Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Torrents වලින් files transfer කරමු - Local Torrenting
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Torrents වලින් files transfer කරමු - Local Torrenting

මේ කියලා දෙන්න යන්නේ Local Torrenting ගැන.

තේරුණේ නැහැනේ?

Computers දෙකක් හෝ කිහිපයක් අතර Torrents විදිහට files මාරු කරන විදිහ තමයි කරලා පෙන්නන්න යන්නේ

හිතන්න ඔයාට computers දෙකක් හෝ කිහිපයක් අතර ලොකු size එකක files transfer කරගන්න ඕනේ කියලා.

උදා: ඔයාට ඔයාගේ ලැප්ටොප් එක full format කරන්න ඕනේ, ඒ නිසා ඊට කලින් මුළු hard disk එකම ඔයාගේ desktop computer එකට backup කරගන්න ඕනේ. ඔයාට එත් ඕක copy වෙන්න දාලා බලන් ඉන්නත් බැහැ එක සැරේ copy වෙන්න වෙලා යන නිසාත්, වෙන වැඩ තියන නිසාත්

තව උදා එකක්: ඔයාට කැම්පස් එකේදී හරි office එකේදී හරි යාලුවෙක්ගෙ laptop එකේ තියන TV Shows අලි ගොඩක් copy කරගන්න ඕනේ. එක සැරේ කරගන්න වෙලාවත් නැහැ. සැරෙන් සැරේ copy කරන්න ගියාම මොනාද copy කරේ මොනාද නැත්තේ කියලා ආයෙත් බලන්නත් වෙනවා

මෙන්න මේ වගේ අවස්ථා වලදී ඔයාට ගොඩක් පහසු වෙයි Torrent use කරානම්.

මේ වැඩේ කරන්න internet connection එකක් ඕනේ නැහැ.  Ethernet cable එකකින් computers දෙක connect කරලා මේ වැඩේ කරනන්ත් පුළුවන්. ඒ වගේම ඕනෙනම් computers දෙකම connect වෙලා තියන router එකක් ආධාරයෙනුත් පුළුවන්,

අවශ්‍ය දේ:

-Router එකක් හරි Ethernet cable එකක් හරි

-uTorrent, BitTorrent, Vuze වගේ torrent client එකක්

මං මේ tutorial එක කරගෙන යන්නම් Ethernet Cable එකෙන්

මුලින්ම මං Ethernet Cable එකෙන් computers දෙක connect කරනවා එතකොට ඔන්න අපිට මේ computers දෙක අතරේ network එකක් හැදෙනවා.

දැන් අපි අර transfer කරන්න ඕනේ files ටික select කරලා torrent file එකක් හදන්න ඕනේ. මේක කරන්නෙත් අර torrent client software එකෙන්මයි. මං uTorrent වලින් කරගෙන යන්නම්.

මං කලේ laptop එකේ තියන සින්දු වගයක් desktop එකට transfer කරපු එක. ඉතින් මං මුලින්ම laptop එකේ uTorrent open කරලා settings වගයක් හදාගන්න තියනවා. Preferences (Ctrl+P) වලට ගිහින් BitTorrent කියන tab එකට ගිහින් Enable UDP Tracker Report කියන එකට tick එක දාලා IP/Hostname to report to tracker කියන field එකේ ඔයාගේ laptop එකේ IP එක type කරන්න. (Command prompt එකේ ipconfig කියලා ගහලා ipv4 කියල එන එක).

ඊටපස්සේ Advanced කියන tab එකට ගිහින් bt.enable_tracker කියන එක select කරලා value එක True වලට වෙනස් කරන්න. ඔන්න දැන් ඔයාගේ laptop එක tracker එකක් විදිහට වැඩ කරන්න සුදානම්.

දැන් Torrent File එක හදමු.

File>Create Torrent යනවා. (Ctrl+N)

දැන් open වුනු window එකේ Add Directory click කරලා ඔයාට transfer කරන්න තියන folder එක select කරන්න.

Trackers කියන field එකේ දැනට තියන ඒවා ඔක්කොම delete කරලා, [CODE]“udp://IP_ADDRESS_OF_LAPTOP:PORT/announce”[/CODE] type කරන්න. දැනට එයාලා දීලා තියන trackers delete කරේ නැත්නම් ඔයා devices දෙක connect කරලා තියෙන්නේ through internet නම් (router) transfer වෙන්න ඉඩ තියනවා internet හරහා. එතකොට ඉතින් dataත් යයි speed එකත් අඩුයි

Port එක කියන්නේ Preferences වල Connections tab එකේ තියන listening port එක.

