මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා උදව්වක් ඕනා.:D
    ටොරන්ට් එකෙන් දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? :sorry:
    මම මේ අවුරුදු ගානකින්ද මන්ද ෆිල්ම් එකක් ඩවුන්ලොඩ් කරන්නේ,:(
    මට මතක විදිහට වැඩ ටික කර ගත්තා බට් ටොරන්ට් file එක ඩවුන්ලෝඩ් කර ගන්න විදිහක් නෑ. :no: වටේ යවනවා.:growl: ඉස්සර ඩවුන්ලෝඩ් කරපු වෙබ් සයිට් දැන් දෙන්නේ නෑ ෆයිල් එක කලින් වගේ. මට මේ ෆිල්ම් එක තම (The Call of the Wild) ඩවුන්ලෝඩ් කර ගන්න ඕනා.:shocked:
    පුලුවන්නම් ලින්ක් එකක් දෙන්ට.බොහෝ පින්.:)

    කාලයකින් ෆිල්ම් එකක් බලන්න කියලා හදන්නේ. :D


    එලකිරි එකේ ත්‍රෙඩ් එකක් දාන්නත් අමතකයි. මතක් කරලා කරලා හොයා ගත්තේ අය්යොහ්..:lol:

    කට්ටියම හොදින් කියලා හිතනවා.:)

    ජය වේවා.:)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ෆිල්ම්ස් ගන්න මේ සයිට් එක හොඳයි



    yts.mx




    උබ ඉල්ලන ෆිල්ම් එක පෙබරවාරි රිලීස් උන එකක් තාම කැමරා කොපි තියෙන්නෙ.






    jZmuK.png

    jZmuK.png



    jZ7LO.png







    මේ තියෙන කොපිය ලින්ක් එක මෙන්න