Torrent sites....

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචං මේ https://rarbg.to ටොරන්ට් සයිට් එකේ බලපන් මේකේ දානවා මචං තව https://thepiratebay.se/ එකෙත් බලපන් මම දැන් ඔය දෙකෙන් තමා ගන්නේ http://extratorrent.cc/ මේකත් බලපං මේවගේ ඉක්මනට දානවා kat එක වගේ තමා :)
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,320
    113
    පේමන්ට් එකේ.
    අඩේ ඔවු බන්. මටත් ඕක මීටර් වුණා. මම නම් හිතන්නේ නෑ පස්සෙවත් ඕක හරියයි කියලා. ගොඩක් එවුන් thepiratebay, එකයි extratrorrent එකයි රෙකමන්ඩ් කරාට ඒවා හොදා ෆිල්ම් ටීවී සීරියස් බාන්න. ඒත් Plugins, Updates, Tutorials, වගේ ඒවා KAT එකේ තරම් හොදට තිබ්බේ නෑ. දැන් වත් හිත හදාගමු. :sorry:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka