Toshiba Lap Help..!

sandaru170

Member
Oct 17, 2013
176
8
0
Toshiba

machan mage yaluwek toshiba c50 brand new lap akak aran thiyenawa..ake arrow keys 4ma wada karanne nane..tawa screen ake dot akakuth thiyenawa..dead pixel akakda koheda.authorized dealerslagen gatte..dan mokada karane? :angry::angry::angry:
 
Last edited:
machan mage yaluwek toshiba c50 brand new lap akak aran thiyenawa..ake arrow keys 4ma wada karanne nane..wena kisima aulak na..John keels aken gatte..me problem aka gana kawuruhari dannawada?

john කීල්ස් ලාගෙන් ගත්ත නම් උන් ගාවට අරන් පලයන් වොරන්ටි ඉවරවෙන්න කලින්, ඉවර වෙලා නම් උන් ගාවට එත් අරන් ගිහින් වොරන්ටි තව අවුරුදු දෙකකට සල්ලි දීල වැඩි කරගන්න. ගානක් ගියාට පාඩු වෙන්නේ නැහැ. සවිස් චාජ් ගන්නේ නැහැ.
 

sandaru170

Member
Oct 17, 2013
176
8
0
aragena thama dawas 2i..arrow keys wada karannati aka 100% sure.. dead pixel akath sure...meka serious problem ekak..aniwa wena ekak denna onine machanla..
 
aragena thama dawas 2i..arrow keys wada karannati aka 100% sure.. dead pixel akath sure...meka serious problem ekak..aniwa wena ekak denna onine machanla..

100% නම් එක ගැන විස්වාස තියාගන්න එපා මචං, කෝකටත් අරන් යන්න. dos දාලනේ දෙන්නේ ඕක, උබල ගත්තේ සිකුරාදා වෙන්න ඇතිනේ, අරන් වින්ඩෝස් දැන්මම මේවා අව කියපන් මචං, හෙට උදෙන්ම අරන් යන්න. ජයවේවා!!!!
 

sandaru170

Member
Oct 17, 2013
176
8
0
ada tamai charge karala windows 8 damme..Dos wala tiyeddith arrow keys wada kale naha..8 damata passeth wada na..thanks 4 your comments mcn..
 
ada tamai charge karala windows 8 damme..Dos wala tiyeddith arrow keys wada kale naha..8 damata passeth wada na..thanks 4 your comments mcn..

කාටවත් ඕක ගලවන්න දෙන්න එපා.ඔය විදිහටම එයාල ගාවට අරන් යන්න. වෙන විකල්පයක් නැහැ මචං.
 

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mageth asus lap ekak aran deadpixel ekak thibila edaama aran giya
    man battery eka wath damme na lap eka use karema na
    umbath oka aran yanakan box ekata daala wahala thiyapan :yes:
    mata nan lap eke price ekata hariyanna ona model ekak select karaganna kiwwa :P
    lankawe hamba shops wala ithin ehema karanawada danne na :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කොහෙන්ද ගත්තේ.....?? ජෝන් කීල්ස් / අබාන්ස් නම්, දවස් දෙකෙන් වැඩේ කරලා දෙන්නම්..... :D :) :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    mageth lap eka aran 1 week eken mother board gya.
    ghn hoda wain dekak kiyala ewelema aluth ekak aran aawa.
    un kiwwa apita meka check karanna one.lede balanna hadanna kiyala.
    ape thaththa hodawain dekak kiwwa aluthen gaththu eke kali galawa hadanna ynwa kiyla.
    passe un chaa wela aluth ekak dunna :D