උදා: udp://192.168.8.4:50250/announce

දැන් ‘Create’ click කරලා Torrent එක කොහෙට හරි save කරගන්න. ඔන්න ඔය save කරගත්ත torrent file එක pen එකකින් හරි මොකක් හරි විදිහකට desktop එකට දාගන්න.

ඊටපස්සේ ඒ file එක ඔයාගේ desktop එකේ Torrent Client එකෙන් open කරාම desktop එකට transfer වෙන්න පටන් ගනියි.

මේ තියෙන්නේ desktop computer එකට download වෙච්ච හැටි

මේ තියෙන්නේ laptop computer එකෙන් upload වෙච්ච හැටි

ප්‍රශ්න තියන අය, තේරුණේ නැති අය අහන්න  ලොකු files transfer කරන්න වුණොත් මේක try කරලා බලලා කියන්න වැඩේ හරි ගියාද කියලා.

කලින් කවුරුහරි මේක ගැන කියලා මං මේ repost කරලා නම් sorry වෙන්න ඕනේ. හැබැයි article එක නම් ඊයේ රෑ භාගයයි අද උදේ භාගයියි type කරලා මං මං හැදුවේ.  ඊයේ පෙරේදා desktop එකේ තිබ්බ TV Shows වගයක් laptop එකට transfer කරන්න ඕනේ වෙලා මේක try කරලා බැලුවා, වැඩේ හරිගිය නිසා කට්ටියට කියන්න හිතුනා

Update:

මට කියන්න මගහැරුණු දෙයක් shiran987 කිව්වා:

Pause කිරීමකින් පසුව පස්සේ දවසක resume කරද්දී trackers connect වුණේ නැත්නම්, command prompt එකේ ipconfig කියල ගහල බලන්න ipv4 වෙනස් වෙලා ද කියලා. එහෙම වෙනස් වෙලා නම් කලින් දාපු ipv4 එක replace කරන්න වෙනවා. However, this is unlikely to happen if you use the Host Name of the Tracker PC instead of the IP Address

ජයවේවා!

