Torrent File එකක් Direct ගන්න තවත් ක්‍රමයක්...

madhuwa111

Active member
  • Jul 10, 2020
    132
    185
    43
    තවත් ක්‍රමයක් කිව්වට.. අලුත් ක්‍රමයක් නෙවෙයි.. එක නිසා ගොඩක් අය දන්නවා... නොදන්න අයත් ඉන්නවනේ ඒ අයට තමයි ඉතින් දැම්මේ..:rolleyes:

    නිකන් දෙන Google Colab එකෙ පිහිටෙන් torrent file එක Google drive එකට Download කර ගන්න එක තමයි ක්‍රමය.. Google Drive එකට ගත්තට පස්සේ ඉතින් ඕනි විදිහකට Download ගන්න බැරියැ..

    මේක පොඩ්ඩක් සංකීර්ණයි වගේ පෙනුනට එහෙම නෑ.. පලවෙනි පාර විතරයි එහෙම හිතෙන්නේ... පරිගණක සාක්ෂරතාවයෙන් බින්දු දෙකක් තිබ්බත් ඇති වැඩේ තේරෙනවා...:yes:

    මේ ක්‍රමයේ වාසි සහ අවාසි තියෙනවා ඉතින්..

    වාසි- Torrent File එක Google Drive එකට Download කරගන්න පුළුවන්
    Google Drive එකට Download කරගත්තට පස්සේ IDM එකෙන් Download කරගන්න පුලුවන්.
    GB 10 - 12 විතර torrent file එකක් වුනත් ගන්න පුළුවන්... ( seedr වල වුණත් ඉතින් free account එකකට දෙන්නේ 2GBයි නොවැ..:( )

    අවාසි- Torrent File එක Google Drive එකට Download වෙනකන් ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා.. සාමන්‍යයෙන් 4MB -6MB හෝ ඊට වැඩි speed එකකින් Download වෙනවා. ( ඊට අඩු speed එකෙන් Download වෙන්නත් පුලුවන් හරිය..)
    Torrrent File එකට Seeders අඩුයි නම් ඉතින් එකත් බලපානවා..

    මෙකට අවශ්‍ය පොඩි File එකක් තියෙනවා..(2MBවත් යන්නෑ) Download කරගන්න.

    DOWNLOAD

    1.පළවෙනියට මෙන්න මේ Google Colab site එකට යන්න. -- Google Colab --

    2. එතකොට මේ වගේ interface එකක් බලාගන්න පුලුවන්..
    #1.png

    3. Upload කියන එක ඔබන්න.
    #2.jpg

    4.මෙන්න මෙතන දී අපි කලින් Download කරපු File එක තොරලා දෙන්න ඕනි..
    #3.png

    ඉතිරි ටික මේ video එකේ තියෙන්වා...

    Last edited:

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    wada na nee
    video එකක් දැම්මා බන් එක බලලා කරගන්න..

    Ekath iwarayi :(

    Pako oka misuse karanna epa.oka un denne research karana unta use karanna.okatath video hadala dala prasidda karala kelawanna epa.

    Use karanawanam paaduwe use karapan.
    LOL උඹට misuse එකක් වුනාට බ්‍රෝ.. එක මට research එකක් තමයි... :yes: ඇරත් මේකේ අමුතුවෙන් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ.. කොහොමත් ප්‍රසිද්ධයි...:ROFLMAO: Colab එකෙන් ඔයිට වඩා වැඩ ගන්න වුන් ඉන්නවා... Google එකත් ඒක නොදන්නවා නෙවෙයි.. :rolleyes2:

    Research is defined as the creation of new knowledge and/or the use of existing knowledge in a new and creative way so as to generate new concepts, methodologies and understandings
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    video එකක් දැම්මා බන් එක බලලා කරගන්න..

    LOL උඹට misuse එකක් වුනාට බ්‍රෝ.. එක මට research එකක් තමයි... :yes: ඇරත් මේකේ අමුතුවෙන් ප්‍රසිද්ධ කරන්න දෙයක් නෑ.. කොහොමත් ප්‍රසිද්ධයි...:ROFLMAO: Colab එකෙන් ඔයිට වඩා වැඩ ගන්න වුන් ඉන්නවා... Google එකත් ඒක නොදන්නවා නෙවෙයි.. :rolleyes2:

    Research is defined as the creation of new knowledge and/or the use of existing knowledge in a new and creative way so as to generate new concepts, methodologies and understandings
    තනියෙන් පාවිච්චි කරන්නෙ නැතුව අපිත් එක්ක දැනුම බෙදාගත්තට උබට ගොඩක් පින්. වීඩියෝ එක නම් වැඩ නෑ. Zippyshare වලට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න.
     
    • Like
    Reactions: Lahiru120

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    Ekath iwarayi :(

    Pako oka misuse karanna epa.oka un denne research karana unta use karanna.okatath video hadala dala prasidda karala kelawanna epa.

    Use karanawanam paaduwe use karapan.
    කෑ ගහන්න එපා බන්. ඉංදියන් කාරයෝත් විඩියෝ හදලා දාන්නේ ඔය
     
    • Like
    Reactions: Lahiru120

    madhuwa111

    Active member
  • Jul 10, 2020
    132
    185
    43
    තනියෙන් පාවිච්චි කරන්නෙ නැතුව අපිත් එක්ක දැනුම බෙදාගත්තට උබට ගොඩක් පින්. වීඩියෝ එක නම් වැඩ නෑ. Zippyshare වලට අප්ලෝඩ් කරලා ලින්ක් එක දෙන්න.
    video එක දැන් වැඩ කරනවා ඇති බන්..