Toshiba Laptop Help

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    Machanla mage lap eke dan dawas 2ka withara idala sreen eke backlight eka hariyata wada karanne na ..
    sreeen eke penawa desktop eke karana wada eth led lights wada na ..
    monitor ekata gahala baluwa eke nam hodata penawa lap eke screen eka thama wada naththe ... kawru hari dannawada meka hada ganna widihak ..

    mama lap eka aran thama masa 2k witharai :(

    Model eka Toshiba Satellite L850 B139




    toshiba-l850-16n_iphw14378777.jpg

     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අරන් මාස දෙකයි නං වොරන්ටි තියනවානෙ. ගත්ත තැනට ගෙනියපන්.
     
    • Like
    Reactions: Supunttt

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    අරන් මාස දෙකයි නං වොරන්ටි තියනවානෙ. ගත්ත තැනට ගෙනියපන්.

    mama gavath oya lap ekamai thiyenne :O
    warranty nadda?

    mama meka genawa Qutar walin eth one year international warranty ekak thiyenawa .. lankawe kawda danne nane official dealers la ?
    rep+
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)


    ela ela thnkz machan ... mama google search karama thibbe nam meke inverter ekak replace karanna wenwa kiyala :(

    :oo: ඈහ්..... ඕවායේ කොහෙද බං ඉන්වර්ටර්....... :rolleyes: ඒ ආදි කාලේ ආපුවායේ තමා ඉන්වර්ටර් ආවේ....... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ආ..... දැන් ඔය ලමයා, මට PM එකක් දාන්න, ලැප් එක ගත්ත දවසයි, ලැප් එකේ මොඩල් එකයි, සීරියල් එකයි..... :yes: වැඩේ කරලා දෙන්නම්...... :yes:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    ආ..... දැන් ඔය ලමයා, මට PM එකක් දාන්න, ලැප් එක ගත්ත දවසයි, ලැප් එකේ මොඩල් එකයි, සීරියල් එකයි..... :yes: වැඩේ කරලා දෙන්නම්...... :yes:
    ane manda wadiya owa gana danne nam na nikan search karaddi dakka :D

    mama meka gaththe nam qutar walin
    ah okay patas gala ewannam ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ane manda wadiya owa gana danne nam na nikan search karaddi dakka :D

    mama meka gaththe nam qutar walin
    ah okay patas gala ewannam ..

    :oo: හරි හරි කොයි ලෝකෙන් ගත්තත්, වොරන්ටි අරන් දෙන්න පුලුවන් නම් අරන් දෙනවනේ..... ඒ ඈතිනේ...... :D ලැප් එකේ යට තියෙන ස්ටිකර් එකේ තියෙන මොඩල් නම්බර් එකයි, සීරියල් එකයි ඕනා...... :yes: මෙතන දාන්න එපා.... PM කරන්න...... ෆෝන් නම්බර් එකකුත් එවන්න..... :yes:
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    :rofl: :P :yes:

    ආවා ආවා ..... ලැප් කන්නා ආවා....... :yes: අහා..... ටොෂිබා ලැපක් ආ....... :love::love:

    :oo: ඈහ්..... ඕවායේ කොහෙද බං ඉන්වර්ටර්....... :rolleyes: ඒ ආදි කාලේ ආපුවායේ තමා ඉන්වර්ටර් ආවේ....... :P


    ow ow me thiyenne bande :( hitapu gaman thama ehema wenne dan tikakata kalin una eka digata dan poddak hari eth aye thawa tikakin wei
    Ixk633AX.jpeg
     
    Last edited: