Torrents වලින් files transfer කරමු - Local Torrenting

LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Torrents වලින් files transfer කරමු - Local Torrenting

    මේ කියලා දෙන්න යන්නේ Local Torrenting ගැන. :cool:
    තේරුණේ නැහැනේ? :confused:
    Computers දෙකක් හෝ කිහිපයක් අතර Torrents විදිහට files මාරු කරන විදිහ තමයි කරලා පෙන්නන්න යන්නේ :rofl:
    හිතන්න ඔයාට computers දෙකක් හෝ කිහිපයක් අතර ලොකු size එකක files transfer කරගන්න ඕනේ කියලා.

    උදා: ඔයාට ඔයාගේ ලැප්ටොප් එක full format කරන්න ඕනේ, ඒ නිසා ඊට කලින් මුළු hard disk එකම ඔයාගේ desktop computer එකට backup කරගන්න ඕනේ. ඔයාට එත් ඕක copy වෙන්න දාලා බලන් ඉන්නත් බැහැ එක සැරේ copy වෙන්න වෙලා යන නිසාත්, වෙන වැඩ තියන නිසාත් :confused:

    තව උදා එකක්: ඔයාට කැම්පස් එකේදී හරි office එකේදී හරි යාලුවෙක්ගෙ laptop එකේ තියන TV Shows අලි ගොඩක් copy කරගන්න ඕනේ. එක සැරේ කරගන්න වෙලාවත් නැහැ. සැරෙන් සැරේ copy කරන්න ගියාම මොනාද copy කරේ මොනාද නැත්තේ කියලා ආයෙත් බලන්නත් වෙනවා :confused:

    මෙන්න මේ වගේ අවස්ථා වලදී ඔයාට ගොඩක් පහසු වෙයි Torrent use කරානම්. :yes:
    මේ වැඩේ කරන්න internet connection එකක් ඕනේ නැහැ. :D Ethernet cable එකකින් computers දෙක connect කරලා මේ වැඩේ කරනන්ත් පුළුවන්. ඒ වගේම ඕනෙනම් computers දෙකම connect වෙලා තියන router එකක් ආධාරයෙනුත් පුළුවන්,

    අවශ්‍ය දේ:
    -Router එකක් හරි Ethernet cable එකක් හරි
    -uTorrent, BitTorrent, Vuze වගේ torrent client එකක්

    මං මේ tutorial එක කරගෙන යන්නම් Ethernet Cable එකෙන්

    මුලින්ම මං Ethernet Cable එකෙන් computers දෙක connect කරනවා එතකොට ඔන්න අපිට මේ computers දෙක අතරේ network එකක් හැදෙනවා.:D
    දැන් අපි අර transfer කරන්න ඕනේ files ටික select කරලා torrent file එකක් හදන්න ඕනේ. මේක කරන්නෙත් අර torrent client software එකෙන්මයි. මං uTorrent වලින් කරගෙන යන්නම්.

    මං කලේ laptop එකේ තියන සින්දු වගයක් desktop එකට transfer කරපු එක. ඉතින් මං මුලින්ම laptop එකේ uTorrent open කරලා settings වගයක් හදාගන්න තියනවා. Preferences (Ctrl+P) වලට ගිහින් BitTorrent කියන tab එකට ගිහින් Enable UDP Tracker Report කියන එකට tick එක දාලා IP/Hostname to report to tracker කියන field එකේ ඔයාගේ laptop එකේ IP එක type කරන්න. (Command prompt එකේ ipconfig කියලා ගහලා ipv4 කියල එන එක).

    Heb0bFJWBcd5rxBDv_LoYiyazGSW2qiVgvghLfFlXH1JGidAzSKziZauExbKxp6bsOCm3GCJWwnY5AsuCKtOUTTt2uEHFErg1oCxkF7Ou71vM1uD76jBlHf1NGEjk8ykk52xEl03oAHUCUyVYjAdVU5C6_zPxgBkqLgYgJOUjdfm-Ws-U8T51owEGrCQDwb_h0Gv8awAX0qPYkxPn_J4XfGanR7FjmYIL1vzej_f_OpCl6MLWZK-m47XAkZH3u0TuTEnhuhtdv1oe3IS8tK_xxat-uK7lVUoK1Q3AOaXd_utxLaW_oOIrud4jzrh0jYOP4mLKVtQ4O8egpLUtIlFz8K-XotwFFN4XuiK74lC6YV0qJQGv9UKyNWnsV7PkHDcPEbjCNtn0yLD-yg3LiFnc4b6SOzyNb1Y0_r2DrnOcpbmnZEajbvs1by3rhDrLNvDKHctCqBE0JJnQ-UMh08QlXcJqKzNv4tSh7eu01zOLqIUg06DoQ4ii1Aaf0Ap8SQmWaOxapvJtbfTmfYJsugFg-eQ_S0T4UAHZ9gEfzL_uLs4xB-acWV4U8xn2mfP_F9-muJ3T5g3ZUrypc8ceCxs39X_0utIj2oL79gZs14Y6FL5EymGCrTLzpIJOKM55T-ufORI_tku0RIeky1SEqcjg6NMZOOm=w725-h390-no

    ඊටපස්සේ Advanced කියන tab එකට ගිහින් bt.enable_tracker කියන එක select කරලා value එක True වලට වෙනස් කරන්න. ඔන්න දැන් ඔයාගේ laptop එක tracker එකක් විදිහට වැඩ කරන්න සුදානම්.

    3fKUyAIw0JxUuTWA7zRjIW05j-paLgB1yDHlULBMycIFJ2JiZWuVqrzMAm3pY98bTUYtcg4oekP09XTV51lc0MjKejtIgkL6JUFN2-BitA2ix_GkxaqnwMlM9z3LJ72iZuqTWF52UjxRXmpwmPDxDKkrynBtlS6AxLbe3g9NxbXMoVydikQn2MzX-CCJ2Z6fsMZe_ZtIdJXz3LizVrHPuVDPULafduV2EaqiIERRCOxKCs3JYbvvEj9cDaKjpW2JDfdFBKqpDP8UsH59-o1UcsDumtXF-O9j5WLaEFjtADUHaxViQeFMN4ngkE3ERslI6KLqZpnyD1usDGcROVcZ9wyaRcZ8af-xSIqhXkBd2wwIZHldglWOe52VGbXTYpAKtWsMmRjF8vYfZahXXxfE8wAdpBqtPTOh7vgM9kCplKr7k8-n3eZ3ytBqvc2pp9YYaxS7Hg9OJVteUDbha8cCUDm01KKQe_epCLKU2LS5Nolua5dI0EVQAvaGpPddk8DLlQlJhGy4opaSjXE4gN4MKy_RgO96TkpQCqPFsTLaljgdJtyE4vp9wJWoEtDGGEz2mqgp2FjVVP9sUbUtMz9xOVEYfk44KyBTjgbNiYXy5vOa-32QudeGcjZeux7rIajWuaL42HPZa_DA0q8v5Sh0jHFoja0x=w602-h414-no

    දැන් Torrent File එක හදමු.

    File>Create Torrent යනවා. (Ctrl+N)
    දැන් open වුනු window එකේ Add Directory click කරලා ඔයාට transfer කරන්න තියන folder එක select කරන්න.
    Trackers කියන field එකේ දැනට තියන ඒවා ඔක්කොම delete කරලා,
    Code:
    “udp://IP_ADDRESS_OF_LAPTOP:PORT/announce”
    type කරන්න. දැනට එයාලා දීලා තියන trackers delete කරේ නැත්නම් ඔයා devices දෙක connect කරලා තියෙන්නේ through internet නම් (router) transfer වෙන්න ඉඩ තියනවා internet හරහා. එතකොට ඉතින් dataත් යයි speed එකත් අඩුයි :P

    Port එක කියන්නේ Preferences වල Connections tab එකේ තියන listening port එක.

