: Torrent File Direct බාන්න සයිට් එකක්
Torrent ෆයිල් එකක් Direct Link එකක් හරහා Internet Download Manager වැනි Download Manager මෘදුකාංගයක් හරහා බාගන්න පුලුවන් විදිහට Direct Link වලින් හදලා දෙන සයිට් එකක්. මේක මේ සයිට් එකේ නම තමයි " TorX " මේකේදි අපිට Account හද හද ඉන්න අවශ්‍ය නෑ. සයිට් එකට ගියා .torrent File එක සයිට් එකට අප්ලෝඩ් කරලා Download කරගන්න පුලුවන්. Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. Max Torrent Size එක සහ රදවාගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ.
https://torx.pw/