[QUOTE="LowRyderr, post: 22360389, member: 389295"] [b]Torrents වලින් files transfer කරමු - Local Torrenting[/b] [SIZE="4"]මේ කියලා දෙන්න යන්නේ Local Torrenting ගැන. :cool: තේරුණේ නැහැනේ? :confused: Computers දෙකක් හෝ කිහිපයක් අතර Torrents විදිහට files මාරු කරන විදිහ තමයි කරලා පෙන්නන්න යන්නේ :rofl: හිතන්න ඔයාට computers දෙකක් හෝ කිහිපයක් අතර ලොකු size එකක files transfer කරගන්න ඕනේ කියලා. [COLOR="Blue"]උදා: ඔයාට ඔයාගේ ලැප්ටොප් එක full format කරන්න ඕනේ, ඒ නිසා ඊට කලින් මුළු hard disk එකම ඔයාගේ desktop computer එකට backup කරගන්න ඕනේ. ඔයාට එත් ඕක copy වෙන්න දාලා බලන් ඉන්නත් බැහැ එක සැරේ copy වෙන්න වෙලා යන නිසාත්, වෙන වැඩ තියන නිසාත් [/COLOR]:confused: [COLOR="Blue"]තව උදා එකක්: ඔයාට කැම්පස් එකේදී හරි office එකේදී හරි යාලුවෙක්ගෙ laptop එකේ තියන TV Shows අලි ගොඩක් copy කරගන්න ඕනේ. එක සැරේ කරගන්න වෙලාවත් නැහැ. සැරෙන් සැරේ copy කරන්න ගියාම මොනාද copy කරේ මොනාද නැත්තේ කියලා ආයෙත් බලන්නත් වෙනවා[/COLOR] :confused: මෙන්න මේ වගේ අවස්ථා වලදී ඔයාට ගොඩක් පහසු වෙයි Torrent use කරානම්. :yes: මේ වැඩේ කරන්න internet connection එකක් ඕනේ නැහැ. :D Ethernet cable එකකින් computers දෙක connect කරලා මේ වැඩේ කරනන්ත් පුළුවන්. ඒ වගේම ඕනෙනම් computers දෙකම connect වෙලා තියන router එකක් ආධාරයෙනුත් පුළුවන්, [COLOR="Blue"]අවශ්‍ය දේ:[/COLOR] -Router එකක් හරි Ethernet cable එකක් හරි -uTorrent, BitTorrent, Vuze වගේ torrent client එකක් මං මේ tutorial එක කරගෙන යන්නම් Ethernet Cable එකෙන් මුලින්ම මං Ethernet Cable එකෙන් computers දෙක connect කරනවා එතකොට ඔන්න අපිට මේ computers දෙක අතරේ network එකක් හැදෙනවා.:D දැන් අපි අර transfer කරන්න ඕනේ files ටික select කරලා torrent file එකක් හදන්න ඕනේ. මේක කරන්නෙත් අර torrent client software එකෙන්මයි. මං uTorrent වලින් කරගෙන යන්නම්. මං කලේ laptop එකේ තියන සින්දු වගයක් desktop එකට transfer කරපු එක. ඉතින් මං මුලින්ම laptop එකේ uTorrent open කරලා settings වගයක් හදාගන්න තියනවා. Preferences (Ctrl+P) වලට ගිහින් BitTorrent කියන tab එකට ගිහින් Enable UDP Tracker Report කියන එකට tick එක දාලා IP/Hostname to report to tracker කියන field එකේ ඔයාගේ laptop එකේ IP එක type කරන්න. (Command prompt එකේ ipconfig කියලා ගහලා ipv4 කියල එන එක). [IMG]https://lh3.googleusercontent.com/Heb0bFJWBcd5rxBDv_LoYiyazGSW2qiVgvghLfFlXH1JGidAzSKziZauExbKxp6bsOCm3GCJWwnY5AsuCKtOUTTt2uEHFErg1oCxkF7Ou71vM1uD76jBlHf1NGEjk8ykk52xEl03oAHUCUyVYjAdVU5C6_zPxgBkqLgYgJOUjdfm-Ws-U8T51owEGrCQDwb_h0Gv8awAX0qPYkxPn_J4XfGanR7FjmYIL1vzej_f_OpCl6MLWZK-m47XAkZH3u0TuTEnhuhtdv1oe3IS8tK_xxat-uK7lVUoK1Q3AOaXd_utxLaW_oOIrud4jzrh0jYOP4mLKVtQ4O8egpLUtIlFz8K-XotwFFN4XuiK74lC6YV0qJQGv9UKyNWnsV7PkHDcPEbjCNtn0yLD-yg3LiFnc4b6SOzyNb1Y0_r2DrnOcpbmnZEajbvs1by3rhDrLNvDKHctCqBE0JJnQ-UMh08QlXcJqKzNv4tSh7eu01zOLqIUg06DoQ4ii1Aaf0Ap8SQmWaOxapvJtbfTmfYJsugFg-eQ_S0T4UAHZ9gEfzL_uLs4xB-acWV4U8xn2mfP_F9-muJ3T5g3ZUrypc8ceCxs39X_0utIj2oL79gZs14Y6FL5EymGCrTLzpIJOKM55T-ufORI_tku0RIeky1SEqcjg6NMZOOm=w725-h390-no[/IMG] ඊටපස්සේ Advanced කියන tab එකට ගිහින් bt.enable_tracker කියන එක select කරලා value එක True වලට වෙනස් කරන්න. ඔන්න දැන් ඔයාගේ laptop එක tracker එකක් විදිහට වැඩ කරන්න සුදානම්. [IMG]https://lh3.googleusercontent.com/3fKUyAIw0JxUuTWA7zRjIW05j-paLgB1yDHlULBMycIFJ2JiZWuVqrzMAm3pY98bTUYtcg4oekP09XTV51lc0MjKejtIgkL6JUFN2-BitA2ix_GkxaqnwMlM9z3LJ72iZuqTWF52UjxRXmpwmPDxDKkrynBtlS6AxLbe3g9NxbXMoVydikQn2MzX-CCJ2Z6fsMZe_ZtIdJXz3LizVrHPuVDPULafduV2EaqiIERRCOxKCs3JYbvvEj9cDaKjpW2JDfdFBKqpDP8UsH59-o1UcsDumtXF-O9j5WLaEFjtADUHaxViQeFMN4ngkE3ERslI6KLqZpnyD1usDGcROVcZ9wyaRcZ8af-xSIqhXkBd2wwIZHldglWOe52VGbXTYpAKtWsMmRjF8vYfZahXXxfE8wAdpBqtPTOh7vgM9kCplKr7k8-n3eZ3ytBqvc2pp9YYaxS7Hg9OJVteUDbha8cCUDm01KKQe_epCLKU2LS5Nolua5dI0EVQAvaGpPddk8DLlQlJhGy4opaSjXE4gN4MKy_RgO96TkpQCqPFsTLaljgdJtyE4vp9wJWoEtDGGEz2mqgp2FjVVP9sUbUtMz9xOVEYfk44KyBTjgbNiYXy5vOa-32QudeGcjZeux7rIajWuaL42HPZa_DA0q8v5Sh0jHFoja0x=w602-h414-no[/IMG] දැන් Torrent File එක හදමු. File>Create Torrent යනවා. (Ctrl+N) දැන් open වුනු window එකේ Add Directory click කරලා ඔයාට transfer කරන්න තියන folder එක select කරන්න. Trackers කියන field එකේ දැනට තියන ඒවා ඔක්කොම delete කරලා, [CODE]“udp://IP_ADDRESS_OF_LAPTOP:PORT/announce”[/CODE] type කරන්න. දැනට එයාලා දීලා තියන trackers delete කරේ නැත්නම් ඔයා devices දෙක connect කරලා තියෙන්නේ through internet නම් (router) transfer වෙන්න ඉඩ තියනවා internet හරහා. එතකොට ඉතින් dataත් යයි speed එකත් අඩුයි :P Port එක කියන්නේ Preferences වල Connections tab එකේ තියන listening port එක. [COLOR="Blue"]උදා: udp://192.168.8.4:50250/announce[/COLOR] [IMG]https://lh3.googleusercontent.com/PYXE1TCitWZoY87-Jj5zN95AUVaeU4GvQXskCTtRnbgPbX3zhaDgE8cAqSvoZ3yjRPvYYERIB2svgvi6qUq6KQk9Zeem6hUs1UphUNyhTPVsO5UuUk2O59ncJBE4om4TCE5UR4GfOSMc68To9bU2t8I0iOF2jod3O8quhd4mS0pueom0q1nGycY3O7lq0eV76kBfYMNyceymUw4kRHVDjRCA0SMHyJ5wUOnX8iLt9A3zOXesMSxhZaODu-b1x6hv205KAP3kA0VRQuyXVXktFYCIKtlpeMszL1PXcV28Q4XS0Tm4138ax4BAPEfH-xusTAbe8mAoRxZRE-YF5BMfaEiogwqL3j4jxnBoARHpkPKcAN8VW-u4RIW9dewRJKVvB2jKGOWyJI19zXpMcRC3sPhBIwS7wRkgznlIl5t6wDo1gUfad7Q6fzJhaxfjwXvS8U5IIVbnG9s6CV5TRdaiTgGYV9Jbfh4niw9tTSFD-rkIWQCSXZ6TtV9Tekk-43w6zAswVqUcRzqiyEIML6h_qZwQ89yG2d7dnAWLmyyTHaAUNhAfufV8JNnCJC6wKmGaXjLmoBofiej-Lz5_Homx11R6R-G-B7P5aF83fzRQE3IlNNe_scDNX2yHJtKvjtEpjcKGymxM79AdlsXB7QTfqQNbeZXn=w807-h440-no[/IMG] දැන් ‘Create’ click කරලා Torrent එක කොහෙට හරි save කරගන්න. ඔන්න ඔය save කරගත්ත torrent file එක pen