Torrentleech open for signup

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :love2: TFS mchn....

    මට බෑනෙ මේකට seed කරන්න?? upload වෙන එක 0වලින් නැවතිලා තියෙන්නෙ... utorrent use කරන්නෙ.. දන්න කවුරුහරි ඉන්නවද මේ සීන් එක හදාගත්තු???
    1671517741628.png
     
    • Like
    Reactions: narihashan

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    Animebytes Invite ekak thiyena ekek denawada mata

    :love2: TFS mchn....

    මට බෑනෙ මේකට seed කරන්න?? upload වෙන එක 0වලින් නැවතිලා තියෙන්නෙ... utorrent use කරන්නෙ.. දන්න කවුරුහරි ඉන්නවද මේ සීන් එක හදාගත්තු???
    View attachment 192306
    Seedbox ekak hari remote desktop ekak hari use karanna seed karanna.
    rtorrent + rutorrent wage

    nathnam qbittorrent use karanath puluwan
    ------ Post added on Dec 20, 2022 at 12:30 PM
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    hoda ewa nae neda oke ban
    නෑ shape, collections එහෙම තියෙනවා හොඳ ඒවා

    :love2: TFS mchn....

    මට බෑනෙ මේකට seed කරන්න?? upload වෙන එක 0වලින් නැවතිලා තියෙන්නෙ... utorrent use කරන්නෙ.. දන්න කවුරුහරි ඉන්නවද මේ සීන් එක හදාගත්තු???
    View attachment 192306
    ඒ සමහර torrent වල හැටි
    ඒවාට seeders ලා ඉන්න හැටියට අපෙ seeding ඕනේ නෑ
    මුලිම්ම freeleech ඒවා බාපන්
    උබට ratio හදාගන්න ඕනේ නං අලුතෙන්ම දාන leech වැඩි ඒවා download කරලා seed කරපන්
    උඩ කියලා තියනවා වගේ qbittorrent is recommended, seedbox also
    SLT උන් නං by design seeding වලට කෙල කරලා තියෙන්නේ
    ------ Post added on Dec 20, 2022 at 12:43 PM
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Animebytes Invite ekak thiyena ekek denawada mata

    Seedbox ekak hari remote desktop ekak hari use karanna seed karanna.
    rtorrent + rutorrent wage

    nathnam qbittorrent use karanath puluwan
    ------ Post added on Dec 20, 2022 at 12:30 PM
    :love: :love: :love2:
    නෑ shape, collections එහෙම තියෙනවා හොඳ ඒවා

    ඒ සමහර torrent වල හැටි
    ඒවාට seeders ලා ඉන්න හැටියට අපෙ seeding ඕනේ නෑ
    මුලිම්ම freeleech ඒවා බාපන්
    උබට ratio හදාගන්න ඕනේ නං අලුතෙන්ම දාන leech වැඩි ඒවා download කරලා seed කරපන්
    උඩ කියලා තියනවා වගේ qbittorrent is recommended, seedbox also
    SLT උන් නං by design seeding වලට කෙල කරලා තියෙන්නේ
    ------ Post added on Dec 20, 2022 at 12:43 PM
    :love::love::love2:

    :love2: එලකිරි guyssss.. thank you සීන් එක කියල දුන්නට... මං try කරල බලන්නම් සීන් එක... ජය වේවා..!
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    Animebytes Invite ekak thiyena ekek denawada mata

    Seedbox ekak hari remote desktop ekak hari use karanna seed karanna.
    rtorrent + rutorrent wage

    nathnam qbittorrent use karanath puluwan
    ------ Post added on Dec 20, 2022 at 12:30 PM
    machan hoda speed seedbox ekak kiyapan ko. mama try kara kiypayk.. ewage upload wenne na ban slow..