    උදා: udp://192.168.8.4:50250/announce

    PYXE1TCitWZoY87-Jj5zN95AUVaeU4GvQXskCTtRnbgPbX3zhaDgE8cAqSvoZ3yjRPvYYERIB2svgvi6qUq6KQk9Zeem6hUs1UphUNyhTPVsO5UuUk2O59ncJBE4om4TCE5UR4GfOSMc68To9bU2t8I0iOF2jod3O8quhd4mS0pueom0q1nGycY3O7lq0eV76kBfYMNyceymUw4kRHVDjRCA0SMHyJ5wUOnX8iLt9A3zOXesMSxhZaODu-b1x6hv205KAP3kA0VRQuyXVXktFYCIKtlpeMszL1PXcV28Q4XS0Tm4138ax4BAPEfH-xusTAbe8mAoRxZRE-YF5BMfaEiogwqL3j4jxnBoARHpkPKcAN8VW-u4RIW9dewRJKVvB2jKGOWyJI19zXpMcRC3sPhBIwS7wRkgznlIl5t6wDo1gUfad7Q6fzJhaxfjwXvS8U5IIVbnG9s6CV5TRdaiTgGYV9Jbfh4niw9tTSFD-rkIWQCSXZ6TtV9Tekk-43w6zAswVqUcRzqiyEIML6h_qZwQ89yG2d7dnAWLmyyTHaAUNhAfufV8JNnCJC6wKmGaXjLmoBofiej-Lz5_Homx11R6R-G-B7P5aF83fzRQE3IlNNe_scDNX2yHJtKvjtEpjcKGymxM79AdlsXB7QTfqQNbeZXn=w807-h440-no

    දැන් ‘Create’ click කරලා Torrent එක කොහෙට හරි save කරගන්න. ඔන්න ඔය save කරගත්ත torrent file එක pen එකකින් හරි මොකක් හරි විදිහකට desktop එකට දාගන්න.
    ඊටපස්සේ ඒ file එක ඔයාගේ desktop එකේ Torrent Client එකෙන් open කරාම desktop එකට transfer වෙන්න පටන් ගනියි.

    මේ තියෙන්නේ desktop computer එකට download වෙච්ච හැටි

    LhO7-5qzAq1cwEfDo67WYbAwHsyK9Rh445ALyF_PTeEh00379uQcHpiJOcRcDN0k-1KqaxnbS5-2RNoVSAKJx6bGboBZSsU7DcZfGmtyathnYO6LctajpltNR07_GNAcYv9Z2h6wRm4gCEL1jT7tFWvMvdHToAl0XBFmd7G-9kTtVnrVphmqB0Fv4AVBuIJ9dVK8xBk5zznJYhhmiJH_KP0_BZXDKPf9U-oBUEFGqmpul3EFeuvVHpgWq5W3ZI66vrmliFLq4bq35eKk8uyDocEFfZyorJrmclGmQye7unuQCu2HO7Bpv3-kRl7IgAb2qXHL8dPh_yoTeQvdAj5jFzGBtVxZmmcmuHSkTqeXWY5y_4cL89QQEWLb5ySM1d1BT1ph77zD4gkaWToLkuy4DekSN9jiuALA8ijZibdaEStrHhPqG_1dJbJ3pbc9RLz-cSaDvEkqaxBpwyJ-IFinWDIx6V2lNa9q56l8NF-jbjT5k09Vrel-6LOggAKBDd-l320_UJ8sg8JSTMBndx50NHKwrLQgUB0Wc0yp-7yDZPtJZX_BG2j_DUtLglfWLxfkfhDPeLVKuXG0s9sKmQDd6f1G0xUqveXx9-R3NNLqp0uWugLsJXC--NDf7IZK07xCoWEQsoVy4CGwB1HT398JNcas7t2U=w698-h370-no

    මේ තියෙන්නේ laptop computer එකෙන් upload වෙච්ච හැටි

    -ItZ5KYclRlOrpxVamjflVnipAHZUbYwuzsF51L6bQWWQQKDJvNqaiFIMEKGrYk1-XtWWTfZTRh4Ur2FYrkphVvY1XCJyCghGg8j7GV6-wg1VQChvUXmuc0arZNPm1U8z8O99TxjmpFiBZ0wapP0RvXp4JyUnJE6QluWoVoisVppy4E5wlJtEpEtMxS55C_xRG8plwamqq9zToncpDqIUgEEQVpii67_Ygo5DguAwyCCm24U3HOScYcBtsbieuhN_iKvtLu5bsCjpmIp06WHHTiA2Uk-MbWv0adVARnXoOZ4K_KDXY7U7f7FPlywfU9BJliKEwtWxNwB81EmN7Hp32HfAbyRIgG98e8BKBowl62Pf_7FaioKTO_veQ9YMwuxerpOsskdwCtuWZbSc3baeVt2P0aXTKHPB2WE7avpK1cthf19jVvcSyJB3dvnZrR7pnVmb50oB8tnFs4BVvzK-bi1MoE9ayUEz1874-wfyvccLjh-SfH9POYFXlqIQUJqkejefzHyloSF4VpdqOqzMuYnRY3y-B71B_IxdCgedVhbYQakfvaoRrVWjQxMhFabbcVkaEC80U4ignOobGCHlroAXS3Tea1v2PKiVMSOri7lOd0YbajDeFJ2nRysTQc9hP4w5IARaDUj6ldlBpCAtF5YFI6K=w820-h461-no

    ප්‍රශ්න තියන අය, තේරුණේ නැති අය අහන්න :D ලොකු files transfer කරන්න වුණොත් මේක try කරලා බලලා කියන්න වැඩේ හරි ගියාද කියලා.

    කලින් කවුරුහරි මේක ගැන කියලා මං මේ repost කරලා නම් sorry වෙන්න ඕනේ. හැබැයි article එක නම් ඊයේ රෑ භාගයයි අද උදේ භාගයියි type කරලා මං මං හැදුවේ. :yes: ඊයේ පෙරේදා desktop එකේ තිබ්බ TV Shows වගයක් laptop එකට transfer කරන්න ඕනේ වෙලා මේක try කරලා බැලුවා, වැඩේ හරිගිය නිසා කට්ටියට කියන්න හිතුනා :P

    Update:

    මට කියන්න මගහැරුණු දෙයක් shiran987 කිව්වා:

    Agreed :D

    Tracker එක විදිහට use වෙන PC එකේ IP එක static වෙන් ඕනේ. - menna methana thama machan, godak ayata awul wena thana. connection eka digatama connect karala source machine eka on ekema thibbath, samahara welawata IP eka auto change wena welawal thiyenawa. eka practical issue ekak.

    IP eka wenas unama, ayeth tracker update karala, aluth torrent ekak widihata ad karanda wenawa neda. etakota ? Me ganath podi pahadi kireemak karapan puluwannam. . Static IP nathi ayata eka udaw wei.

    Pause කිරීමකින් පසුව පස්සේ දවසක resume කරද්දී trackers connect වුණේ නැත්නම්, command prompt එකේ ipconfig කියල ගහල බලන්න ipv4 වෙනස් වෙලා ද කියලා. එහෙම වෙනස් වෙලා නම් කලින් දාපු ipv4 එක replace කරන්න වෙනවා. However, this is unlikely to happen if you use the Host Name of the Tracker PC instead of the IP Address :)

    ජයවේවා!
     
    Last edited:

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    ai bng ochchara natanne okata ? ehternet cable eken kohomath machine deka network wenawane. (os hari nam) ethakota machan share akranna witharyi one. ethakota apita e tika wena thanakata copy karaganna puluwan. ai me torrent ?

    meka machan internet eka through nam patta watinawa.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ai bng ochchara natanne okata ? ehternet cable eken kohomath machine deka network wenawane. (os hari nam) ethakota machan share akranna witharyi one. ethakota apita e tika wena thanakata copy karaganna puluwan. ai me torrent ?

    meka machan internet eka through nam patta watinawa.

    :confused: මාත් නිකන් උඩින් පල්ලෙන් කියෝගෙන ගිහින් ඕක කල්පනා කළා බන් මුට පිස්සු ද කියල.

    උබත් හරියට කියෙව්වා නම්, මෙහෙම ගොන් ප්‍රශ්න අහන එකක් නැ :)

    ඕක copy වෙන්න දාලා බලන් ඉන්නත් බැහැ එක සැරේ copy වෙන්න වෙලා යන නිසාත්, වෙන වැඩ තියන නිසාත්

    තව උදා එකක්: ඔයාට කැම්පස් එකේදී හරි office එකේදී හරි යාලුවෙක්ගෙ laptop එකේ තියන TV Shows අලි ගොඩක් copy කරගන්න ඕනේ. එක සැරේ කරගන්න වෙලාවත් නැහැ. සැරෙන් සැරේ copy කරන්න ගියාම මොනාද copy කරේ මොනාද නැත්තේ කියලා ආයෙත් බලන්නත් වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: LowRyderr

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    ai bng ochchara natanne okata ? ehternet cable eken kohomath machine deka network wenawane. (os hari nam) ethakota machan share akranna witharyi one. ethakota apita e tika wena thanakata copy karaganna puluwan. ai me torrent ?

    meka machan internet eka through nam patta watinawa.

    [/SIZE][/QUOTE]

    මං පටන් ගද්දිම කිව්වා "ලොකු files" transfer කරන්නයි මේක වටින්නේ කියලා. දවස් ගානක් වුනත් pause කර කර transfer කරන්න පුළුවන්. Hope you get the point ;)
     
    Last edited:

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    good post.

    habai machan, meka wada karanda IP eka static wenda oney neda ? ISP eken enne dynamic IP ne hugak ayata.

    thawa deyak, pc ekai, lap ekai net work karama, folder ekak hadala ekata send karanda oney file tika daala, folder eka sync karanda puluwan neda ? torrent client kenek haraha yawanawata wada ikmanata.
     
    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    good post.

    habai machan, meka wada karanda IP eka static wenda oney neda ? ISP eken enne dynamic IP ne hugak ayata.

    thawa deyak, pc ekai, lap ekai net work karama, folder ekak hadala ekata send karanda oney file tika daala, folder eka sync karanda puluwan neda ? torrent client kenek haraha yawanawata wada ikmanata.

    ඔව් network folder එකක් හදල කරන එක මීට වැඩ හරිම ලේසි, එත් දවස් ගානක් තිස්සේ pause කර කර Transfer කරන්න බෑ නේ ලොකු files.

    Tracker එක විදිහට use වෙන PC එකේ IP එක static වෙන් ඕනේ. :yes::yes:
     
    • Like
    Reactions: shiran987

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63

    මං පටන් ගද්දිම කිව්වා "ලොකු files" transfer කරන්නයි මේක වටින්නේ කියලා. දවස් ගානක් වුනත් pause කර කර transfer කරන්න පුළුවන්. Hope you get the point ;)[/QUOTE]

    adoh sira sira. e point eka magaharuna. good post broh
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    ඔව් network folder එකක් හදල කරන එක මීට වැඩ හරිම ලේසි, එත් දවස් ගානක් තිස්සේ pause කර කර Transfer කරන්න බෑ නේ ලොකු files.

    Tracker එක විදිහට use වෙන PC එකේ IP එක static වෙන් ඕනේ. :yes::yes:

    Agreed :D

    Tracker එක විදිහට use වෙන PC එකේ IP එක static වෙන් ඕනේ. - menna methana thama machan, godak ayata awul wena thana. connection eka digatama connect karala source machine eka on ekema thibbath, samahara welawata IP eka auto change wena welawal thiyenawa. eka practical issue ekak.

    IP eka wenas unama, ayeth tracker update karala, aluth torrent ekak widihata ad karanda wenawa neda. etakota ? Me ganath podi pahadi kireemak karapan puluwannam. . Static IP nathi ayata eka udaw wei.

    +10 added.
     
    • Like
    Reactions: LowRyderr

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    Agreed :D

    Tracker එක විදිහට use වෙන PC එකේ IP එක static වෙන් ඕනේ. - menna methana thama machan, godak ayata awul wena thana. connection eka digatama connect karala source machine eka on ekema thibbath, samahara welawata IP eka auto change wena welawal thiyenawa. eka practical issue ekak.

    IP eka wenas unama, ayeth tracker update karala, aluth torrent ekak widihata ad karanda wenawa neda. etakota ? Me ganath podi pahadi kireemak karapan puluwannam. . Static IP nathi ayata eka udaw wei.

    +10 added.

    Thanks machan! Update කරා :love: