Toshiba ලැප් එකක රියදුරෙක් නැතිවෙලා. හොයල දුන්නŢ
Toshiba Satellite L20 121එකේ Windows 7 Drivers හොයල දියන් යාලුවෙක්ට බරපතල ලෙස අසාද්‍ය වෙලා ඉන්නෙ
. මන් මේ සේලයින් දීල ආපු ගමන්. Drivers නැත්තන් මැරෙන සීන් එකක් තියෙන්නෙ. උට ඉඩම් කඩම් වාහන වතුපිටි තියෙනව. පොල් අක්කරයක් දෙයි වැඩේ හරි ගියොත්.

බම්ප් කරනවට කමෙන්ට් කරනවට රෙප් දෙනව. හරි එක දෙන එකාට පොල් අක්කරයක් දෙනව
.

unge site ekewath ne ban laptop eke nama