මොනතරම් File Hosting Sites තිබුනත් (Rapidshare,Hotfile,Fileserve,Megaupload...etc ) Torrents වලින් බාගත කිරීම් කරන තවමත් අය ඕන තරම් ඉන්නවා.ගොඩාක් දෙනා Torrents වලින් බාගත කිරීම් කරන්නේ Premium Account ගන්න සල්ලි නැති නිසා.
ඉතින් ඔය කොයි කාටත් මට පුලුවන් විදියට උදව් කරන්නයි මං බැලුවෙ.
ඔයාලට Direct Link කරගන්න ඕන Torrents වල ලින්ක් එක මේ Thread එකට Post කරන්න.මං මට පුලුවන් විදියට ඒව Convert කරලා දෙන්නම් පැය විසිහතරක් ඇතුලත.මේක දිගටම කරගෙන යන්නේ ඔයාලගෙන් ලැබෙන සහයෝගය මත තමයි.
සටහන :
නීති රීති -:

- සියලුම Links Download Managers වලට Add කරන්න පුලුවන්.(IDM,JDownloader,Flashfet,FDM...)
- එකවර Links කිහිපයක් Download කල හැක.
- Resume කරන්න පුලුවන්.
- මේ සඳහා Filefactory Premium Account එකක් අවශ්‍ය වන්නෙ නැත.
නීති රීති -:
- ඔබට අවශ්‍ය Torrent File හි Direct Download Link එක මේ Thread එකට Post කල යුතුය.
- 18+ Torrents Convert කරනු නොලැබේ.
- අදාල Torrents වල Seeders/Peers ප්‍රමාණය සඳහන් කල යුතුය.
- වැඩි පිරිසකට සේවය සලසා දීමේ අරමුනින් 2GB වලට වඩා අඩු Torrents පමණක් Convert කරදෙනු ලැබේ.
Last edited: