Torrents to direct

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
menna torrent 30MBps speed eka enawa maru maru down wela iwarai up karanakal hitu dan. tikak wela yai folder hadanna oona hinda

:O අම්මට හුඩු.. උඹ කොහෙද ඉන්නෙ ? මං හිතුව put.io වගේ මොකක් හරි එකක් අරගෙන ඒක හරහා අප්ලෝඩ් කරනව කියල :O
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    sirada oya kiyanne?mage 7.2 eken down speed eka 800kbsp wagene enne machan.21mbps ekak gattot laabayak tiyeida?

    dictator ekata meka hodai.mamath baawe meken. http://torcache.net/torrent/4B5BBFBA3B0A019F98995EAC99CFA17AFB7CED24.torrent?title=[kickass.to]the.dictator.2012.unrated.brrip.xvid.etrg

    ow oita wada speed ekaknam ei 21Mbps eke. but aniwa 4G sim ekata maaru karaganna sim eka naththam oya speed ekama thamai enne.

    meka 600MB ne arayata oone 300MB eka wenna athi but eka 20% walin passe down wenne na.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    PutLocker maintains that it's fully compliant with the standards laid out in the DMCA, reviewing and serializing any reported content that is deemed in breach of their terms of service.[11] This is proven, as pronounced, by the fact that less than two-percent of the files uploaded to their servers are subsequently flagged as infringing of copyright. This is, in their words "A strong indication of the amount of legitimate usage we provide to the online community".

    ෆයර්ඩ්‍රයිව් එක කොපිරයිට් ලෝ කියල ෆයිල් ඩිලීට් කරනව.. හැරී පෝට නමින් අප්ලෝඩ් කරන්න එපා... සිප් එකට පාස්වර්ඩ් එකක් දාල විකාර නමකිං අප්ලෝඩ් කරහං ඈ..
    :)

    :O අම්මට හුඩු.. උඹ කොහෙද ඉන්නෙ ? මං හිතුව put.io වගේ මොකක් හරි එකක් අරගෙන ඒක හරහා අප්ලෝඩ් කරනව කියල :O

    ehema ayin karanne na bun. ayin karanne link share wela unta complain aawoth witharai. mediafire wage hama link ekama ekin eka check karane na mun.
    mama LK wala thamai bun inne me mage Canada dedicated server eka.

    menna files tika DL karaganna.
    https://www.firedrive.com/share/F_D5A3E3839C471B8E
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,628
    3,339
    113
    Bandarawela
    ow oita wada speed ekaknam ei 21Mbps eke. but aniwa 4G sim ekata maaru karaganna sim eka naththam oya speed ekama thamai enne.

    meka 600MB ne arayata oone 300MB eka wenna athi but eka 20% walin passe down wenne na.

    Bandarawelata 4G eddi google wifi baluma awith thiyei.
    :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ehema ayin karanne na bun. ayin karanne link share wela unta complain aawoth witharai. mediafire wage hama link ekama ekin eka check karane na mun.
    mama LK wala thamai bun inne me mage Canada dedicated server eka.

    menna files tika DL karaganna.
    https://www.firedrive.com/share/F_D5A3E3839C471B8E

    එලයි :D
    You must spread some Reputation around before giving it to Fire_Bird again.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    ෆයර්ඩ්‍රයිව් වල ස්පීඩ් එක ලිමිට් කිරීමක් කරන්නෙ නැද්ද ? මීඩියා වයර් වගේ නිකං අන්ලිමිටඩ් ස්පීඩ් දෙනවද ??

    ඩයලොග් 50න් ටොරන්ට් බාන්න බෑ බං.. 7GB නම් කොහොමටවත් බාන්න බෑ.. කට්ට කාල යංතං 3 බෑවෑකි.. ටොරන්ට් වල නම් ස්පීඩ් එක හොඳටම අඩුයි.. :/ සීඩ්ස් දෙතුන් දාහ තිබ්බත්.. ඒකයි ඩිරෙක්ට් හොයන්නෙ..

    එහෙනං පුළුවන්නම් ෆයර් එකට පාස්වර්ඩ් දාල මොකක් හරි තේරුමක් නැති නමකිං අප්ලෝඩ් කරන්න..

    Torrent ගැන කවුද කිව්වේ බන්.Direct පුළුවන් බන්.tv Series Films Softwareඕනි තරම් direct Free speed ලිනක්ස් තියෙන්න
    FireDrive | Sockshare | HugeFile | Gamefront :)1Mbps+ IDM eke enwa
     
    • Like
    Reactions: markhaloce

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    sirada oya kiyanne?mage 7.2 eken down speed eka 800kbsp wagene enne machan.21mbps ekak gattot laabayak tiyeida?

    dictator ekata meka hodai.mamath baawe meken. http://torcache.net/torrent/4B5BBFBA3B0A019F98995EAC99CFA17AFB7CED24.torrent?title=[kickass.to]the.dictator.2012.unrated.brrip.xvid.etrg

    ow oita wada speed ekaknam ei 21Mbps eke. but aniwa 4G sim ekata maaru karaganna sim eka naththam oya speed ekama thamai enne.

    meka 600MB ne arayata oone 300MB eka wenna athi but eka 20% walin passe down wenne na.

    The Dictator (2012) UNRATED - 720p BR - 700MB ShAaNiG

    http://www.firedrive.com/file/69A14B1F2FE52773
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Torrent ගැන කවුද කිව්වේ බන්.Direct පුළුවන් බන්.tv Series Films Softwareඕනි තරම් direct Free speed ලිනක්ස් තියෙන්න
    FireDrive | Sockshare | HugeFile | Gamefront 1Mbps+ IDM eke enwa

    1Mbps ?? o_O 1MBps නෙමේද ? 1Mbps කියන්නෙ 125KBpsනෙ බං :/ megafile.se එකේ නම් මට 4Mbps බානව... (512KBps විතර)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    1Mbps ?? o_O 1MBps නෙමේද ? 1Mbps කියන්නෙ 125KBpsනෙ බං :/ megafile.se එකේ නම් මට 4Mbps බානව... (512KBps විතර)

    ආපහු පොස්ට් 1ක කියවපන් ban
    දාල තියෙන්නේ IDM eke 1mbps enawa kiyala :frown: Mobile Patner nam 8-9Mbps enawa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආපහු පොස්ට් 1ක කියවපන් ban
    දාල තියෙන්නේ IDM eke 1mbps enawa kiyala Mobile Patner nam 8-9Mbps enawa

    අහ් එල.. IDM එකේ 1MBps බං.. :) Mbps නෙමේ.. මගෙ පාට්නර් එකේ එන්නෙත් 3mbps - 5mbps අතර වේගයක්.. හෙනම කලාතුරකිං 5.7mbps වගේ එන්නෙ.. :/