Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Torrent Seeding and Speed ????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Bittorent ප්‍රොටෝකෝලය

ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි.

බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් (torrent client) කියාය. බ්රැම් කොහෙන් මුලින්ම ලොවට හඳුන්වා දුන් ක්ලයන්ට් මෘදුකාංගය හැඳින්වෙන්නේද බිට්ටොරන්ට් ලෙසමය. මෙය ඕපන්සෝස් මෘදුකාංගයකි. එනිසා විවිධ අරමුණු වෙනුවෙන් එයවෙනස් කොට තැනූ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංග ගණනාවක් අළුතින් බිහිව තිබේ. දැනට ලොව පුරා කෝටි දහසයක් (මිලියන 160 ක්) සෙනග තමන්ගේ පරිගණක වල ඉන්ස්ටෝල් කරගෙන සිටින ජනප්‍රියම මෘදුකාංගය වන්නේ බිට්ටොරන්ට්ය. එයwww.bittorrent.com වෙබ් අඩවියෙන් පහසුවෙන් නොමිලයේම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන. ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එකක් සියා එයට ක්ලික් කළ විට, පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයා බැලීම අරඹනු ලබයි. ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරිං කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ධ වෙමිනි. ට්‍රැකර් (tracker) කියා හඳුන්වන්නේ මෙම සර්වරයයි.

[QUOTE="gn.karunarathna, post: 9413587, member: 96060"] [COLOR="Black"][SIZE="4"]Bittorent ප්‍රොටෝකෝලය ඩවුන්ලෝඩ් කරගන්නට ඕනෑ කරන ෆයිල් එක මේ යැයි කියන පණිවුඩය මෙම ෆයිල් ෂෙයාරිං මෘදුකාංගය හරහා ලබා දිය යුතුය. එවිට එම ෆයිල් එක තිබෙන ඉන්ටනෙට් සමග දැනටමත් සම්බන්ධ වී සිටින පියර් – ටු – පියර් මෘදුකාංගය සහිත වෙනත් පරිගණක වේදැයි, මෘදුකාංගය විසින් සොයා බැලෙයි. එවැනි පරිගණකයක් හමුවූ විට, එම පරිගණකයේ හාඩ් ඩිස්කයේ සිට, එම ෆයිල් එක ඉල්ලා සිටි පරිගණකයට ඩවුන්ලෝඩ් වීම ඇරඹේ. මේ ඩවුන්ලොඅඩ් වීම අවසන් වූ පසු ෆයිල් ෂෙයාරිං මෘදුකාංගයෙන් ඉවත් නොවී සිටින තාක් කල් අපගේ පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙන් මේ ෆයිල් එක ඉල්ලා සිටින වෙනත් අය වෙතද ඩවුන්ලෝඩ් වීම සිදු වේ. තමන් කලින් වෙනත් අයෙකුගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගත්තා නොවේද – එනිසා තවත් කෙනෙකුත් තමාගේ පරිගණකයෙන් මේ ෆයිල් එක ලබා ගැනීමට ඉඩ දීම යුතුකමකි කියා සිතන්නන් සිටින තාක් මේ ඩවුන්ලෝඩ් කිරීම පහසුය. එහෙත් ආත්මාර්ථකාමී අය, එසේ නොසිතා තමන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගත් සැනින් මෘදුකාංගයෙන් ඉවත් වේ. ඒ නරක පුරුද්ද හඳුන්වන්නේ (leeching) කියාය. හරියට ලේ උරා බොන කූඩැල්ලෙකු සේ තමන් ගැන පමණක් සිතීම යනු ඒ වචනයේ පදගතාර්ථයයි. ලීචිං කිරීම නිසා පියර් – ටු – පියර් ඩවුන්ලෝඩ් වීම අකර්මන්‍ය වීම ගැන කනස්සල්ලට පත් වූ නිර්මාණශීලී ක්‍රමලේඛ ශිල්පියෙකු ඇමෙරිකාවේ සිටියේය. හේ බ්රැම් කොහෙන් ය. ලීචිං කරන්නට තැන නොදෙමින් ෆයිල් ෂෙයාරිං කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට හේ වෙහෙසණි. ඔහු සාර්ථකත්වය ලැබීය. 2001 ජූලි 2 වැනිදා ඔහු අළුත් ෆයිල් ෂෙයාරිං ප්‍රොටෝකෝලයක් ලොවට හඳුන්වා දුනි. එයද විශේෂ පියර් – ටු – පියර් ප්‍රොටෝකෝලයකි. බිට්ටොරන්ට් යනු එයයි. බිට්ටොරන්ට් ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විශේෂ මෘදුකාංගයක් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගත යුතුය. ඒවාට කියන්නේ ටොරන්ට් ක්ලයන්ට් (torrent client) කියාය. බ්රැම් කොහෙන් මුලින්ම ලොවට හඳුන්වා දුන් ක්ලයන්ට් මෘදුකාංගය හැඳින්වෙන්නේද බිට්ටොරන්ට් ලෙසමය. මෙය ඕපන්සෝස් මෘදුකාංගයකි. එනිසා විවිධ අරමුණු වෙනුවෙන් එයවෙනස් කොට තැනූ ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංග ගණනාවක් අළුතින් බිහිව තිබේ. දැනට ලොව පුරා කෝටි දහසයක් (මිලියන 160 ක්) සෙනග තමන්ගේ පරිගණක වල ඉන්ස්ටෝල් කරගෙන සිටින ජනප්‍රියම මෘදුකාංගය වන්නේ බිට්ටොරන්ට්ය. එය[url]www.bittorrent.com[/url] වෙබ් අඩවියෙන් පහසුවෙන් නොමිලයේම ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන. ඉන්ටනෙට් තුලින් ටොරන්ට් ෆයිල් එකක් සියා එයට ක්ලික් කළ විට, පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය විසින් එම ටොරන්ට් ෆයිල් එක ගැන සොයා බැලීම අරඹනු ලබයි. ඒ මෙම ටොරන්ට් ෆයිල් ෂෙයාරිං කටයුතු හසුරුවන සර්වර් පරිගණකය සමග සම්බන්ධ වෙමිනි. ට්‍රැකර් (tracker) කියා හඳුන්වන්නේ මෙම සර්වරයයි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom