedr වල වුණත් ඉතින් free account එකකට දෙන්නේ 2GBයි නොවැ..:( ) [COLOR=rgb(184, 49, 47)]අවාසි[/COLOR]- Torrent File එක Google Drive එකට Download වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.. සාමන්‍යයෙන් 4MB -6MB හෝ ඊට වැඩි speed එකකින් Download වෙනවා. ( ඊට අඩු speed එකෙන් Download වෙන්නත් පුලුවන් හරිය..) Torrrent File එකට Seeders අඩුයි නම් ඉතින් එකත් බලපානවා.. [SIZE=5][B][COLOR=rgb(0, 0, 0)][FONT=book antiqua]මෙකට අවශ්‍ය පොඩි File එකක් තියෙනවා..(2MBවත් යන්නෑ) Download කරගන්න[/FONT][/COLOR][/B][COLOR=rgb(0, 0, 0)].[/COLOR] [/SIZE][SIZE=6][B][FONT=arial] [/FONT][/B][/SIZE][URL='http://www.mediafire.com/file/2j6esyk1y6v11y8/Torrent2GoogleDrive_3_0_%255BSDHackz%255D.ipynb/file'][SIZE=6][B][FONT=arial] DOWNLOAD[/FONT][/B][/SIZE][/URL] [SIZE=4]1.පළවෙනියට මෙන්න මේ Google Colab site එකට යන්න. -- [URL='https://colab.research.google.com/notebooks/intro.ipynb#recent=true']Google Colab[/URL] --[/SIZE] 2. එතකොට මේ වගේ interface එකක් බලාගන්න පුලුවන්.. [ATTACH type="full" alt="#1.png"]84913[/ATTACH] 3. Upload කියන එක ඔබන්න. [ATTACH type="full" alt="#2.jpg"]84914[/ATTACH] 4.මෙන්න මෙතන දී අපි කලින් Download කරපු File එක තොරලා දෙන්න ඕනි.. [ATTACH type="full" alt="#3.png"]84915[/ATTACH] ඉතිරි ටික මේ video එකේ තියෙන්වා... [MEDIA=youtube]CkA-gNrIO84[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom