Toshiba eStudio 305 උදව්වක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මගේ ළග තියෙනවා Toshiba eStudio 305කොපි මැෂිමක් මේකේ. පලවෙනි කොපි 5ක් වගේ යනකම් එන්නේ ෆුල් පේජ් කළු ටෝනර් පිරුණ කොපි. ඊට පස්සේ ටික ටික හොදට එනවා, කොපි 15ක් වගේ යද්දී හොදට එනවා. ඒ වගේම මුල් කොපි කීපය ඇතුලෙම හිර වෙනවා. සමහර වෙලාවට fuser unit එක ඇතුලේ Heat roller එක ඉස්සර pressure roller එකේ වටේට එතෙනවා. හොයන්නත් බෑ. මම ටිකක් ඕක දන්න නිසා ගලාවල බලද්දී කොලේ රෝලේ වටේම ලස්සනට එතිලා. ඉරල ගලවන්නේ. ආයේ ඔෆ්ෆ් කරලා තියල කොපි කරන්න ගත්තම ඉස්සෙලා කිව්වා විධියට අවුල් යනවා. ආයේ කොපි 20ක් වගේ යද්දී හරි. මොකක්ද මේ අවුල..? කොහොමද මේක හදාගන්නේ?

    P069_Edit__54096.1456353640.1280.1280.jpg
     
    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy

    Service karapn