පැටියා;15070331 said:Touchwiz කියන්නෙ Samsung එයාලගෙ Android Devices වල පාවිච්චි කරන User Interface එක.
දැං ඒක Samsungල එයාලගෙ ප්රඩක්ට් එකක් විදියට හැම Platform එකටම පාවිච්චි කරන්න යනවා.
ඉස්සරහට Android වල විකරක් නෙවෙයි Tizan OS එක දුවන Devices වලත් TouchWiz UI එක එයි.

hama android smartphone hadana company ekakatama ungema launcher ekak thiyenawa (UI eka. Homescreen eka, app drawer reddawal).. Samsung eke TouchWiz, HTC walanan SenseUI, Sony wala Timescape da koheda.. E wage ena default launcher ekata kamathi naththan 3rd party launchersuth thiyenawa
TouchWiz කියන්නෙ Samsung Android Phone වලට එන User Interfaces එක මචො. .. .. සරලවම කිව්වොත් Theme එකක් වගෙ. . Android වලට එන UI එක අමුවෙන්ම දෙන්නෙ නැතුව Company එකට ඕන විදියට වෙනස් කරලා, අලුත් ඒවා Add කරල,, සමහර Features වෙනස් කරලා තමයි හදන්නෙ . . ..
මේ තියෙන්නෙ Android එකත් එක්ක එන Original UI එක. . (Stock UI)
![]()
ඕක වෙනස් කරලා තමයි මෙන්න මේවා හදලා තියෙන්න් ,,

kawda okata stock UI kiyanne![]()
![]()
oka thama nexus 4 ekata ena UI ekaaaaa

Samsung TouchWiz
![]()
HTC’s Sense UI
![]()
Motorola Motoblur
![]()
LG's S-Class
![]()
Sony Ericsson’s Timescape
![]()
Sony's xperia S UI (මේකෙ නම නම්හරියටම දන්නෙ නැ ,,S UI කියලත් කියනවා, Timescape ම තමයි කියලත් කියනවා . . .. )