Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Total internet bandwidth In Srilanka??????
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේ කියලා තියෙන Details ටික ගොඩක් දුරට හරි.. උඹට Assignment එකක් නිසා Raw Details දැම්මා කියලා අවුලක් නෑ..  උඹ අහන්නෙ ලංකාවට

ඉන්න ISP ලාගෙන රට ඇතුලට ගන්න සම්පූර්ණ ඉන්ටෙර්නෙට් Bandwidth එකනෙ? ඒ ප්රශ්නෙට අදාල කරන උත්තරයක් තියෙනවා ඕකෙ..

හැබයි ලංකාවට ඉන්ටෙර්නෙට් ගන්න Submarine Landing Station Owners ලා ඉන්නෙ නම් තුනම තමයි. (ඔය Vsat වගේ Satellite - 2Mbps/3Mbps ගන්න ලින්ක් අතහැරියාම )

SLT ( See Me We 3/4/5 / Baharat Lanka/ Warf/SLT - Dhiraagu) 3 ලඟදිම Decommission වෙනවා

Lanka Bell ( FLAG )

Dialog ( BBG - Bay of Bengal Gateway )

ඉතුරු ඕන එකෙක් Internet ඉල්ල ගන්නෙ ඔය තුන් දෙනාගෙන් තමයි.

ඔතන වැඩිම පාලන අධිකාරියක් තිබ්බෙ SLT ලට, අදටත් ඒක එහෙම්මම තමයි.

SMW 5 කේබල් එක ලෑන්ඩ කරන්නෙ මාතර, ඒක හරි හමන් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තම SLT එක තවත් හොඳ Quality Service එකක් දේවි කියලා හිතනවා.

Dialog එක දැන් ගොඩක් දුරට Independent වෙලා ඉන්නවා BBG Cable එක නිසා.. ඒත් SMW4/SMW3/FLAG වගෙ Cable තියාගෙන ඉන්නවා අදටත් (SLT එකෙනුයි Lanka Bell එකෙනුයි සල්ලි දීලා අරන්). ඒවගේම Etisalat / Hutch /

Airtel / LankaCom / Tata Communications අයටත් දෙනවා එක වගේම.. එතන තරඟයක් තියෙනවා SLT එකයි Dialog එකයි අතර.

Lanka Bell අයට FLAG එක තියෙනවා වගේම එයාලත් අනිත් Service Providers ලාගෙන් ඉල්ලගන්නවා

ඉතුරු කොයි ISP උනත් ඔය උඩ අයගෙන් Internet Links ඉල්ලගන්න ඕනෙ.දැනට ලංකාවෙ Internet Service එක දෙන්න ඕනෙ නම්..

මම දැක්කා තව කෙනෙක් කියලා තියෙනවා Tire 1 Operators ගැන.

SLT/Dialog/Etisalat/Hutch/Airtel/TATA/LankaCom ඔය කාටවත් තව සෑහෙන්න කාලෙකට TIRE 1 Operator කෙනෙක් වෙන්න නම් බැරිවෙයි. ලෝකෙටම ඉන්නෙ 15ක් විතර වගේ තමයි මම දන්න තරමින්..ඒහෙම වෙන්න ගොඩක් දේවල් වලින් Network එකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.

මම මේ දේවල් කිව්වෙ මචන් මම දන්න තරමින්... මම ඉන්න ෆීල්ඩ් එකේ දේවල් එක්ක

[QUOTE="sadun88, post: 21609455, member: 22798"] [SIZE="4"][B]මචන් මේ කියලා තියෙන Details ටික ගොඩක් දුරට හරි.. උඹට Assignment එකක් නිසා Raw Details දැම්මා කියලා අවුලක් නෑ.. :yes::yes: උඹ අහන්නෙ ලංකාවට ඉන්න ISP ලාගෙන රට ඇතුලට ගන්න සම්පූර්ණ ඉන්ටෙර්නෙට් Bandwidth එකනෙ? ඒ ප්රශ්නෙට අදාල කරන උත්තරයක් තියෙනවා ඕකෙ..[/B][/SIZE] [B]හැබයි ලංකාවට ඉන්ටෙර්නෙට් ගන්න Submarine Landing Station Owners ලා ඉන්නෙ නම් තුනම තමයි. (ඔය Vsat වගේ Satellite - 2Mbps/3Mbps ගන්න ලින්ක් අතහැරියාම )[/B]:D [SIZE="4"][B][LIST=1] [*]SLT ( See Me We 3/4/5 / Baharat Lanka/ Warf/SLT - Dhiraagu) 3 ලඟදිම Decommission වෙනවා [*]Lanka Bell ( FLAG ) [*]Dialog ( BBG - Bay of Bengal Gateway ) [/LIST][/B][/SIZE] [SIZE="4"][B]ඉතුරු ඕන එකෙක් Internet ඉල්ල ගන්නෙ ඔය තුන් දෙනාගෙන් තමයි. ඔතන වැඩිම පාලන අධිකාරියක් තිබ්බෙ SLT ලට, අදටත් ඒක එහෙම්මම තමයි. SMW 5 කේබල් එක ලෑන්ඩ කරන්නෙ මාතර, ඒක හරි හමන් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තම SLT එක තවත් හොඳ Quality Service එකක් දේවි කියලා හිතනවා. Dialog එක දැන් ගොඩක් දුරට Independent වෙලා ඉන්නවා BBG Cable එක නිසා.. ඒත් SMW4/SMW3/FLAG වගෙ Cable තියාගෙන ඉන්නවා අදටත් (SLT එකෙනුයි Lanka Bell එකෙනුයි සල්ලි දීලා අරන්). ඒවගේම Etisalat / Hutch / Airtel / LankaCom / Tata Communications අයටත් දෙනවා එක වගේම.. එතන තරඟයක් තියෙනවා SLT එකයි Dialog එකයි අතර. Lanka Bell අයට FLAG එක තියෙනවා වගේම එයාලත් අනිත් Service Providers ලාගෙන් ඉල්ලගන්නවා ඉතුරු කොයි ISP උනත් ඔය උඩ අයගෙන් Internet Links ඉල්ලගන්න ඕනෙ.දැනට ලංකාවෙ Internet Service එක දෙන්න ඕනෙ නම්.. මම දැක්කා තව කෙනෙක් කියලා තියෙනවා Tire 1 Operators ගැන. SLT/Dialog/Etisalat/Hutch/Airtel/TATA/LankaCom ඔය කාටවත් තව සෑහෙන්න කාලෙකට TIRE 1 Operator කෙනෙක් වෙන්න නම් බැරිවෙයි. ලෝකෙටම ඉන්නෙ 15ක් විතර වගේ තමයි මම දන්න තරමින්..ඒහෙම වෙන්න ගොඩක් දේවල් වලින් Network එකක් සම්පූර්ණ වෙන්න ඕනෙ.[/B][/SIZE] [B][COLOR="Sienna"][SIZE="3"]මම මේ දේවල් කිව්වෙ මචන් මම දන්න තරමින්... මම ඉන්න ෆීල්ඩ් එකේ දේවල් එක්ක[/SIZE][/COLOR][/B] :P [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom