torrent manna

ඔබේ කනෙක්ෂන් එකේ වේගය අඩු කරගන්නේ නැතුව හොද ටොරන්ට් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ මෙහෙමයි.

1. මුලිනම BitTorrent - http://www.bittorrent.com/down​loads ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න..

2. www.torrentz.com ෆිල්ම්ස් වලට හොද සයිට් එකක්. අවශ්‍ය ෆිල්ම් එක සර්ච් කරගන්න.
...

3. එක ෆිල්ම් එකකට ගොඩක් ඩවුන්ලොඩ්ස් තිබෙන බව ඔබට පෙනේවි. කොලපාට සලකුණක් ඇති එකක් තෝරාගන්න.

4. ඔබ අවශ්‍ය ඩවුන්ලෝඩ් එක තෝරාගත් පසු මීලග පිටුවෙන් ඔබට ඩවුන්ලෝඩ් සර්වර් එක තෝරාගන්න සිදුවේවි. thirdpartybay.org තෝරාගන්න.

5. මෙම සර්වර් එකට ගියපසු ඔබට පෙනේවි මෙමෙ ටොරෙන්ට් එක ගැන යුසර් කමෙන්ට්ස් තිබෙන බව. මේවා ටිකක් කියවා බැලීමෙන් ඔබට පුළුවන් ටොරෙන්ට් එක හොදද නැද්ද යන්න තීරණය කිරීමට.

6. දැන් DOWNLOAD THIS TORRENT ක්ලික් කරන්න. එවිට කුඩා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වේවි. මෙම ෆයිල් එක ක්ලික් කිරීමෙන් BitTorrent software එක ඉබේම මෙමෙ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කිරීම් පටන් ගනීවි.

ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම ඔබගේ අනිකුත් ඉන්ටර්නෙට් භාවිතාවන්ට කරන බලපෑම් අඩුකරන්නේ මෙහෙමයි.

1. BitTorrent -> Options -> Preferences වල Bandwidth සෙක්ෂන් එකට යන්න.

2. Maximum Download Rate ඔප්ෂන් එක 30 ට පමණ දමන්න.

3. Global Maximum Number of Connections ඔප්ෂන් එක 15 ට දැමීමෙන් ඔබේ රවුටරයට අතිරේක බරක් නොවී ඩවුන්ලෝඩ් වීම සිදුවේවි. කනෙක්ෂන් එක freeze වීම මෙමගින් නතර කරගත් හැකියි.

4. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වූ පසු එය Downloaded මෙනු එක තුලින් මකා දමන්න.
 
Mar 26, 2008
414
30
0
kurunegala

Maximum Download Rate kiyala ekak nathoooooooo
thiyenne max up rate kialaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif
cutehamster.gif

:rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    maximum download rate wenas karanna one naha ban! Upload rate eka 1-2Kbps witara daanna! Etakota full speed enawa! Eth ithin api leecher kenek wenawa seed wenne nathi hinda :(