එකකින් හරි මොකක් හරි විදිහකට desktop එකට දාගන්න. ඊටපස්සේ ඒ file එක ඔයාගේ desktop එකේ Torrent Client එකෙන් open කරාම desktop එකට transfer වෙන්න පටන් ගනියි. මේ තියෙන්නේ desktop computer එකට download වෙච්ච හැටි [IMG]https://lh3.googleusercontent.com/LhO7-5qzAq1cwEfDo67WYbAwHsyK9Rh445ALyF_PTeEh00379uQcHpiJOcRcDN0k-1KqaxnbS5-2RNoVSAKJx6bGboBZSsU7DcZfGmtyathnYO6LctajpltNR07_GNAcYv9Z2h6wRm4gCEL1jT7tFWvMvdHToAl0XBFmd7G-9kTtVnrVphmqB0Fv4AVBuIJ9dVK8xBk5zznJYhhmiJH_KP0_BZXDKPf9U-oBUEFGqmpul3EFeuvVHpgWq5W3ZI66vrmliFLq4bq35eKk8uyDocEFfZyorJrmclGmQye7unuQCu2HO7Bpv3-kRl7IgAb2qXHL8dPh_yoTeQvdAj5jFzGBtVxZmmcmuHSkTqeXWY5y_4cL89QQEWLb5ySM1d1BT1ph77zD4gkaWToLkuy4DekSN9jiuALA8ijZibdaEStrHhPqG_1dJbJ3pbc9RLz-cSaDvEkqaxBpwyJ-IFinWDIx6V2lNa9q56l8NF-jbjT5k09Vrel-6LOggAKBDd-l320_UJ8sg8JSTMBndx50NHKwrLQgUB0Wc0yp-7yDZPtJZX_BG2j_DUtLglfWLxfkfhDPeLVKuXG0s9sKmQDd6f1G0xUqveXx9-R3NNLqp0uWugLsJXC--NDf7IZK07xCoWEQsoVy4CGwB1HT398JNcas7t2U=w698-h370-no[/IMG] මේ තියෙන්නේ laptop computer එකෙන් upload වෙච්ච හැටි [IMG]https://lh3.googleusercontent.com/-ItZ5KYclRlOrpxVamjflVnipAHZUbYwuzsF51L6bQWWQQKDJvNqaiFIMEKGrYk1-XtWWTfZTRh4Ur2FYrkphVvY1XCJyCghGg8j7GV6-wg1VQChvUXmuc0arZNPm1U8z8O99TxjmpFiBZ0wapP0RvXp4JyUnJE6QluWoVoisVppy4E5wlJtEpEtMxS55C_xRG8plwamqq9zToncpDqIUgEEQVpii67_Ygo5DguAwyCCm24U3HOScYcBtsbieuhN_iKvtLu5bsCjpmIp06WHHTiA2Uk-MbWv0adVARnXoOZ4K_KDXY7U7f7FPlywfU9BJliKEwtWxNwB81EmN7Hp32HfAbyRIgG98e8BKBowl62Pf_7FaioKTO_veQ9YMwuxerpOsskdwCtuWZbSc3baeVt2P0aXTKHPB2WE7avpK1cthf19jVvcSyJB3dvnZrR7pnVmb50oB8tnFs4BVvzK-bi1MoE9ayUEz1874-wfyvccLjh-SfH9POYFXlqIQUJqkejefzHyloSF4VpdqOqzMuYnRY3y-B71B_IxdCgedVhbYQakfvaoRrVWjQxMhFabbcVkaEC80U4ignOobGCHlroAXS3Tea1v2PKiVMSOri7lOd0YbajDeFJ2nRysTQc9hP4w5IARaDUj6ldlBpCAtF5YFI6K=w820-h461-no[/IMG] ප්‍රශ්න තියන අය, තේරුණේ නැති අය අහන්න :D ලොකු files transfer කරන්න වුණොත් මේක try කරලා බලලා කියන්න වැඩේ හරි ගියාද කියලා. කලින් කවුරුහරි මේක ගැන කියලා මං මේ repost කරලා නම් sorry වෙන්න ඕනේ. හැබැයි article එක නම් ඊයේ රෑ භාගයයි අද උදේ භාගයියි type කරලා මං මං හැදුවේ. :yes: ඊයේ පෙරේදා desktop එකේ තිබ්බ TV Shows වගයක් laptop එකට transfer කරන්න ඕනේ වෙලා මේක try කරලා බැලුවා, වැඩේ හරිගිය නිසා කට්ටියට කියන්න හිතුනා :P Update: මට කියන්න මගහැරුණු දෙයක් shiran987 කිව්වා: [SIZE="4"]Pause කිරීමකින් පසුව පස්සේ දවසක resume කරද්දී trackers connect වුණේ නැත්නම්, command prompt එකේ ipconfig කියල ගහල බලන්න ipv4 වෙනස් වෙලා ද කියලා. එහෙම වෙනස් වෙලා නම් කලින් දාපු ipv4 එක replace කරන්න වෙනවා. However, this is unlikely to happen if you use the Host Name of the Tracker PC instead of the IP Address :)[/SIZE] ජයවේවා! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom