Torrent File Direct ගන්න පුලුවන් අලුත් සයිට් එකක්.
ඔන්න මචන්ලා තියනවා Torrent එකක් IDM වැනි Download Manager මෘදුකාංගයක් හරහා Direct Link එකකින් බාගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක්. මේකේ තියන වාසියක් තමයි Account හද හද ඉන්න අවශ්‍ය නෑ කෙලින්ම Torrent එකේ Magnet Link එක දෙන්න විතරයි තියෙන්නේ.. Torrent එකක Max Size එක 2 GB. රදවා ගන්න කාල සීමාව නම් දන්නේ නෑ...
හරි මෙතනින් සයිට් එකට යන්න.
✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿
➦ " Click here to remote an URL " කියන තැන ක්ලික් කරලා Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " insert the URL / Magnet of a file " කියන තැන Paste කරලා " Upload " ක්ලික් කරන්න..
➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.
➦ Torrent එක 100% ක් Catch උනාට පස්සේ පුලුවන් Download කරගන්න.

Code:
https://www.2giga.link/