ටොරෙන්ට් එකක් ඩවුන්ලෝඩ් කලා නම් අනිවා සීඩ් කරන්න ඕනෙ. මොකද අපි වගේ තව අය ඒ ටොර්රෙන්ට් එක ඩවුන්ලෝඩ් කරනවා. ටොර්රෙන්ට් කොහෙවත් සර්වර් වල හෝස්ට් කරල නෑ. අපේ සීඩ් වලින් තමයි ස්පීඩ් එක එන්නෙ.
සීඩ් කරනකොට වෙබ් බ්‍රව්ස් කරන්න පොඩ්ඩක් අමාරුයි. උපරිම ස්පීඩ් එකෙන් සීඩ් වෙනකොට. එතකොට පොඩ්ඩක් අප්ලෝඩ් වෙන ස්පීඩ් එක අඩුකරන්න. 512/128 kpbs එකක නම්.. අප්ලෝඩ් ස්පීඩ් එක 7kb/s වගේ ලිමිට් එක තියන්න/...අනික අප්ලෝඩ් ස්පීඩ් එක ටිකක් ලිමිට් කලාම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක පොඩ්ඩක් වැඩි වෙනවා

( බට් රෑට නම් ලිමිට් කරන්න ඕනෙ නෑ. රෑට SLT එකෙන් හොද බ්‍රෑන්ඩ්විත් එකක් එන හින්දා. උපරිම ස්පීඩ් එකෙන් සීඩ් වෙන්න දෙන්න)
බට් බෑවයින් පස්සෙ අනිවා සීඩ් කරන්න.

නැත්නම් ඔයා වගේම බාන අනිත් අයට බාන්න බැරි වෙනවා.